Nothing is free

Max_r

Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,057
    113
    බෝක්කු උඩ/ හන්දිගානේ ඉන්න උන්ට "අස්වැසුම" දෙන්න OK
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,221
    17,681
    113
    මේ පගයව දාල වැදගත් සෙක්ශන් එක විනාස නොකර ඉදිං පුතේ
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    1977 ජේ ආර් ගෙ කාලෙ ඉදල 1993 වෙනකම් ඇමති, 4 පාරක් අගමැති, එක පාරක් විධායක බලතල කොටසක් සහිත අගමැති, දැන් ජනාධිපති. තව කොපමන කල් ඕනද රට හදන්න.....

    1977 ඉපදුන එකෙක්ට දැන් වයස 47ක්
     
    • Like
    Reactions: Any.key and shenat

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,833
    946
    113
    1977 ජේ ආර් ගෙ කාලෙ ඉදල 1993 වෙනකම් ඇමති, 4 පාරක් අගමැති, එක පාරක් විධායක බලතල කොටසක් සහිත අගමැති, දැන් ජනාධිපති. තව කොපමන කල් ඕනද රට හදන්න.....

    1977 ඉපදුන එකෙක්ට දැන් වයස 47ක්
    adala ne
     
    • Haha
    Reactions: shenat

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,795
    3,200
    113
    Malabe
    An

    Anith ratawal wala denne machan emergency situation wala disaster waladi netuwa election walata vote balagena neme

    Vote balagenanam danma denna oney nahaney. Thava maasa 6k vath inna puluvan. Meka IMF ekata dunna pledge ekak.

    Nothing is free nam pamkatada rice 20KG bedanne ponila

    Dara lip bedanna thaama amarui nisa.
    ------ Post added on Mar 14, 2024 at 5:09 PM
     
    Last edited:

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    If you are getting something for free, it means someone else it paying for it. And there should be a limit for it. Many were talking about "cheap internet, cheap that, cheap this". But no one was talking about how can we earn more money so that we can afford to pay for things.



    Ekama dey hamatanama danna epa ban. Nikan ara issara hitapu Erozan wage (oka taama innawada? mama uwa ignore kala e kaalema). Methana katha karanne hamadema nikan dena eka gana, nathuwa wena labbak newi.
    moda jepponta oka therum ganna molayak tiyenwanm u jeppek weida. okunta puluwan ne pinata kaka inna gaman wate ewnta hora kiya kiya inna
     
    • Like
    Reactions: tharakaf

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    Deadline for applications for the second phase of the "Aswasuma" Benefit Programme has been extended to March 22 - State Minister of Finance Shehan Semasinghe- adaderana.lk
     
    • Like
    Reactions: Max_r

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,939
    16,544
    113
    අස්වැසුම නිකන් නෙමෙයිද දෙන්නෙ?මුගේ මොළේ මැරිල වගේ මට පේන්නේ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    1977 ජේ ආර් ගෙ කාලෙ ඉදල 1993 වෙනකම් ඇමති, 4 පාරක් අගමැති, එක පාරක් විධායක බලතල කොටසක් සහිත අගමැති, දැන් ජනාධිපති. තව කොපමන කල් ඕනද රට හදන්න.....

    1977 ඉපදුන එකෙක්ට දැන් වයස 47ක්
    ඉඳපු අවුරුදු ගාන වැඩක් නෑ යකෝ. ලැබෙන බලයයි, බලය එකදිගට ලැබෙන කාලයයි තමයි වැදගත්.ජේආර්ට මහින්දට නන්දයට විධායක බලය + 2/3ත් තිබ්බා. රනිල්ට විධායක බලය තිබ්බට යූඇන්පී මන්ත්‍රීලා 175ක් ලැබිලා නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    ඉඳපු අවුරුදු ගාන වැඩක් නෑ යකෝ. ලැබෙන බලයයි, බලය එකදිගට ලැබෙන කාලයයි තමයි වැදගත්.ජේආර්ට මහින්දට නන්දයට විධායක බලය + 2/3ත් තිබ්බා. රනිල්ට විධායක බලය තිබ්බට යූඇන්පී මන්ත්‍රීලා 175ක් ලැබිලා නෑ.
    ජනාධිපතිවරණය දිනාගන්න බැරි කෙනා 2/3ක් ගනීද බන් 🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    View attachment 226310


    I agree with him, People should pay for everything. Otherwise, people does not care about the government
    And how they elect people for the ruling.

    Dear President, If you can do this then you can change the entire future of the country.
    And will be a great hero in history, as Lee Kuan Yew

    225 ta serama free??
    uba agree wenawada??????????
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,587
    10,863
    113
    මචන් මෙහෙමයි හරිය , අපි රතු පාටට New Artist or Actor කියලා තියෙද්දී සියලු වැඩ පසෙකලා අතට අරන් එන්නේ හස්ත කර්මාන්තෙ නගාසිටුවන්ඩ , එහෙව් කැපවීමෙන් එන අපිට මෙහෙම කරපුවාම නගාසිටවපුවා කඩා වැටිලා පැයකටවත් ආයේ නගාසිටුවන්න බැරි වෙනවා. සෝ ප්ලීස් බී රෙස්පොන්සිබල් පරයෝ :no: :no: :no:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,463
    1
    15,057
    113

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය දෙවන අදියර - අයදුම්පත් කැදවීම 2024​

    🤌 🤌


    aswesuma_poster_s.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,120
    113
    ජනාධිපතිවරණය දිනාගන්න බැරි කෙනා 2/3ක් ගනීද බන් 🤣🤣🤣
    ජනාදිපතිවරනෙයි 2/3යි දෙකම ගත්තු එකා රට හැදුවද බන්. රට නන්නත්තාර කරලා දාල දුවන්න කලින් පාර්ලිමේන්තු ආසනයක් විතරක් තිබ්බ එකාගෙ කකුල් දෙක ලඟ වැටිලනෙ ජීවිතේ බේරගත්තෙ.