මචන්ලා මම phone එකක් ගන්න ඉන්නේ. දැනට හිතන් ඉන්නේ Note 5 or Nexus 6P දෙකෙන් එකක් ගන්න. උබලගේ අත්දැකීම් තියෙනවා නම් කියන්න. 

ගන්නේ middle east වලින්(64gb 80-85කට වගේ පුළුවන් හොයාගන්න
). ඒ නිසා repair මොනවා හරි අවොත් 
ලංකාවේ Nexus repair කරන අය ඉන්නවද කියල මම හරියටම දන්නේ නෑ.
phone දෙකේ summary එක මෙහෙමයි.
Note 5
* Better camera quality
* S-Pen for productivity
* 4gb ram(nexus has 3gb
)
Nexus 6P
* Timely updates for a longer period
* Front facing stereo dual speakers
* Little larger than note 5
* Better battery life (3450mAh. Note 5 has 3000mAh)
Cons in both:
* no expandable storage
* no water/ dust resistance


ගන්නේ middle east වලින්(64gb 80-85කට වගේ පුළුවන් හොයාගන්න
). ඒ නිසා repair මොනවා හරි අවොත් 
ලංකාවේ Nexus repair කරන අය ඉන්නවද කියල මම හරියටම දන්නේ නෑ.phone දෙකේ summary එක මෙහෙමයි.
Note 5
* Better camera quality

* S-Pen for productivity

* 4gb ram(nexus has 3gb
)Nexus 6P
* Timely updates for a longer period

* Front facing stereo dual speakers

* Little larger than note 5

* Better battery life (3450mAh. Note 5 has 3000mAh)
Cons in both:
* no expandable storage
* no water/ dust resistance


