




උඹේ මොලේ තමයි මොලේ .මාර ජෝක් තමයි උබත් ඉදිරිපත් කරන්නේ
යකෝ ඔය මිනිස්සු ජිවිතේ ගැට ගහ ගානෙත් කොචර අමාරුවෙන්ද ? ජිවිත කාලෙටම දවස් කියාද සම්පුර්න ඉර පායනවා දැකල ඇත්තේ ?බුදුහාමුරුරුවෝ පස්මහ බැලුම් බලල ඉන්දියාවේ ඉපදුනේ ඔය නිසා තමයි. එහෙම නැත්තම් ද්‍රව ආසන්නයේ ඉපදෙන්න තිබ්බනේ.
බුදුදහම කියන්නේ හැමෝටම අහන්න තේරුම් අගන්න ලැබෙන දෙයක් නෙමෙයි වහන්ස . එක අහන්නත් පින තියෙන්න ඕනේ .
උඹට නිකමටවත් හිතුනේ නැද්ද ඇයි අල්ල ලෝකේ මවනකොට ඇස්කිමොලට කන්න ඒ පැත්තේ හරක් මැව්වේ නැත්තේ කියල ?
උන්ට තියන්නේ මාළු විතරනේ ? එතකොට උඹලට මලුයි මසුයි හරකයි එලවලුයි ඔක්කම මවලා ? ඇයි බන් ඒ සමහර තැන මවනකොට අඩුපාඩු සිද්ද වෙලා තියන්නේ ?


![]()
Also Made from Animal (Leather).. Will they give up playing cricket ??...


උන්ට මාලු හරි තියනවෙනෙ බන්
බැරි වෙලාවත් උන් වෙජි වුනොත් මාලුත් නෑ





![]()
Also Made from Animal (Leather).. Will they give up playing cricket ??...


No one here to answer.. they can only put slaughtering photos and giving some comments with bad words...![]()

Some nice points you put across here
