මුන් හැමදාම මෙහෙමයි. උඩින් හොඳට ඉඳලා යටින් ගේම දෙනවා. ජාතියේ ස්වභාවය තමයි ඒ. මේ දෙබිඩි ස්වභාවය අපි සිංහලයන් වශයෙන් අඳුරගන්න ඕනේ. දැන් සමහර බෞද්ධ එවුනුත් කියයි නෝලිමිට් එක හරිම හොඳයි පන්සල් වලටත් උදව් කරනවා කියලා. හැබැයි මුන් කරලා තියෙන්නේ ඇඩ්වටයිසින් එකක්. සමාගමකට ඇඩ්වර්ටයිසින් කරන්න අයිතියක් තියෙනවා කියලා කියමුකෝ හැබැයි මුන් මේ එන්නේ බෞද්ධයින්ව රවට්ටාගන්න. මුන්ට නම් අහුවෙන්න එපා.
තව සිoහලයො ටික දෙනෙක් ඉන්නව මුන්ගෙ වෑඩ හොදයි කියන, උනුත් තව ටික දවසකින් කොන්ද කෙලින් කරන් එයි,

එතකන් අපි ටිකක ඉවසලා ඉමු, අපිට කරන්න පුලුවන් දේ අපි කරමු , මමත් එල e-mail campaing එකක් මේ දවස්වල කරගෙන යනව,








