Nostalgia 🥹

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ

    ඉස්කෝලේ යන කාලෙ මුලින්ම මට කියල ගෙදරින් අරන් දීපු ඩෙස්ක්ටොප් එකේ කාගෙන් හරි ඉල්ලගෙන කොපි කරගත්ත සින්දු සෙට් එකෙන් එකක් මේක... නාහෙන් අඬල සබ් එකකුත් අරන්, කාමරේ දෙදරන්න මේ සිංදුව දානව..
    ඒ මොහොතට ගියා වගේ ෆීලිං එකක් ආව ❤️


    NFS ගහද්දි ගේම් වොලියුම් එක 25% වගේ අඩු කරල මේක දානව ඉතුරු 75% 😁❤️ පිස්සෙක් වගේ යන්නෙ.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,973
    4,541
    113
    මේවා ගොඩක් රැල්ලට හදපුවා මිසක් සංගීතමය රසයක් නෑ, රොත්ත පිටින් ආවට රැදෙන්න බැරිවුණා අනෙක් එක තමයි සිංදුවට වඩා තියෙන්නෙ music video එකේ රගන ආතල් එක විතරයි එකේ ඉන්න කෙල්ලො නිසා Hit වෙනවා. හැබැයි ඉදලා හිටලා හොද උන් මතු වුනා. බොරුවට Rap කරන්න ගත්තා හැම එකාම තොප්පියක් දාගෙන😄😄😄
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    එ කාලෙ සුපිරි. මටත් තාම ඒ සින්දු තම්යි සෙට් වෙන්නෙ අලුතින් එන එව්ව එච්චර අහන්නෙ නෑ. ඒ කාලෙ ඉදන්ම අහන සින්දුවක් තමයි... සිහින යහනාවෙ...



    E kale kellange amuthu lassanak tiyenne :love::)
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars





    ------ Post added on Jun 9, 2023 at 9:47 PM

    සින්දු කෙසේ වෙතත් ඒ කාලෙ පට්ට ලස්ස්න අක්කලා ඉදලා තියෙනවනෙ

    මේවා ගොඩක් රැල්ලට හදපුවා මිසක් සංගීතමය රසයක් නෑ, රොත්ත පිටින් ආවට රැදෙන්න බැරිවුණා අනෙක් එක තමයි සිංදුවට වඩා තියෙන්නෙ music video එකේ රගන ආතල් එක විතරයි එකේ ඉන්න කෙල්ලො නිසා Hit වෙනවා. හැබැයි ඉදලා හිටලා හොද උන් මතු වුනා. බොරුවට Rap කරන්න ගත්තා හැම එකාම තොප්පියක් දාගෙන😄😄😄
    ඔව් එහෙම ඒවත් තියෙනවා තමා, ඒ උනාට බහුතරය අහන්න පුලුවන් හොඳ සිංඳු නෙ මචන්. ඒකනෙ අපි අදටත් ආසාවෙන් අහන්නෙ. මං අලුතෙන් හදපු හුගක් සිංදු ගැන දන්නෙ නෑ. මොකද ඒවා ඔක්කොම රැල්ලට හදන ඒවා. හැබැයි අලුත් සෙට් එකෙත් කිහිපදෙනෙක් ඉන්නවා හොඳ සිංඳු හදන. ධනිත් ශ්‍රී ඒ අයගෙන් එක්කෙනෙක්.
     
    • Love
    Reactions: Duckduck and gcj