මම ලැප් එකක් ගෙවන්න හරි එකපාර සල්ලි දීලා ගන්න පොඩි අදහසක් තියෙනවා. උපරිම Target එක 150, 000 තමා. ඒ වගේ ගානකට ගන්න පුළුවන් 14 inch හරි ඊට වඩා Screen එක ටිකක් කුඩා Notebook එකක් කාට හරි Recommend කරන්න පුලුවන්ද?
උදව් කරන හැමෝටම රේප් 14+ දෙනු ලැබේ.
passe dennam