Noob and Pro

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ලංකාවේ උගත්තු, විශේෂයෙන් දේශීය උගත්තුන්ගේ තියෙන්නෙ කටපාඩම විතරයි.. සිංහල ටිකක් ඉගෙනගත්තම ඌ හෙන පොර.. හැබැයි දූපතෙන් එහා මොකෙක්වත් ගණන් ගන්නේ නෑ 😂
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ලංකාවේ උගත්තු, විශේෂයෙන් දේශීය උගත්තුන්ගේ තියෙන්නෙ කටපාඩම විතරයි.. සිංහල ටිකක් ඉගෙනගත්තම ඌ හෙන පොර.. හැබැයි දූපතෙන් එහා මොකෙක්වත් ගණන් ගන්නේ නෑ 😂
    igena gaththe nathath kayya gahanna puluwannam u waddek lankaawe unta. anojda silwa ehemath balapanko nai aralane hambakaranne
     
    • Haha
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,725
    1
    49,737
    113
    ප*යාගල
    sorry.com
    සන්නස්ගලයා තනිකර කරන්නෙ කාලය නාස්ති කිරීමක් ( සමහර වීඩියො ) පම්පෝරිය විතරයි රිසල්ට්ස් 0
     
    • Like
    Reactions: Glitch

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    කොල්ලො විසික් කරන කොට අහුලන් ගහලා වැදුන වැදිල්ල ගැන කතා කරන උන් සහ වවලා ගහන උන්ගෙ අතර වෙනස
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සන්නස්ගලයා තනිකර කරන්නෙ කාලය නාස්ති කිරීමක් ( සමහර වීඩියො ) පම්පෝරිය විතරයි රිසල්ට්ස් 0
    oka hamawelema tslk denne man pora anith un okkoma modayo kiyala hithagena

    කොල්ලො විසික් කරන කොට අහුලන් ගහලා වැදුන වැදිල්ල ගැන කතා කරන උන් සහ වවලා ගහන උන්ගෙ අතර වෙනස
    siraa:lol:
    ------ Post added on May 29, 2022 at 11:05 AM