kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Wena ekek na machan. eya kiyanawa eya mata godak kamathilu. ath adarayak hithennalu machan.

    කෙල්ලගේ හිතේ මොකක් හරී ප්‍රශ්නයක් ඈතී මචන් පොඩ්ඩක් හොයලා බලපන් වෑඩ්ය කෙල්ලට කතා කරන්න යන්න එපා මොකද කෙල්ලට උබව එපා උනොත් එක අය හදන්න අමාරුයී..........!

    best of luck........!!!!
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මක් කොරන්නද කැමති නැත්තන් ..... කෙල්ලෙක් එයාම හිතලා කැමති කියල කියනකන් කිසිම දවසක Friend කෙනෙක් විදියට හිටපු කෙල්ලෙක්ගෙන් අහන්න එපා කැමතිද කියල.....කැමති උනත් කියන්නේ අකමැති ... කියලා.......... පස්සේ කියනවා වෙන එකෙක් බැන්දම හරි අපි වෙන අතක් බලා ගත්තම හරි මන් ඔයා ගැනම විතරයි හිතන් හිටියෙ කියලා....... :rolleyes:එතකොට තමා හිතෙන්නේ කියන තව ටිකක් රැ වෙල කියහන්කො කියලා:rolleyes: