Norman Security Suite 10 Free for 1 year ..
මෙන්න තවත් Giveaway එකක්. මම නම් දන්නේ නැ මේ antivirus එක ගැන වැඩිය.. එත් google පාරක් දැම්ම.. අව්ලක් ඇත්තෙම නැ මේකේ..
කැමති අය download කරල දාල බලන්න...
මෙන්න මෙහෙමයි වෙන්නේ.
මෙන්න මේ promotion page එකට යන්න.
http://safeground.norman.com/home_and_small_office/help_support/oem
එකේ පහල තියන form එක පුරවල මෙන්න මේ OEM CODE 2කෙන් එකක දෙන්න.
PCG613-DE හරි, මේක හරි PCM613-DE
පස්සේ එයාල Activation code එක ඔයාල දීපු mail adress එකට එවනවා.
උමබලට තියෙන්නේ මෙන්න මේ උඹලට හරියන version එකක් download කරලා activate කරගන්න එක..
32Bit
http://download01.norman.no/nss/NormanSecuritySuite_1010x86_ENU_R04.msi
64Bit
http://download01.norman.no/nss/NormanSecuritySuite_1010x64_ENU_R04.msi
මගේ threads follow එකේ ඉන්නවනම් ඔයාලට crack නැති, හොද full version software Giveaway ලිනක්ස් ලබා ගන්න පුළුවන්..