මචෝ...මට MSI 10.1" notebook එකට bag එකක් ගන්න වෙලා. කොළඹ අවටින් තැනක් කියනවද...? Unity එකෙ කොහොමද.. කියක් විතර වෙයිද...