ඔව් මානුෂීය අතින් බැලුවොත් නම් උන් කරන්නේ බැලුම බලු වැඩක්
ඒකට හේතුව වෙළෙඳපොල මිල රදවාගන්න වගේ කතාවක් කියන්න පුළුවන්
ඇත්තෙන්ම බැලුවොත් එහෙම බිස්නස් කරන ගොඩක් උන් කරන්නේ වැඩි ගනනක් දාල (තමන්ගේ වියදම කවර් කරන්නයි+ලාබයයි) භාණ්ඩ හෝ සේවා විකුණන් එකයි
ඒකෙ වැරද්දක් වුනත් (අධි මිල ගණන් දාල ) එහෙම්ම කියන්න බැරි මොකද ලංකවේ වගේම මේ ලෝකේ පුරාමත් තියෙන්නේ කෙලින්ම factory එකෙන් හෝ වෙන නිෂ්පාදනය කරන තැනකින් out වෙන දේ කෙලින්ම එතනම විකිනෙන්නේ නැති හින්ද
ගොඩක් දුරට ඒ නිෂ්පාදනය හෝ සේවාව සපයන්න වෙන හින්දා
උදා--ඇමරිකාවේ බඩඉරිඟු හැදුනම හදන ගොවියට කෙලින්ම මෙහෙ අපේ රටට export කරන්න බැහැනේ,ඕන වුනත් සැහෙන හේතු ගොඩක් තියෙනවනේ සපුරගන්න අම්රු
එහෙම බැලුවම අතරමැදිය හෝ මේ බිස්නස් එක කරන කෙනත් වක්‍රව කරන්නේ සේවයක්
උගේ ඒ සේවයට උට ආදායමක් තියෙන්න ඕනේ
හැබැයි උ අයුතු විදියට ලාබා ලබන්න හෝ තමන්ගේ තියෙන වෙන වියදම් අලාබ cover කරගන්න පාරිබෝගිකය හෝ රටක් යොදාගන්න එක කලින් කීව වගේ ජරා වැඩක්
ඕව මගර්වගන්න තමා අපේ රටේ වැඩිපුර හැම ක්ෂේස්ත්රයෙන්ම නිෂ්පාදන වැඩි කරන්න ඕනා
ඊළඟට ඊවා local මාර්කට් එකේ විකිනේන්නත් ඕනා
පිටරටින් එන දේවල් වලට වඩා
ඕවා කෙරෙන්නේ නැත්තේ හා මන්දගාමිව සිද්දවෙන්නේ බහුජාතික සමාගම් වලින් අපේ රටේ ඇති කරන බලපෑම
වෙළෙඳපොල ලොකු ලොකු සමාගම් (ලංකාවේ ඒවා) වලින් එකාදිකාරයක් තියන් ඉන්න එක
ඇමරිකාවේ සීන් එක ගත්තොත් උන් හැමතිස්සෙම බලන්නේ උන්ට වාසියක් වෙන්නේ වෙනවද කියන එක
සොමලියවෙනුත් උන්ට නහුතෙට වාසි තිබ්බනම් උන් ඔය මුහුදට හලපු පිටි ටික සමහර විට උන්ට දෙන්න තිබ්බා
(එත් ඔවා කම්පැනි මගින් කරන රහසිගත වැඩ හින්දා එහෙම වෙන්න ඉඩ ත් අඩුයි )
ඒ උන්ගේ සාම්පල් වගේ ඒවා නේ බන්
නැත්නම් රිජෙක්ට් කරන ඒවා නෙමේද
ව්‍යාපාරික රහස් කියන දේවල් නම් ඉතින් එලියට දෙන්නේ නැ මොන කම්පනිය වුනත් අම්ම මුත්තේ කිව්වත්
අර හලාල් ලබ්බ වගේ programme ගෙනැල්ල කවුරුහරි ඇතුලේ ඉදන් ගේමක් ගැහුවොත් ඇරෙන්න
බලහන් ඉතින් උන් එච්චර අපිට සලකන්නේ j r ට තියෙන සලකීම
අතීතේ ඉදන් අපි මිත්‍ර රටක් විදියට ඉන්න හින්දනේ
අන්න ඒවගේ සම්බන්දතා තමා හදාගන්න ඕනේ
නැතුව ඇමරිකාව යුද්දයක් තියෙනව අපිට මචන් උබලා හමුද්වෙන් සෙට් එකක් එවහන් කිව්වහම
එංගලන්තේ ප්‍රංශය දීගෙන උන්ගේ එව්වෝ යවන ජාතියේ ඒවා නෙමෙයි
ADB එකෙන් දෙද්දී මචන් උන්ගේ නිර්දේශ අතර අහවල අහවල් කම්පැනි එකෙන් මෙන්න මේ වැඩ ටික ක්රගන්න කියල වගේ දේවල් නැද්ද

නැ බන්. ADB එකෙන් එහෙම company කියන්නේ නැ බන්.. china වලින් කෙලින්ම loan දෙනකොට තමයි උන් කියන්නේ china කcompany එකකින්ම ඒ construction ටික කරන්න කියල...
IMF, ADB වගේ ඒවගෙන් loan දුන්නම උන් ඒ project එක ඉවර වෙනකන්ම උන්ගේ set එක දාල හොයල බලනව ඒ සල්ලි වලින් කරන project එකේ quality එක, නියමිත කාලෙට කරනවද, සල්ලි නිකන් නාස්ති වෙනවද කියල එහෙම.. උන්ගේ නීති සැරයි හැබැයි පොලිය ටිකක් අඩුයි..
හැබැයි china වලින් loan දුන්නම උන් මුකුත් හොයන්න එන්නේ නැ උන්ට ඕනි වෙලාවට loan එක ආපහු ගෙවන එක විතරයි බන්.. සල්ලි හොරා කෑවද, quality එක අඩුද මුකුත් උන්ට වැඩක් නැ.. අපේ උන් ඒකයි දැන් china වලින්ම loan ගන්නෙත්..![]()
Sample නෙවෙයි බන්.. උන් quality check කරනකොට ඕනි quality එකට වඩා ටිකක් හරි අඩු උනොත් ඒව විනාශ කරනව බන්.. ඕක හොදටම කරනව MAS, Brandix එහෙම..![]()
එහෙම යන්නේ නිකන් නෙවෙයි බං..........ඒ යන්නේ උන් NATO එකේ රටවල් නිසා
එක NATO රටකට ගැහුවා කියන්නේ මුළු NATO එකටම ගැහුවා වගේ තමයි සලකන්නේ........දැන් මොකෙක් හරි එංගලන්තෙට හරි ප්‍රංශේට හරි ගැහුවොත් දීගෙන යන්න ඇමරිකන් උනුත් බැඳිලා ඉන්නවා![]()


එත් මචන් පහුගිය කාලේ ආණ්ඩුව ගත්ත ණය චීනෙන් ගන්නකොට කිවේ පොලිය අඩුයි කියල නේද
imf වලට වඩා
හැම ගාර්මන්ට් එකම ඕක කරන්නේ නැනේද බන්
අඩේ මන් දනන් හිටියේ නැ බන්![]()
ඒ loan ටිකනම් imf පොලියට සමාන පොලියකට ගත්තෙ බන්.. චීන්නු අපිට එහෙම දුන්නේ උන්ගේ plan ටික ලේසි කරගන්න බන්..
ethkota dan siralata denne wadi poliyata neda ban
kalinta wada

නැහැ බන්. පොලිය එකමයි බන් ඒක වෙනසක් නැ.. මහින්ද කරපු ලොකුම වැරැද්දත් ඒක තමයි බන්.. චීන කාරයගෙ plan එකට කැමැත්තෙන්ම ගිහින් අහු උනා බන්.. චීන්නු අපිට ගෙවන්න බැරි තරම් නය ටිකක් අපිට දුන්න බන්. උන් දන්නව අපි කවද හරි ගෙවන්න ගියාම හිර වෙනව කියල. එහෙම හිර උනාම අපිට උන් කියන දේ අහන්න වෙනව.. උන්ගෙ target එක ලන්කාව හරහ ඉන්දියන් සාගරයෙ පාලනය ගන්න බන්.. ලන්කාව වෙලද කේන්ද්‍රය කරගත්තම උන්ගෙ business වලට තවත් වාසි.. අනික චීන්නුන්ට ඉන්දියාවත් එක්ක වෙලද ගිවිසුම් නැ, හැබැයි අපිට තියනව, එතකොට උන්ට අපි හරහා ඉන්දියන් market එකට රින්ගන්න පුලුවන් බන්..
මහින්ද වැඩි පොලියට අරගෙන හරි රටට වැඩක් කලා.. රනිලය එහෙමවත් නැ බන්.. රනිල්ගෙ කට විතරයි වැඩ නැ..![]()


සාමාන්යෙන් අපි ලොකු බලවත් රටක් නෙමේ හින්ද අපිට වෙන ලොකු රටවල් වල යටතේ යැපෙන්න වෙනවා නේ
එහෙම නැතත් ස්වාදීන විදියට වැඩ කරලා රට ගොඩදාන්න මෙහෙ මිනිස්සු ටත් දේශපාලකයන්ටත් උවමනාවක් නැනේ
චීනේ බලවතෙක් වුනත් උන්ට අපි හේත්තු වුනාට අපේ වැඩිම අපනයන ප්‍රමාණයක් ගන්නේ ප්‍රතිවිරුද්ද මතදාරී usa
මහින්ද කරපු වැඩ වල ලොකු අකාර්යක්ෂමතා වගේම දුෂණ ත් තිබ්බා
මිනිස්සුන්ගේ හිතට දැනෙන පොඩි පොඩි දේවල් ගැන බැලුවේ නැ
ඒ වගේම බන් මිනිස්සුන්ටත් මිනිහා කාළා ඇදල ඉන්නවා පෙන්නන බැරි වුනා
ඕව තමා මිනිහට ගෙදර යන්න වෙච්ච හේතු
අන්තිමට බැලුවොත් මහින්ද ණය අරන් හරි රටට පේන වැඩක් කරා කිව්වොත් එක වරදිමත් නැහැ
![]()

මහින්ද වටේ ඉන්න එවුන්ට නටන්න ඉඩ දුන්න වැඩී බන්.. night race එක එහෙමත් ලොකු අවුලක් උනානේ බන්..
හොද මොලයක් තියන එකෙක් ආවොත් අපේ රට ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන් බන්.. හැබැයි මහින්දටවත්, රනිල්ටවත් එහෙම උවමනාවක් නැ බන්..![]()