කට්ටියටම සුබ සෑන්දෑවක්
මම NORD FX එකේ තමයි trading කරන්නේ දෑන් මාසෙක වගේ ඉදන්. මම පලවෙනි සෑරේට තමයි Neteller එකට cash withdraw කරන්නේ මොකද මම cash deposit කලෙත් neteller එකෙන් නිසා. $100.00 ට අඩු ගානක් තමයි මම withdraw කරන්න request කලේ ඒත් NORD FX එකෙන් ඒ request එක reject කරලා මට reason එක විදියට කිවුවා මට $25.00 බෝනස් එකක් ලෑබිලා තියනවා (ඈත්තටම මම deposit කරපු ගානට වඩා $ 25 මගේ MT4 account එකට ලෑබිලා තිබ්බා) ඒක නිසා සම්පූර්න Lots 3ක් trade කරලා ඉවර වුනාට පස්සේ තමයි cash withdraw කරන්න පුලුවන් කියලා.
ඔය කතාවේ ඈත්ත නෑත්ත මොකද්ද කියලා කවුද දන්නේ?