wede katahiy yako. 
එහෙම කියන්න එපා මචන්. අපේ ලන්කාවේ ඉස්සර උපාලි විජේවර්දන වගේ මිනිස්සු සින්ගපුරුව වගුරුබිමක් කාලේ ලන්කාවේ කාර් හදන්න ගත්තා. ඒ කාලේ මරුටි අනන් මනන් නැ. ලන්කාවේ දෙශපාලන කාලකන්නි රට කැවා මිසක්, ලන්කාවේ අදටත් ඉන්නව වැඩ පුලුවන් මිනිස්සු. නොර්ත් කොරියා සීන් එක ගත්තම නම් ආඩම්බර වෙන්න කාරනාවක් නැ බන්. ඔකේ ගින්දර තෙරෙන්නේ ලන්කාවට උඩින් නොර්ත් කොරියා තිබ්බා නම් අපිට රැට නින්ද යයිද? ඉන්දියාවටත් ඔය යුද ශක්තිය තියනවා, නමුත් ඉන්දියාව පාලනය කරන්නේ ප්රජාත්රන්ත්රවදී රජයක්. ඒ හින්දා අපි දන්න්නවා අපි කොච්චර දුප්පත් රටක් උනත් අපිට ඉන්දියාව නියුක් ගහන්නේ නැ කියලා. නමුත් දකුනු කොරියාවට ඒ ගැරන්ටිය නැ. උන් 24X7 ඉන්නේ පන බයේ කොයි වෙලේ හරි කෙලියි කියලා. උතුරු කොරියාව කියන්නේ ආදර්ශමත් රටක් නෙමෙයි. බහුතර මිනිස්සු දුක්විදින කොට මිලිටරි පාලකයා සැප විදින රටක්.

උතුරු කොරියවට කඩේ යන එවුන් මුලින් මේක කියවලා හිටපල්ලා
.
.
.
.

Please STOP spreading lies !
uba kohomada machan minissu duk widinawa kiyanne? uba north korea rata athulata ghn baluwada? BBC ekai CNN nui thawa mona hari media / internet walin ena news ne uba danneth??
KIm awata passe yuddekin maruna eka noreth korean manussayekge namak kiyahan balanna?
but obama trump awahama yudda walin american minissu keeyak marunada?
syrian / iraq owai minissu keeeyak maruwada? iraq predisent ta boru chodana dammala ellala maruwa.?
dan palakayo sapa wididdi minissu duk widina athhama rata mokadda?
බහුතර මිනිස්සු දුක්විදින කොට මිලිටරි පාලකයා සැප විදින රටක්
menna me boruwen thama ape kalin govt eka perarala amu winasayak kale ratata
North Korea could be the paradise on earth![]()
syria / iran owata karapu dewal ubala as dekenma dakkane?
dan therenwada mun mehema top ekatama military power eka thiyan inne ai kiyala
stop spreading false stuff you saw on internet.without real eye evidence !
Syria wala bomb gahanwa kiyala boruwata karapu drama ehema dakinna athi neda?
american un prisons wala War prisionors lata karana dewal ballek danne na
parawal wala lamainwa ussan ghn medical experiments karana ewa gana kawuruth katha na.but nodakka dewal kiyanawa hamoma

Please STOP spreading lies !
uba kohomada machan minissu duk widinawa kiyanne? uba north korea rata athulata ghn baluwada? BBC ekai CNN nui thawa mona hari media / internet walin ena news ne uba danneth??
KIm awata passe yuddekin maruna eka noreth korean manussayekge namak kiyahan balanna?
but obama trump awahama yudda walin american minissu keeyak marunada?
syrian / iraq owai minissu keeeyak maruwada? iraq predisent ta boru chodana dammala ellala maruwa.?
dan palakayo sapa wididdi minissu duk widina athhama rata mokadda?
බහුතර මිනිස්සු දුක්විදින කොට මිලිටරි පාලකයා සැප විදින රටක්
menna me boruwen thama ape kalin govt eka perarala amu winasayak kale ratata
North Korea could be the paradise on earth![]()
syria / iran owata karapu dewal ubala as dekenma dakkane?
dan therenwada mun mehema top ekatama military power eka thiyan inne ai kiyala
tho north korea wala gihin hithupu ekekda kiyapan mulinma ?

who the hell are you...? some kind of a jerk who pretend to be like someone else![]()
tho north korea wala gihin hithupu ekekda kiyapan mulinma ?

I regert posting these two comments 
Please STOP spreading lies !
uba kohomada machan minissu duk widinawa kiyanne? uba north korea rata athulata ghn baluwada? BBC ekai CNN nui thawa mona hari media / internet walin ena news ne uba danneth??
KIm awata passe yuddekin maruna eka noreth korean manussayekge namak kiyahan balanna?
but obama trump awahama yudda walin american minissu keeyak marunada?
syrian / iraq owai minissu keeeyak maruwada? iraq predisent ta boru chodana dammala ellala maruwa.?
dan palakayo sapa wididdi minissu duk widina athhama rata mokadda?
බහුතර මිනිස්සු දුක්විදින කොට මිලිටරි පාලකයා සැප විදින රටක්
menna me boruwen thama ape kalin govt eka perarala amu winasayak kale ratata
North Korea could be the paradise on earth![]()
syria / iran owata karapu dewal ubala as dekenma dakkane?
dan therenwada mun mehema top ekatama military power eka thiyan inne ai kiyala
Mewa kiyawaddi adanada hinawenada kiyal hitha ganna bae..loke koi rateth tax framework 1kak thiyenawa eka China n NK podui...NK adambara wenna tharan athithayak wath warthamanayak wath nae.. awrudu 50k withara thisse 1ka pawulak rate balaya thiyan sampath huran kanawa rate munissu kanna deyak nathuwa gaswala pothu kanawa badaginna nisa awrudakata dahas ganan marenawa.. lokenma con wela witharak nemai kambi wetwn eha patte inna thangema relatives 1ka sambanda tha nathi karapu minissu inna rattak thamai NK...
Hina hina
North Korean workers there are subject to the usual indirect taxation: their wages are paid in hard currencies by foreign companies to North Korean government, which then pays the workers in North Korean currency, minus the value of "insurance taxes and socio-cultural fees".[7] A 2013 estimate for the tax on individual workers suggested that the state takes 45% of their wages in a form of a tax.[8]
don't talk stupids. is there a country who can live without tax. do you have any idea north korean peoples life. how they live day today. they live with fear sad depress their whole life. look at our life we live as we want. You should earn money for that don't blame for anybody for your nohakiywata.
btw have you listened to this ?
ඉරාකෙට,ලිබියාවට ඇමරිකන් කාරයා ගහන්න ඉස්සෙල්ලා මොනාද කිව්වේ.ඔය වගේම දේවල්.දැන් මොකද ඒ රටවල් වලට වෙලා තියෙන්නේ.ඕවා හොදයි ඉතින් උබලා වගේ උන්ටම.
එතකොට මචන් ලිබියාව මිනිසුන්ට හොදට සැප තිබ්බ රටක් එත් මිනිස්සු පාලන ක්‍රමයට කැමති උනේ නැ...
ඇඩෙයි මේකටනම්.tho north korea wala gihin hithupu ekekda kiyapan mulinma ?
මම උබෙන් මුකුත් අහන්නේ නැ. මට දැන් පෙන්නපන් උතුරු කොරියාවේ කොල්ලෙක් කෙල්ලෙක් සොශල් මිඩියා එකක. උතුරු කොරියාවේ කෙල්ලෙක් කොල්ලෙක් සෙල්ෆියක් ගහලා ඉන්නවා උන්ගේ රටේ නගරෙක. කොටින්ම ශරියා ලො තියන මිඩල් ඊස්ට්වලත් ගැනු ඉන්නවා හොරෙන් හරි. නොදන්න මගුල් කතා කරන්න එපා බන්. උතුරු කොරියාවට යන්න පුලුවන් නම් ගිහින් පෙන්නන්න තිබ්බා. එහෙමවත් නිදහසක් නැ. උබට පුලුවන් නම් මම සල්ලි වියදම් කරන්නම්. උබ ගිහින් සතියක් ඉදලා වරෙන්. ඔකේ ඉන්නවා ජිවිතේට ලොකේ තව රටක මිනිහෙක් නොදැක්ක උන්. ටීවී එකේ පිට රට චැනල් නැ. දෙයියො දෙනව වගේ කිම් කාරයා දෙන දේ බලන්න ඔනා. කොටින්ම ඔකෙන් පැනලා ආපු උන්ගේ ජිවිත කතා අරන් බලහන්. උන් අර ටාසන් ලා වගේ. හිටියේ කොහෙද ඉන්නේ කොහෙද කියලා දන්නේ නැ. උබ ලන්කාවේ දේශපාලනයට සස්දන්න එපා උතුරු කොරියාව. උබ අද රනිල්ට පොන්නයා කියලා බැන්නොත් එෆ්බී එකේ උබට අවුලක් නැ. උබ මහින්දට හොරා කිව්වොත් උබට අවුලක් නැ. උබ කිම්කාරය්යගේ කොන්ඩේ වැඩියි අඩු කලානම් ලස්සනයි කියලා උතුරු කොරියාවෙදි කියපන්කො. උබේ ඇට දෙකවත් හොයාගන්න වෙන්නේ නැ. උගේ නමේ අකුරු සෙට් වෙන ක්‍රමේට නමක් තියන්න තහනම් රටේ ලමයෙකුට. උබ නිදහස කම්පෙයාර් කරනවා ලන්කාවේ එක්ක. මුන් යුඇන් එකට එක පාරක් ගිහින් හැසිරිච්ච විදිය යුඇන් එකේ රෙකොඩ්ස් වල හොයලා බලහන්. හිට්ලර්ලා කැලේ. කතාවක් කරනව නවත්තන්නේ නැ. අන්තිමට මිනිස්සු නැගිටලා යනව අහන් ඉන්න බැරුව. එහෙමයි මුන් හැසිරෙන්නේ. තමන්ගේ මතේ විතරයි. ඒක ඔප්පුකරවන්න කරන ඔක්කොම තුප්පහි වැඩ කරලා මිනිස්සු බය කරගෙන ඉන්නේ. මීටින් එකක නිදා වැටුනා කියලා ෆයරින් ස්කොඩ් එකකින් මරපු ජෙනරල් කෙනෙක්ගේ නමක් කියපන් ලන්කාවේ. එහෙමද ලන්කාවේ.. ඔය පැරඩයිස් කියලා උබ කියන නොර්ත් කොරියාවල නම් එහෙමයි.

උතුරු කොරියවට කඩේ යන එවුන් මුලින් මේක කියවලා හිටපල්ලා
කිම් පවුලේ තියෙන ආතල් රටම දන්නවනෙ. ස්පීච් එක වෙලාවෙ නිදාගත්ත කියල තමුන්ගෙ මාමව මරවපු (බල්ලොන්ට කන්න දාලා කියලත් කියනව) පුතයට ගිය රටනෙ. රටේ නිදහස නං හොඳටම අඩුයි. ඒ වගේම බයත් වැඩියි. කොයි වෙලේ වැරැද්දක් වෙලාද කියන්න බැහැනෙ. මොකද ඔය වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් දෙන්නයි කියල ආණ්ඩුවෙන් හිරගෙවල් ටිකක් සෙට් කරල තියෙනව. ඒ ටික රහසෙ පවත්වගෙන ගියාට මොකද රටේ මිනිස්සුනං ඔක්කොම වගේ මෙහෙම දෙයක් තියෙනව කියල දන්නව. විපක්ෂ අදහස් නැති රටක් විදියට මෙලෝ ගින්නක් නැතුව ඉස්සරහට යන මේගොල්ලො ඇත්තටම යන්නෙ ඉස්සරහටද කියල මේ නීති ටික දැක්කම හිතෙනව. ඉල්ගෙන් පස්සෙ උන් (Kim Jong Un) අරගෙන තාත්තටත් හපං විදියට කරන දේවල් ටිකක් කියන්නයි මේ හදන්නෙ.
1. පරම්පරා තුනේ දඬුවම
![]()
මේ දඬුවම ගැන නමෙන් අඳුනගන්න බැහැ. ඔයා උතුරු කොරියාවෙන් පනින්න හැදුවොත් වගේ සුළු වැරැද්දකට උනත් මේ දඬුවම ලැබෙන්න පුළුවන්. ඒ තමයි ඔයාගෙන් පස්සෙ පරම්පරාවල් දෙකකටත් ඔයාට හිමි දඬුවම දෙන එක. පවුල් පිටින් කේෂොන් සමාරෝධන කඳවුරට ගිහිල්ල, තමුන්ගෙ දරුවො, ඒ දරුවොන්ගෙත් දරුවො මැරෙනකල් පවුල් පිටින් ඉන්නයි සිද්ධ වෙන්නෙ. මේ කෑම්ප් එක ගොඩක් වෙලාවට වෙන් වෙන්නෙ දේශපාලන හිරකරුවන්ට. බාහිර සමාජෙන් ගොඩක් ඈත් කරල කම්කරුවො විදියට වැඩ ගන්න මේ මිනිස්සුන්ව තියාගන්න කඳවුර හදල තියෙන්නෙ 1959දි. Shin Dong-hyuk කියන මනුස්සය කඳවුරේම ඉපදිලා තමුන්ගෙ අවුරුදු විසි ගණන්වලදි කෑම්ප් එකෙන් පැනපු එක ගැන බ්ලේන් හාඩන් ලියනව චරිතාපදානයක්. පොතේ නම Escape from Camp 14. Camp 14 කියන්නෙ කඳවුර හඳුන්වන තවත් නමක්.
2. කිජොන්-ඩොං නගරේ කතන්දරේ
![]()
1950 ගණන්වලදි උතුරු කොරියාව පොඩි බොරු සීන් එකක් කරනව. ඒ දකුණු කොරියාවෙන් මිනිස්සු ගෙන්නගන්න. ඒ මිනිස්සුන්ට සුපිරි ආතල් එකක් විදියට පෙන්නන බිල්ඩින් ගහපු නගරෙ නම තමයි කිජොන්-ඩොං. ජනෙල් තිබ්බට වීදුරු නැතුව හදපු බොරු නගරයක් වෙච්ච මේක මිනිස්සුන්ට කටුක අත්දැකීමක් වුනත්, දුප්පත් උතුරු කොරියන් වාසීන් මේක සුර සැපක් විදියට දකිනව. මේ නගරෙ පවුල් දෙසීයක් විතර ඉතා සතුටෙන් සුපිරියට ඉන්නව කියල උතුරු කොරියන් ආණ්ඩුව කිවුවට තත්ත්වය සෝචනීයයි පිංවතුනි. අන්තිම අවුරුදු හැටටම උතුරු කොරියාවෙන් විසිතුන්දාහක් පැනල දකුණු කොරියාවට ගියාට, දකුණු කොරියාවෙන් ඇවිත් තියෙන්නෙ දෙන්නයි.
3. සුපිරි ඡන්දය
![]()
හැම අවුරුදු පහකටම පාරක් රටේ ඡන්දයක් තියෙනව. ඒත් ඇයි මේ ආණ්ඩුව පෙරලෙන්නෙ නැත්තෙ? මේ අය හොර ඡන්ද දානවද? නෑ. බැලට් පේපර් එකේ තියෙන්නෙ එක නමයි. ඡන්ද දායකයා කැමති නං එයාට පුළුවන් වෙනිං කෙනෙක් තෝරගන්න ඕන නිසා අර බැලට් පේපරේ තියෙන එකම නම කපල දාන්න. හැබැයි එහෙම කපලා දාන්න ඕන ප්‍රසිද්ධියේ මූණ කට හොඳට පෙන්නලා. සාමාන්‍යයෙන් මේ වෙනකං ඔය මෙච්චරකල් සෙට්වෙච්ච එකම අපේක්ෂකයට සියයට සීයට ආසන්න අගයක් රටේ ඡන්ද ලැබිලා තිබුනා. හැබැයි ඉතිං මේ වගේ ෂෝ එකට තියෙන ඉලෙක්ෂන් ඒකාධිපතියො හිටපු ගොඩක් රටවල්වල ඒ ඒ කාලවල තිබිල තියෙනව. උදාහරණෙකට අර හිට්ලර් මාමගෙ සුප්‍රසිද්ධ ඡන්ද කොලේ දක්වන්න පුළුවන්.
4. ළමයින්ගෙ බාරේ
![]()
උතුරු කොරියාවෙ ඉස්කෝල ළමයි බාරයක් ඔප්පු කරනවද කියල හිතෙන එක අවස්ථාවක් තමයි ඒ අයට ඉගෙනගන්නවට අමතරව කරන්න තියෙන වැඩ කන්ද. ඔය කම්කරු වැඩේ කරන එකෙන් ඉස්කෝලෙ ළමයි ගලවගන්න අම්මල තාත්තල ටීචර්ලට පගාවත් දෙනවලු. එහෙමත් නැතිව මේක දරාගන්න බැරි අම්මල තාත්තල ළමයි ඉස්කෝලෙ නොයව ඉන්නවලු. හැබැයි ඉතිං ඉස්කෝලෙ යවන්නැතුව ඉන්න එක රටේ නීතිය උල්ලංගනය කිරීමක්. කොහොමද කරුමෙටවත් පරම්පරා තුනේ ආතල් එක ලැබුනොත්. ඒ නැතත් ළමයි තමන් ඉඳගන්න පුටුවටත් පොත් තියාගන්න මේසෙටත්, සීත කාලෙට වැයවෙන ඉන්ධනවලට ගෙවන්න ඕන එකත් අමුතු කරුමයක් තමයි.
5.කතාවක්
![]()
රටේ සම්පත් නෑනෙ. ඇයි ඉතිං විකාරවලට වියදං කරාම සම්පත් ක්ෂය වෙනවනෙ. ඒ වගේම රටේ රසායනික පොහොර පාවිච්චියකුත් නැහැ. ඔය කේස් එක හින්ද රටේ ඉන්න එවුන්ට කන්න වවන්න පෝර නැහැනෙ. ඉතිං පෝර වෙනුවට ගන්නෙ මිනිස් මළපහ. හැම පුරවැසියම ආණ්ඩුවට සපයන්න ඕනෙ මළපහ කෝටාවක් තියනවලු. දැන් ඕකට ආණ්ඩුවෙන් බල කළා කියල මිනිස්සු කොහොමද ඔවුව එකතු කරන්නෙ? නියමිත ප්‍රමාණය එකතු කරගන්න බැරි උන අය අනිත් අයගෙ වැසිකිළි වලින් මළපහ හොරකමේ යන නිසා හැමෝම ටොයිලට් වලට ලොක් හයි කරලලු තියෙන්නෙ. කොහොමදකතාව කියෙවුවම මැවෙන සුන්දරත්වෙ.
6. මේ 2017 නෙමෙයි
![]()
උතුරු කොරියාවට මේ 2017 අවුරුද්ද නෙමෙයි. මොකද එයාලට ජේසුතුමා ලොකු නැහැ. එයාලට ලොකු කිම් ඉල්-සං. ඒ නිසා කිම් ඉල්-සංගෙ බර්ත්ඩේ එකේ ඉඳන් තමයි අවුරුදු ගණං කරන්නෙ. දැන් රටේ යන්නෙ 106 වෙනි කැලැන්ඩරේ.
7. අන්තර්ජංජාලේ
![]()
රටේ ඉන්ටනෙට් තිබ්බට හැමෝටම පාවිච්චි කරන්න නං බෑ. පාවිච්චියට ඉඩ තියෙන්නෙ ප්‍රභූ පැළැන්තියට විතරයි. මිලියන් විසිපහක් මිනිස්සු ඉන්න රටේ අයිපී ඇඩ්රස් තියෙන්නෙ 1579යි. ඒ වගේම ඒ බලන ටිකත් එයාලම හදාගත්තු ඔපරේටින් සිස්ටම් එකෙන් පෙරිලයි එන්නෙ. මේ රෙඩ් ස්ටාර් කියන ඔපරේටින් සිස්ටම් එක ලිනක්ස් බේස් වෙච්ච වැඩක්. ආණ්ඩුවෙ වැඩවලට හරි විදේශිකයන්ට ඇරුනම ඉන්ටනෙට් පාවිච්චිය නං ඒ රටට නැහැ.
8. කාමුක බලකාය
![]()
රටේ ඉන්නව, රටට ඉන්න ලස්සන ගෑණු 2000ක් ඉන්න බලකායක්. ප්ලෙෂර් ස්කොඩ් එක කියලයි හඳුන්වන්නෙ. එයාලට තියෙන්නෙ ලොකු ලොකු උන්දලට විනෝදෙ සපයන්න තමයි.
9. කොණ්ඩ කට්
![]()
ඔය මෙහෙ වගේ වඳුරු කට්, රිලා කට්, නෑඹිලි කට්, සුමනා කට්, කොත කට්, පුල්මුඩේ කට්, අන්ඩ කට්, බෙකම් කට්, තුන් ඉරි කට්, රෝස පිචං, තැඹිලි පිචං වගේ වැඩ කෑලි එහෙ බාබර් සාප්පුවල නෑ. බාබර්ගෙ බෙල්ල කට් වෙන්න ඉඩ තියෙන හින්දා බාබර් ගහනව බෝඩ් එකක්. ආණ්ඩුවෙන් ඇපෘවල් දීපු කොණ්ඩ කට් ටික තමයි ඒ බෝඩ් එකේ තියෙන්නෙ. කැමති එකට අත දික් කරල කපා ගන්න පුළුවන්. සුමතිපාල මහත්තයත් කිම් පවුලෙද මන්දා?
10. තහනං
![]()
2013 නොවැම්බරයෙදි උතුරු කොරියන් මිනිස්සු 80 දෙනෙක්ව දරු පවුල් ගෙන්නල ඒ අය ඉස්සරහදි වෙඩි තියල මරල දැම්මෙ දකුණු කොරියාවෙ ෆිල්ම් බැලුවා කියලයි. ඒ වගේම බයිබල් ලඟ තියාගන්නත් බෑ. පෝන් බලන්නත් බෑ. බයිබලේ තියාගන්න තහනං වෙච්ච කතෝලිකයො ලක්ෂයෙක් රටේ ඉන්නව කියලයි කියන්නෙ.
මේක අනිවා එකේ තිබුන article එකක් උබලට දැන ගන්න මෙතන post කරේ.

වියට්නාම් යුද්දේ සාදාරනීයකරණය කරන්න වියට්නාම් උන් මහ ජරා ජාතියක් කියලා පෙන්නන්න හොලිවුඩ් ෆිල්ම්ස් කීයක් හැදුනද.ඒත් ඒවා ඇමරිකන් කාරයාගේ බොරු මවා පෑම් විතරයි.ඒ වගේ තමා ඔය ආටිකලුත්.ලිබියාවේ මචන් මිනිස්සුන්ට නිදහස තිබ්බා. නොර්ත් කොරියා වගේ නෙමෙයි. ලිබියාව කියන්නේ ඒ කාලේ නිදහස උපරිම තිබ්බ රටක්. උන්ගේ කරුමෙට අබ්යන්තර ගැටලුවක් ලිහා ගන්න උන් ඇමෙරිකන් උන් එක්ක සෙට් වෙන්න ගිහින් විහින් නහා ගත්තා. නැත්තම් ලිබියාවේ 1970-80 ගනන්වල ෆොටො අරන් බලහන් කෙලින්ම වෙස්ටර්න් කන්ට්‍රි එකක් වගේ.
ලිබියාව එකදිපති පාලනයක් තිබ්බ රටක්
එත් රට ගොඩක් සංවර්දනය කරලා තිබ්බේ සල්ලි තිබ්බ හින්ද
ගඩාෆී එකදිපති හින්දා සහ ඇමරිකන් spy වුන් ගානට රටේ නැති දේවල් ඇති කරලා මිනිස්සුන්ගේ හිත් වෙනස් කරපුවම මිනිස්සු පිස්සු නටන එක අහන්න දෙයක්ද
ලංකාවෙත් එක තම වුනේ
හැබැයි ලංකාවේ මහින්දට වඩා ගඩාෆී නම් ඒ රටට වැඩක් කළා