මචන් OTG වැඩ කරනවා නොට් 3 එකේ. මම keyboard, mouse, pen ඔක්කොම පාවිච්චි කරලා තියනව
ෆෝන් එකේ size ඒක මට නම් කිසි අවුලක් නැ. හැබැයි ඒක, එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් .
ඒක අවුලකට තියෙන්නේ දැන් වෙන ෆෝන් පාවිච්චි කරනකොට එවහේ size ඒක මදි වගේ දැනෙන ඒක.
උබ කියනවා වගේ s5 එකත් සුපිරි features තියන භාණ්ඩයක් තම.
s5 වල ගොඩක් features අපිට සැප්තැම්බර් වල නොට් 4 එකේ බලාගන්න පුළුවන් වෙයි තව අමතර ඒවත් එක්ක.
අනික s5 වල සමහර පොඩි පොඩි features නොට් 3 එකේ කිට් කැට update එකත් එක්ක දුන්නා.
සමහර විට තව ඊලග update වලදීත් අලුත් features දෙන්න ඉඩ තියනවා note 3 වලට.
එත් s5 එකේ අලුත් UI ඒක නම් නොට් 3 එකට ලැබෙන එකක් නැති වෙයි වගේ
ara download booster update eka lagadi enawalu.. matath den anith phone podiyi ban


iphone ehema athata ahuwenneth ne 









