යාළුවනේ. මම භාවිතා කරන්න ගත්ත coding වලට Notepad ++ කියන Free Editor එක. 

ඒත් දවස් දෙකකින් පොඩි අවුලක් ආව.

අවුල තමයි අපි characters 2k අතර select කරන එක..මේක Insatall කරපු ගමන්නම් තිබුනෙ ඔය අපි සාමාන්‍යයෙන් type කරන courser එක ඒකියන්නේ මෙන්න මේක.."නිවි නිවි පත්තු වෙන | courser එක"
එත් දැන් ඒක ඉබේම වෙනස් වෙලා..දැන් character 1ක යටින් ඉරක් තියෙන එකක් තියෙන්නේ උදාහරණයක්විදියට...hello වගේ..ඉතින් මේකෙන් character 2k අතර select කරල ඒ මැදට තව character එකක් දාන්න බෑ...

වෙන්නේ replace වෙන එක..
මේක ඒ මෟදුකාංගයේ වරදක්ද? settings වලින් හදාගන්න පුලුවන්ද? එහෙමනම් ඒකර විදිය කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්..මොකද මන් කැමති නැ.. coding වලට adobe DM වගේ ඒව use කරන්න.
මම දන්නව එළකිරියෙ ඉන්නවා ගොඩක් notepad ++ use කරන අය..අනේ කරුණාකරල..කියන්න මේක කොහොමද හදාගන්නෙ කියාල..

ඒත් දවස් දෙකකින් පොඩි අවුලක් ආව.

අවුල තමයි අපි characters 2k අතර select කරන එක..මේක Insatall කරපු ගමන්නම් තිබුනෙ ඔය අපි සාමාන්‍යයෙන් type කරන courser එක ඒකියන්නේ මෙන්න මේක.."නිවි නිවි පත්තු වෙන | courser එක"
එත් දැන් ඒක ඉබේම වෙනස් වෙලා..දැන් character 1ක යටින් ඉරක් තියෙන එකක් තියෙන්නේ උදාහරණයක්විදියට...hello වගේ..ඉතින් මේකෙන් character 2k අතර select කරල ඒ මැදට තව character එකක් දාන්න බෑ...

වෙන්නේ replace වෙන එක..මේක ඒ මෟදුකාංගයේ වරදක්ද? settings වලින් හදාගන්න පුලුවන්ද? එහෙමනම් ඒකර විදිය කියන්න පුලුවන්ද? ලොකු උදව්වක්..මොකද මන් කැමති නැ.. coding වලට adobe DM වගේ ඒව use කරන්න.

Last edited: