nora පට්ටම ලස්සනයි නේද මිතුරනේ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    මේකි පොතුත් ලියනවා 😍 මේපාර Book Fair එකෙත් ඒකි අලුතෙන් ලියපු පොතක් දාලා තිබ්බා. පොත් නම් cringe ද කියලා දන්නෑ හැබැයි 😅

     

    AnuradhaRa

    Well-known member
  • මාත් මේ සිංදුවට ආසයි
    කෙල්ල ගැනනං මොකුත් අදහසක් ආවෙ නෑ

    උඹ කිව්ව නිසා ටිකක් හොදට බැලුව, ලස්සනයි තමා
    එයාට කන් පෙත්තක් නෑ
    කොන්ඩෙ පටන් ගන්නෙ නළලෙ ගොඩක් පස්සට වෙන්න
     
    • Like
    Reactions: MR.YOLO

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    Nora-Fatehi.jpg


    මේ nora තමයි ලස්සනම :love:
     

    AnuradhaRa

    Well-known member


  • දෙල් අදාළ නැ බන්

    එක එක්කෙනාගෙ චොයිස් එක තමා නේ බං...

    උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් මං මෙයාට ආස නෑ..

    ඉතිං හොදයිනෙ. උඹ ආස කෑල්ලට අපිත් ආස වුණාම ලෝක ලෙඩක් වෙනවනෙ
     
    • Love
    Reactions: Colours