Notebook For Development

Achiever

Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    Development වැඩ වලට මේ දවස් වල හොද notebook එකක් හොයනවා. කට්ටියගේ අදහස මොකද්ද? office එකෙන් අරන් දෙන එකක් නිසා high end category එකේ උනත් අවුලක් නැහැ
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    go for Mac

    මචන් මට ගොඩක් වැඩ කරන්න වෙන්නේ Widows based. ඉතින් mac එකක් ඒ තරම් ගැලපෙන්නේ නැහැ නේද
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Notebook කියල අදහස් කලේ Laptop කියන එකද?
    මචං... notebook එකක් සාමාන්‍යයෙන් නම් එන්නෙ ටිකක් අඩු performance එක්ක. සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරන්න මදි වෙන්න පුළුවන්.
    Development කරනව නම්.... විශේෂයන් ලොකු IDE එහෙම දුවවනව නම්.... notebook වල processor එහෙම ප්‍රමාණවත් ද දන්නෙ නැහැ.
    Laptop තමයි සාමාන්‍යයෙන් ලොකු performance එක්ක එන ඒව තියෙන්නෙ. Dedicated VGA එහෙම එන්නෙ ඒවගෙ. Notebook වල කලාතුරකින් තියෙන්න පුළුවන් ඒත් ලොකු වැඩක් කරන්න නම් ප්‍රමාණවත් වෙයි කියල මම හිතන්නෙ නැහැ.
    Macbook වල නම් Performance ගොඩක් හොඳයි... ඒත් Windows වල වැඩ කරනව නම් වැඩියෙන් Mac ඕනෙ නැහැ.
    High-end type බලනව නම් Brand එකට වැඩිය Technical Specs වලට වැඩියෙන් අවධානය දෙන්න....
     
    ඔව් මචන් generally මම ඔක්කොටම notebook කියන්නේ :D. Laptop එකක් තමා බලන්නේ. මචන් IDE කීපයක එක සැරේට වැඩ කරන්න වෙනවා. දැනට තියෙන්නේ HP Pavilion DV6 i5 එකක්. 8GB RAM. අවුරුදු 5ක් වගේ පාවිච්චි කළා. දැන් ටික ටික ලෙඩ දෙනවා. එකයි වෙන එකකට යන්න බලන්නේ. මචන් suggestion නැද්ද මොනවත්.
     
    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0

    :yes: