nostalgic වෙන්න වරෙව්

chathu74

Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    dan lankawe music kiyala deyak na ban
    hama ekama sindu gahanne rigtone dagena salli hambu karanna
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සින්දුව ඓතරක් නෙමේ බන් ලංකාවේ හදපු හොදම ටෙලිය ක් මේ .දැන් උන්ට මේවගේ දේවල් බලන්න තරම් වාසනාවක් නැ .:(
    දැන් යන්නේ ඉන්දියන් ගුගොඩවල් නේ .උන් රගපානව මියුසික් එකට පින්සිද්ද වෙන්න පියරු බබාලා වගේ .:P
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මරුසිරා;19018842 said:
    සින්දුව ඓතරක් නෙමේ බන් ලංකාවේ හදපු හොදම ටෙලිය ක් මේ .දැන් උන්ට මේවගේ දේවල් බලන්න තරම් වාසනාවක් නැ .:(
    දැන් යන්නේ ඉන්දියන් ගුගොඩවල් නේ .උන් රගපානව මියුසික් එකට පින්සිද්ද වෙන්න පියරු බබාලා වගේ .:P

    supiri kathawa machan:yes:
    issara TV eke kochchara honda Tele drama giyada?:(
    dan tele hadana evunta an tattuwak wenama set karanna one:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Umbala kaatahari ara issara ratu rosa kiyala Teledrama ekak giya matakada?Ara Kamal addara arachchi ehema hitapu eka.kohomada eka?Me dan gahana drama 8 wasare podi un set ekakata gahanna puluwan video recorder ekak tiyenawanan.Etaram baala tenakata ape rate kalaawa watila tiyenne ada.nikan company kaarayonta kade yana kalaawak tamai ada tiyenne!!
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    issara mae music ekata man hena bayay ban:lol: ara tawa kaldera kiyala drama ekak giye..oya dekata patta bayay
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Umbala kaatahari ara issara ratu rosa kiyala Teledrama ekak giya matakada?Ara Kamal addara arachchi ehema hitapu eka.kohomada eka?Me dan gahana drama 8 wasare podi un set ekakata gahanna puluwan video recorder ekak tiyenawanan.Etaram baala tenakata ape rate kalaawa watila tiyenne ada.nikan company kaarayonta kade yana kalaawak tamai ada tiyenne!!

    :yes: patta drama eka.dan mona drama da ban,dan inna unta act karannawath danne ne.nikan gedara innawa wage natural katha karana widiyata act karanawa hitan inne sira acting kiyala.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    original දූදරුවෝ තේමා ගීතය හොයාගන්න නැද්ද බන්?

    :sorry:
     
    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    dan lankawe music kiyala deyak na ban
    hama ekama sindu gahanne rigtone dagena salli hambu karanna

    මරුසිරා;19018842 said:
    සින්දුව ඓතරක් නෙමේ බන් ලංකාවේ හදපු හොදම ටෙලිය ක් මේ .දැන් උන්ට මේවගේ දේවල් බලන්න තරම් වාසනාවක් නැ .:(
    දැන් යන්නේ ඉන්දියන් ගුගොඩවල් නේ .උන් රගපානව මියුසික් එකට පින්සිද්ද වෙන්න පියරු බබාලා වගේ .:P

    :):):):):):):)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    4.gif
     
    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    patta kathawa ban.. :)

    mama anthimata balapu hodama teleya tamai.. " Ridee Ittankaraya" ita passe TV balanna welawak tibune naa ban..
    dan ayemat
    "Kadulla" kiyala parana ekak yanawada kohoda.. eke Jakage supiti acting tiyenawa..
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ලංකාවේ උන් තනිකර කොපි නේ බන් කරන්නේ..
    අලුතින් දෙයක් කරන්නේ කළාතුරකින්..
    මේ දවස් වල හැම මගුලේම යන එකක් තියෙන්නේ අර banjaraa හින්දි සින්දුවේ සිංහල එකක්...
    ඉස්සරලා අහද්දී පට්ට music කියලා හිතුනා... :):)
    බලද්දී ඉන්දියාවේ mtv unplugged එකේ music එකක්නේ මුන් හොරකන් කරලා තියෙන්නේ.. :P:P
    මේවට වග කියන්න ඕනේ මේ redio කාරයෝ.. :angry::angry:
    මොන මගුලක් හරි දාලා සල්ලි හොයන්ටනේ බලන්නේ.. :angry::angry:
    ඒ කලේ කලාකාරයෝ සල්ලි වලට නෙමේ බන් කලාව කලේ.. :no::no: