North korea චාටර් බන් යුද බලය තිබ්බට රටේ මිනිසුන්ට නිදහසක් නෑ උන්ගේ තියෙන TV channel වල තියෙන්නේ රට පාලනය කරපු එවුන්ගේ පම්පෝරිය විතරයි internet email නැ රට පාලනය කරන එවුන්ට බයේ ඉන්නවා මිස බහුතරක් මිනිස්සු කැමති න දැන් තියෙන ක්‍රමයට.
එහෙනම් චීනෙත් එහෙමනෙ.දැන් අපිට ඔය නිදහස තිබ්බට ඒවා නිකන් දෙනවද?
පුළුවන්තරම් බදු ගහලා ගහලා හැම දේටම.අපේ සල්ලි වලින් උන් සැප විදිනවා.උබ මම හින්දා තමා ලංකාවේ දේශපාලුවෝ සැප විදින්නේ.ඉතින් එහෙම බලනකොට අපෙයි උන්ගෙයි අතරේ වෙනස මොකක්ද?ඒ රටේ මිනිස්සුන්ට අඩු ගානේ උන්ගේ කියලා ආඩම්බරෙන් පෙන්නන්න දෙයක් තියෙනවා.අපිට තියෙන්නේ මොනවද?නටබුන් ටික තමා.


කාලකන්නි පාදඩ පක්ෂ දේශපාලනය නිසා කුලල් කා ගන්න අනුන්ගේ වැරදි හොයන ගොන් හැත්තක් මේ රටේ ඉන්නේ... 
.