මචන්ල මට Norway වල NTNU University එකෙන් M.Sc admission එකක් හම්බුනා.Tuition-free for the 2 years of study. Living Cost එක 2.4 Million විතර පෙන්නන්ඩ ඕන VISA දානකොට.ඒක Transfer කරන්ඩත් ඕන Norway ගියාම තමා ගන්ඩ දෙන්නෙ අපිට.මට සල්ලි Deposit කරන එක කරන්ඩ පුලුවන් දැනට අතේ තියෙන ටික දාල.එහෙ Part time job එකක් හොයා ගන්ඩ එක කොහොමද සහ Living cost ගැන දන්න එවුන් ඉන්නවනන් උබලගෙ අදහස කියපල්ලකො ලොකු උදව්වක් බන්.
මම Married and 3 years old පුතෙක් ඉන්නව.Norway ඉන්නවනන් එයාගෙ studies ගැන හිතන්ඩත් වෙනව.දැනට මෙහෙ Wife and me job එකක් කරගෙන shape එකෙ ඉන්නව බන් but කිසි Progress එකක් නෑ.සමහර වෙලාවට අම්මල තාත්තල දාල යන්ඩත් අවුල් බන් මොන සැප හම්බුනත්.
උබලගෙ අදහස කියපල්ලකො ලොකු උදව්වක් බන්.