North Korea vows to counter any US military moves

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Experts say that US military unit near NK sea can destroy korea within few minutes. mother of god

    If US n NK war starts, our My3 & Ranil support whom?

    If there any non-economic damage(Like bomb attach in warld war 11) possible to our country ??
    place make your expert comments

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    If US n NK war starts, our My3 & Ranil support whom?

    If there any non-economic damage(Like bomb attach in warld war 11) possible to our country ??
    place make your expert comments

    Mi3 will support US

    economic damage should expected as China, Japan regional issue.
    possible risk for south korea workers
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඇමෙරිකා NK ගැහුවොත්,SK වලත් අවසානේ...

    NK උන් දන්නවා USA වලට ගහන්න බැහැ කියලා..USA උන් NK ගහන්න හදද්දිම උන් SK වලට ගහනවා address නැති වෙන්න..උපරිම දවස් 03ක් යාවි යුද්දේ...USA දිනනවා..එත් SK සමුහ ගාතනය වෙනවා...

    ඔය සින් එක නිසා තමයි ඇමරිකාව මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ උතුරු කොරියාවට...උතුරු කොරියාවේ සේරම weapon target කරලා තියෙන්නේ දකුණු කොරියා නගර වලට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    They're not sitting ducks bn. they'll counter any attack, expert say.
    How can you counter attack when world's one of the largest military equipped country invading within its full throttle. NK may sunk some of the ships but they can't defeat all of them. If NK wants to win they definitly need dupport from China. if china decide to defend NK behalf of Kim's sake then US may get really bad hit in Korean sea.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    ඇමෙරිකා NK ගැහුවොත්,SK වලත් අවසානේ...

    NK උන් දන්නවා USA වලට ගහන්න බැහැ කියලා..USA උන් NK ගහන්න හදද්දිම උන් SK වලට ගහනවා address නැති වෙන්න..උපරිම දවස් 03ක් යාවි යුද්දේ...USA දිනනවා..එත් SK සමුහ ගාතනය වෙනවා...

    ඔය සින් එක නිසා තමයි ඇමරිකාව මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ උතුරු කොරියාවට...උතුරු කොරියාවේ සේරම weapon target කරලා තියෙන්නේ දකුණු කොරියා නගර වලට

    yes4lo.gif
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    How can you counter attack when world's one of the largest military equipped country invading within its full throttle. NK may sunk some of the ships but they can't defeat all of them. If NK wants to win they definitly need dupport from China. if china decide to defend NK behalf of Kim's sake then US may get really bad hit in Korean sea.

    NK පරදිනව මචන් හැබැයි අනිවා south korea වල town හයක් , හතක්වත් අරුන් දූවිලි කරනව බන්.. ජන ගනත්වය වැඩි හින්ද ගොඩක් වෙලාවට මැරෙන මිනිස්සු ගාන හිතාගන්න් බැරි වෙයි බන්..

    ඇමරිකාව ලොකේ බලවත්ම army එක තමයි හැබැයි උන්ට iraq වල වලට ගහන්නත් මාසෙකට වඩා ගියානේ බන්.. හමුදා පුහුනුව ලබපු ලක්ශ 40 ක් උතුරු කොරියාව ඇතුලේ ඕනිම වෙලාවක ready ඉන්නව මචන්.. ඇමරිකාව රට අල්ලගත්තත් උන්ට එහේ පාලනය කරන එකනම් ලේසි වෙන එකක් නැ බන්..

    චීනෙ ගේමට බැස්සොත් ඇමරිකාව අනිවා කනව බන්.. චීනෙ මිදුලට ඇවිත් කවදාවත් චීනෙට ගහන්න බැ බන්.. චීනෙට ඕනිනම් උන්ගෙ රට ඇතුලෙ ඉදන්ම SK වටේ තියන නැවු වලට attack කරන්නත් පුලුවන් බන්.. :no:
     
    අපිට වඩා හොදට USA army එකේ උන් දන්නව NK වලට ගහන එක ලේසි නැ කියල බන්.. නැත්නම් උන් මීට ගොඩක් කලින් ගහන්නේ බන්.. NK එවුන් කරන දේවල් වලින් 50% ක් වත් iraq එවුන් කලේ නැහැ බන්.. ඒත් උන්ට ගැහුවනේ.. අනික චීන්නු ටික මොකක් කරයිද කියල කවුරුවත් දන්නේ නැනෙ බන්..
     
    ඔව් බන්..අනික ඇමරිකා හැමදාම යුද්දෙක පැටලිලා...උන්ගේ weapons expose වෙලා ඉවරයි..රුසියා,චිනේ දෙගොල්න්ම සද්ද නැතුව ඉදලා ගේමට ආපු දවසට තේරෙන්නේ :baffled:

    NK ගහන්නේ නැත්තේ SK මිනිස්සු නිසා.SK ඉන්න මිනිස්සු දැනටම බය වෙලා ඉන්නේ කොයි වෙලේ කන්න වේවිද කියලා..කොටින්ම එහෙ ඉන්න අපේ උනුත් බයේ ඉන්නේ
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka

    atha tamai