Notepad ++ Problem

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    යාළුවනේ. මම භාවිතා කරන්න ගත්ත coding වලට Notepad ++ කියන Free Editor එක. :cool::cool::cool:
    ඒත් දවස් දෙකකින් පොඩි අවුලක් ආව. :(:(:(
    අවුල තමයි අපි characters 2k අතර select කරන එක..මේක Insatall කරපු ගමන්නම් තිබුනෙ ඔය අපි සාමාන්‍යයෙන් type කරන courser එක ඒකියන්නේ මෙන්න මේක.."නිවි නිවි පත්තු වෙන | courser එක"

    එත් දැන් ඒක ඉබේම‍ වෙනස් වෙලා..දැන් character 1ක යටින් ඉරක් තියෙන එකක් තියෙන්නේ උදාහරණයක්විදියට...hello වගේ..ඉතින් මේකෙන් character 2k අතර select කරල ඒ මැදට තව character එකක් දාන්න බෑ...:(:(:( වෙන්නේ replace වෙන එක..


    මේක ඒ මෟදුකාංගයේ වරදක්ද? settings වලින් හදාගන්න පුලුවන්ද? එහෙමනම් ඒකර විදිය කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්..මොකද මන් කැමති නැ.. coding වලට adobe DM වගේ ඒව use කරන්න.

    මම දන්නව එළකිරියෙ ඉන්නවා ගොඩක් notepad ++ use කරන අය..අනේ කරුණාකරල..කියන්න මේක කොහොමද හදාගන්නෙ කියාල..:):):)
     
    Last edited:

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Insert key eka press karanna keyboard eke..ethkota hari yai

    අම්මෝ ජයන්ත අයියා..වැඩේ හරී..ඔයාට ගොඩක් ස්තුතියි.හො‍දේ...:):):):):)

    රෙප්..1++...මට එච්චරයි දෙන්න පුලුවන්..
     

    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    mama nam danna ban, mama me laptop ekak ganna hoyanawa, eth itin onna BUMP. sry

    thankz machan :)

    උබ මොනවයි සෙටින්ග්ස් වෙනස් කලේ

    අහ්..බොහොම ස්තුතියි මල්බබා අයියා..රිප්ලයි එකක් දැම්මට.. මම ජයන්ත අයියගෙ උද්ව්වෙන් ප්‍රශ්නෙ ගොඩදාගත්ත..ස්තුතියි..:):):)