NORTH KOREA මිසයිල_බලය ගැන

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    stop spreading false stuff you saw on internet.without real eye evidence !

    Syria wala bomb gahanwa kiyala boruwata karapu drama ehema dakinna athi neda?

    american un prisons wala War prisionors lata karana dewal ballek danne na :lol:
    parawal wala lamainwa ussan ghn medical experiments karana ewa gana kawuruth katha na.but nodakka dewal kiyanawa hamoma :rofl::rolleyes::rolleyes:
    dan O/L walata lasthida?
    dawasema EK inne nathuwa gihin pothak balaganin gon kariya.:angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan O/L walata lasthida?
    dawasema EK inne nathuwa gihin pothak balaganin gon kariya.:angry::angry::angry:
    මේකා මේ මිඩල් ඊසට් යුද්ද එක්ක ඒකාදිපති සුප්‍රිම් ලිඩර් කෙනෙක් ඉන්න රටක නිදහස කම්පෙයාර් කරනවා. මූට පිස්සුද මන්දා. අද චීනෙත් පිලිගන්නවා එන පොට හොද නැ උතුරු කොරියාව කියලා. දකුනු කොරියාවටවත් නොගිය මූ උතුරු කොරියාව ගැන ටොක් දෙනවා. දේශපාලන මල පොතේ අකුරක් නොදන්න උන් එක්ක වාද කරලා වැඩකුත් නැ. මේ ගිය මාසේ දුමින්ද වල්පොල කියලා හාදයෙක් උතුරු කොරියාව සහා ලන්කාව මිත්‍රත්ව සන්සදය කියලා මගුලකට උතුරු කොරියන් උන් හතර දෙනෙක් එක්කගෙන එන්න සෙට් උනා. උන්ට වීසා දුන්නේ නැ ලන්කාවේ ආන්ඩුව. මට මතක හැටියට 1980 ගනන්වල ඉදන් වෙන්න ඔනා උතුරු කොරියා තානාපති සම්බන්දකම් ලන්කාව අයින්කලේ. මගේ මතකය හරි නම් ඔස්ට්‍රේලියාවයි ලන්කාවයි තමයි මුලින්ම අයින් උනේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    North korean unge FB nadda..chat site nadda chat dala balanna
    එෆ්බී උන්ට තියනවා ඇෆ්බී. ඊට ලේසියි මේ දවස්වල ඉරාක ගැනියෙක් ඇෆ්බීවලින් හොයාගන්න එක. උන්ට ඉන්ටනෙට් නැ බන්. හයි රැන්කින් ඔෆිසර්ලට තියනව චයිනා රශියා බේස්ඩ් ලයින්. එවත් ඇපෘව් කරපු එවා විතරයි. ඔනා ඔනා එකාට කනෙක්ට් වෙන්න බැ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    මේකා මේ මිඩල් ඊසට් යුද්ද එක්ක ඒකාදිපති සුප්‍රිම් ලිඩර් කෙනෙක් ඉන්න රටක නිදහස කම්පෙයාර් කරනවා. මූට පිස්සුද මන්දා. අද චීනෙත් පිලිගන්නවා එන පොට හොද නැ උතුරු කොරියාව කියලා. දකුනු කොරියාවටවත් නොගිය මූ උතුරු කොරියාව ගැන ටොක් දෙනවා. දේශපාලන මල පොතේ අකුරක් නොදන්න උන් එක්ක වාද කරලා වැඩකුත් නැ. මේ ගිය මාසේ දුමින්ද වල්පොල කියලා හාදයෙක් උතුරු කොරියාව සහා ලන්කාව මිත්‍රත්ව සන්සදය කියලා මගුලකට උතුරු කොරියන් උන් හතර දෙනෙක් එක්කගෙන එන්න සෙට් උනා. උන්ට වීසා දුන්නේ නැ ලන්කාවේ ආන්ඩුව. මට මතක හැටියට 1980 ගනන්වල ඉදන් වෙන්න ඔනා උතුරු කොරියා තානාපති සම්බන්දකම් ලන්කාව අයින්කලේ. මගේ මතකය හරි නම් ඔස්ට්‍රේලියාවයි ලන්කාවයි තමයි මුලින්ම අයින් උනේ.
    Sirawata mcn.
    munta thiyenne Mahinda parada una eke aula bn.
    eka nisa mun wage hukannala kamathi USA walata bombs danawata.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    pissuda bn.
    mama katha karanneth ube side eke idan.
    onna mama ubata Rep dunna.

    eka tama ban metana hena pisso ne inne. mehrmals tamai ban samajyata giyath bahutharayak unta salli natte ungema modakam nisa. lankawa third world country list eken goda gannath beri me akalpa nisa:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sirawata mcn.
    munta thiyenne Mahinda parada una eke aula bn.
    eka nisa mun wage hukannala kamathi USA walata bombs danawata.:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ගොඩක්ම ලන්කාවේ උන් හිතන් ඉන්නේ යුඇස් වලට් ඇටක් කරපුවහම ලන්කාවට ගොඩ ගියැකි කියලා. කරලා බලන්න ඔනා ලන්කාව වගේ රටවල් වැටෙන වැටිල්ල ලොක යුද්දයක් ආවොත්, නිශ්පාදනයක් නැ, අපනයනය නැ. කටුනායක ජන්ගි මහන උන්ට රස්සා නැ. තෙල් නැව් ටික නැ. ප්‍රිමා පිටි ටික නැ. අර්තාපල් ගෙඩිය නැ. මයියොක්කා තම්බගෙන කනකොට තෙරෙයි. සිරිමාගේ කාලේ වගේ සමූපේ පොලිමේ ඉදලා බූමිතෙල් ගදගහන රෙදි යාරේ අරගෙන අවුරුද්දක් අදින්න උනාම. ඒ කාලේ මිරිස් හාල් බස් එකේ ගෙනියන්න තහනම් හුන්ඩු දෙකට වඩා. මේ දැන් 5හේ පන්තියේ උන් දන්නවනේ එව්වා. උන් හිතන් ඉන්නේ ලොක යුද්දයක් ආවම ඇමෙරිකාවයි උතුරු කොරියාවයි ගහගන්නේ, අපිට වැඩක් නැ කියලා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලිබියාවේ මචන් මිනිස්සුන්ට නිදහස තිබ්බා. නොර්ත් කොරියා වගේ නෙමෙයි. ලිබියාව කියන්නේ ඒ කාලේ නිදහස උපරිම තිබ්බ රටක්. උන්ගේ කරුමෙට අබ්යන්තර ගැටලුවක් ලිහා ගන්න උන් ඇමෙරිකන් උන් එක්ක සෙට් වෙන්න ගිහින් විහින් නහා ගත්තා. නැත්තම් ලිබියාවේ 1970-80 ගනන්වල ෆොටො අරන් බලහන් කෙලින්ම වෙස්ටර්න් කන්ට්‍රි එකක් වගේ.

    ඔව් එක ඇත්ත මචන්
    එවුනුයි මුනුයි කම්පෙයර් කරන්න බෑ

    එත් රටක් විදියට ගත්තම ඇමරිකාව කියන්නේ මහා ජරාම් ජරා රටක් මනුස්සකම අතින් බැලුවොත්
    දකුණු කොරියාවයි උතුරු කොරිය්වයි එක්ක තිබ්බ යුද්දෙන් වැඩියම අලාබ වෙලා තියෙන්නේ ජීවිත හානි වෙලා තියෙන්නේ උතුරු කොරිය්වට
    උතුරු කොරිය්ව ඉල්ලන් කෑමක් තමා
    එත් ඇමරිකාව සැහෙන්න යුද අපරාද සිද්ද කරලා තියෙනවා යුද්දේ පිටින් දාල
    Code:
    https://en.wikipedia.org/wiki/Korean_War
    
    https://en.wikipedia.org/wiki/United_States_war_crimes
    
    https://www.washingtonpost.com/opinions/the-us-war-crime-north-korea-wont-forget/2015/03/20/fb525694-ce80-11e4-8c54-ffb5ba6f2f69_story.html?utm_term=.11fc269e16ee

    උතුරු කොරියාව අද ඉන්න තත්වෙට පාත් කරෙත් උන් තමා
    උතුරු කොරිය්ව උන්ට පෙර වෙච්ච දේවල් වල ඇරියස් ගන්න සහ උන්ට කාටවත් බලපෑම් කරන්න බැරි වෙන්න උන් නෂ්ටික අවි හදාගත්තා
    චිනේ සහ රුසියාව උදවු කරන්න ඇති
    එත් උන් ගාව දැන් ඒ වෙපන් තියෙනවනේ
    එකයි වැදගත්

    ඇමරිකාව ට ඉස්සර තිබ්බ ලෝකේ හැමතැනම තිබ්බ ලෝකෙම පොලිස් කාරය කියන title එක දැන් නැතිවේගෙන එන්නේ
    මොකද දැන් යුදමය බලේට වඩා ආර්ථික බලයය්යි වැදගත්
    චිනේ නැගිටීමත් එක්ක උන්ට දැන් ඩිරෙක්ට් පහර දෙන්න බෑ හිතු හිතු විදියට
    චීනෙට තියෙන බලපෑම ත් එක්ක
    උන් මෙතෙන්දිත් කරන්නේ show off එකක්
    ඇමරිකාව ඒ හින්ද දැන් කරන්නේ ගොඩක් ගරිල්ලා වැඩ කරන එක රටවල් උන්ගේ පැත්තට නමාගන්න

    north korean එවුන් අනාගන්න්නේ නැතුව හිටියොත් කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    :lol:ඉරාකෙට,ලිබියාවට ඇමරිකන් කාරයා ගහන්න ඉස්සෙල්ලා මොනාද කිව්වේ.ඔය වගේම දේවල්.දැන් මොකද ඒ රටවල් වලට වෙලා තියෙන්නේ.ඕවා හොදයි ඉතින් උබලා වගේ උන්ටම.:rofl:

    Mata nemai owa Hodai unbala wage sigithi athal Ganna ubalata UBS Kiwanis tax name kiyala North Korea wala eka boruwak..Dude get this in to your head dictatorship brings only hardship to de citizens of that country...Sadam represented minor community of Iraq he crushed de majority killed thousands of countrymen ...that's why world superpower reacted against Sadam's rule...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔව් එක ඇත්ත මචන්
    එවුනුයි මුනුයි කම්පෙයර් කරන්න බෑ

    එත් රටක් විදියට ගත්තම ඇමරිකාව කියන්නේ මහා ජරාම් ජරා රටක් මනුස්සකම අතින් බැලුවොත්
    දකුණු කොරියාවයි උතුරු කොරිය්වයි එක්ක තිබ්බ යුද්දෙන් වැඩියම අලාබ වෙලා තියෙන්නේ ජීවිත හානි වෙලා තියෙන්නේ උතුරු කොරිය්වට
    උතුරු කොරිය්ව ඉල්ලන් කෑමක් තමා
    එත් ඇමරිකාව සැහෙන්න යුද අපරාද සිද්ද කරලා තියෙනවා යුද්දේ පිටින් දාල
    Code:
    https://en.wikipedia.org/wiki/Korean_War
    
    https://en.wikipedia.org/wiki/United_States_war_crimes
    
    https://www.washingtonpost.com/opinions/the-us-war-crime-north-korea-wont-forget/2015/03/20/fb525694-ce80-11e4-8c54-ffb5ba6f2f69_story.html?utm_term=.11fc269e16ee
    උතුරු කොරියාව අද ඉන්න තත්වෙට පාත් කරෙත් උන් තමා
    උතුරු කොරිය්ව උන්ට පෙර වෙච්ච දේවල් වල ඇරියස් ගන්න සහ උන්ට කාටවත් බලපෑම් කරන්න බැරි වෙන්න උන් නෂ්ටික අවි හදාගත්තා
    චිනේ සහ රුසියාව උදවු කරන්න ඇති
    එත් උන් ගාව දැන් ඒ වෙපන් තියෙනවනේ
    එකයි වැදගත්

    ඇමරිකාව ට ඉස්සර තිබ්බ ලෝකේ හැමතැනම තිබ්බ ලෝකෙම පොලිස් කාරය කියන title එක දැන් නැතිවේගෙන එන්නේ
    මොකද දැන් යුදමය බලේට වඩා ආර්ථික බලයය්යි වැදගත්
    චිනේ නැගිටීමත් එක්ක උන්ට දැන් ඩිරෙක්ට් පහර දෙන්න බෑ හිතු හිතු විදියට
    චීනෙට තියෙන බලපෑම ත් එක්ක
    උන් මෙතෙන්දිත් කරන්නේ show off එකක්
    ඇමරිකාව ඒ හින්ද දැන් කරන්නේ ගොඩක් ගරිල්ලා වැඩ කරන එක රටවල් උන්ගේ පැත්තට නමාගන්න

    north korean එවුන් අනාගන්න්නේ නැතුව හිටියොත් කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ

    අන්න ඒකයි බන් ඔතන ගැටලුව. ඉස්සර තරම් දැන් ඇමෙරිකාවට බලයක් ලොකේ නැ. එකක් රුසියාව යුදශක්තියෙන් ඉස්සරහට එනවා. අනික චීනේ ආර්තිකව නගිනවා. පහුගිය අවුරුදු 20ට අරන් බැලුවොත් ඇමෙරිකන් උන් අත ගහපු යුද්ද සාර්තක වෙලා නැ. එකෙන් බැටකාපු උන් වැඩියි ගොඩ ගිය උන්ට සාපේක්ශව. දැනට කොරියන් ප්‍රශ්නේ උනත් ට්‍රම්ප් කියන විදියට හරි සරලයි තමා. දැන් උනත් උතුරු කොරියාවට ගැහුවැකි ගහලා උන්ව ඉවර කලහැකි නමුතෙකෙන් බට කන්නේ යුඇස් උන් නෙමෙයි. සම්බුව සෙට් වෙන්නේ දකුනු කොරියන් උන්ට. අන්න ඔය වගේ ගේම් නිසා ඇමෙරිකාවට දැන් සතුරො වැඩියි. ඉරාකේ උනෙත් ඒක. ඇෆ්ගන් වල උනෙත් ඒක අන්තිමට නිදහස ඉල්ලපු උන්ම තමයි යුඇස් උන්ට කෙලින්නේ. බැරි වෙලා හරි මෙතනත් යුඇස් උන් ඉස්සර් වෙලා දකුනු කොරියාවට උතුරු කොරියාව කෙලියොත් දකුනු කොරියන් උන් උනත් වැරැද්ද කියන්නේ ඇමෙරිකන් උන්ට. ඇමෙරිකන් බූමියට ගහන්න එකෙක් නැති උනාට උන්ගේ ඇක්ශන් නිස ලොකේ ගොඩක් රටවල් දුක් විදිනවා. යුරොපේ සිරියානු සන්ක්‍රමනික ප්‍රශ්නේ පවා ඇමෙරිකන් උන් ඇවිලුවට දැන් දුක් විදින්නේ යුරොප් උන්. මම හිතන්නේ නැ තව දුරටත් මේවගේ යුද්ද වලටයුරොපිය සහය ලැබෙයි කියලා ඇමෙරිකාවට. විශේශයෙන් එන්ගලන්තේ, ජර්මනිය, ප්‍රන්ශේ වගේ රටවල් මෙවට උදව් කරන එකක් නැ නිකන් ටින්කිරි හලා ගන්න. උන් ඉරාකේ යුද්දෙට උදව් කරන්න ගිහින් නා ගත්තනේ.

    උතුරු කොරියන් උනුත් නියුක් හැදුවට අප්සෙට් එකක් නැ පිලිවෙලකට රට කරගෙන යනවනම්. පිස්සො වගේ ඉන්න එකයි අවුල. නැත්තම් ඔඉට වඩා ගේම් ගහනවා පකිස්තාන් උන්. ඉන්දියන් උනුත් කොච්චර ක්‍රනවද, ඒත් මේ යකගේ රට පාලනය කිරීම අසාර්තක හින්දා තමයි දකුනු කොරියාව වෙනුවෙන් ඇමෙරිකාව ඔය මඩ ගාගන්න යන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mata nemai owa Hodai unbala wage sigithi athal Ganna ubalata UBS Kiwanis tax name kiyala North Korea wala eka boruwak..Dude get this in to your head dictatorship brings only hardship to de citizens of that country...Sadam represented minor community of Iraq he crushed de majority killed thousands of countrymen ...that's was one reason why world superpower reacted against Sadam's rule...
    ඔකට ඔවා තෙරෙන්නේ නැ. ඌ කිම්ට වඩා පොඩි එකෙක්. එක වයසේ උන්. ඌ බලාගෙන ඉන්නේ ඇමෙරිකාවට ගහලා ඇමෙරිකාව නැති වෙනකන්. ලන්කාවේ පොඩි උන්ගේ ආකල්ප තමා ඔය. නොදැනුවත්කමට කියන කතා. ලොක දේශපාලනය තෙරුමක් නැ. වදුරා ලී ඉරුවා වගේ තමා. මුක්කුව ගැලෙව්වම තමා තෙරුනේ වලිගේ ගිය දිහැ. ලන්කාව වගේ රටවල් මේ වගේ ප්‍රස්නවලදි පුලුවන් තරම් ගන්න ඔනා මැද මාවතක්. මොකද දෙගොල්ලොන්ගෙන් එකෙක් එක්කවත් අපිට හැප්පෙන්න බැ. ඒ වගේමයි අපි මැද මාවතක් ගත්තා කියලා යුඇස් උන්වත් නොර්ත් කොරියන් උන්වත් අපිත් එක්ක තරහා වෙන්නේ නැ. අපි වගේ රටවලට ඒ වාසිය තියනවා. අපි ලොකු සයිස් දාන්නේ නැති තාක් කල් අපිට කවුරුත් ලොකු සයිස් දාන්නෙත් නැ. සින්ගපුරුව, මාලදිවයින් අපි වගේ රටවලට ඒ වාසිය තියනවා.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ගොඩක්ම ලන්කාවේ උන් හිතන් ඉන්නේ යුඇස් වලට් ඇටක් කරපුවහම ලන්කාවට ගොඩ ගියැකි කියලා. කරලා බලන්න ඔනා ලන්කාව වගේ රටවල් වැටෙන වැටිල්ල ලොක යුද්දයක් ආවොත්, නිශ්පාදනයක් නැ, අපනයනය නැ. කටුනායක ජන්ගි මහන උන්ට රස්සා නැ. තෙල් නැව් ටික නැ. ප්‍රිමා පිටි ටික නැ. අර්තාපල් ගෙඩිය නැ. මයියොක්කා තම්බගෙන කනකොට තෙරෙයි. සිරිමාගේ කාලේ වගේ සමූපේ පොලිමේ ඉදලා බූමිතෙල් ගදගහන රෙදි යාරේ අරගෙන අවුරුද්දක් අදින්න උනාම. ඒ කාලේ මිරිස් හාල් බස් එකේ ගෙනියන්න තහනම් හුන්ඩු දෙකට වඩා. මේ දැන් 5හේ පන්තියේ උන් දන්නවනේ එව්වා. උන් හිතන් ඉන්නේ ලොක යුද්දයක් ආවම ඇමෙරිකාවයි උතුරු කොරියාවයි ගහගන්නේ, අපිට වැඩක් නැ කියලා.

    Aniwa. IT industriyama ganinko. Ki dahak parata wateida :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    A. සිරියා;21473962 said:
    Aniwa. IT industriyama ganinko. Ki dahak parata wateida :rofl:
    ඔව් මචන්, නොවැටෙන ඉන්ඩස්ට්‍රියක් නැ. තුන් වේල කන්න හම්බ වෙන්නේ නැ මිනිස්සුන්ට. ලොක යුද්ද කියන්නේ නිකන්යැ. නිකමටවත් ප්‍රර්තනා කරන්න හොද නැ. අපි වගේ රටවල් විශේශයෙන්ම රැදෙන්නේ අපනයන සහා ආනයන මතනේ බන්. හාල් ටිකත් පොඩ්ඩ බැරි වෙනකොට රටින් ගේනවා. එහෙව් කාලෙක යුද්දයක් ආවොත් මයියොක්කා අලකොල තමයි, බත් කාලා ඉවරයි. සිවිල් යුද්දවගේ නෙමෙයි රටවල් අතර යුද්ද.