Nov 25 leadership

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    [FONT=&quot]First Session Batch November 25 - December 16[/FONT]
    [FONT=&quot]Second Batch December 21 - January 11, 2014[/FONT]
    [FONT=&quot]Third Batch January 28, 2014 - February 18[/FONT]
    mona hu^#^$ da bn, tawa masa kiyak gedarata wela kalakanni wennada :angry: sathi 3k :eek: pissu hadei. giya para ape un giya, mulin enne mula rank walata. maru wenawa samahara welawata. kohomath uni ganna gaana gannawa.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :dull::dull::dull: tawa maasa 5k gedara :eek: mathak wenawakota bada papuwa danawa :(. anika sathi 3k out yanna kohomath ba bn. apahu eddi business bankoloth wela nuke wela tiyewi :(:(:(

    odesk nigga:rofl:

    413828a4-fe76-44f9-af94-a9106ab63535
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    එහෙම එකක් නෑ. maths,bio, commerce ඔක්කොම 1stඑකේ ගන්නවා.වෙනස් camp වලට .:yes::yes: 90% විතර island rank - distric rank පිළිවෙලට ගන්නේ .10% විතර ඔය ක්‍රමයෙන් හැලෙනවා :dull::dull:.මටයි තව එකෙකුටයි ගිය සැරේ ඔය ටොපිය සෙට් වුනා.:growl::growl:. මට වඩා rank එක අඩු("වැඩි" ) එවුන් ට කලින් යන්න සෙට් වුන :frown::frown: අපේ camp එකේම හිටියේ science කරපු එවුන් 10 වගේ setවුනේ :eek::eek:... ඉතුරු ඔක්කොම arts එවුන්:shocked::shocked:.කෙල්ලෝ සින්දු කියනව නිකන් reality show වගේ :love::love::love::love::love::P:P.. wish u all da best !!! මලයා
     
    :sorry::sorry: arts kello lassanada pute :love::love:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    mamath giya awurudde giya..1st group aeke..dan campus inne..machan oka wadak naha kiyala samahara aya kiyanawa..aeth machan gihin balapan..sirama fun aekak ganna puluwan..api hitiye trinco logistic camp aeke..maarama experince aekak machan hambune..ae wagema supiri fun aekakuth gaththa...umbata campus yanna puluwan baya wenna aepa..mama last year 1st shy mage Z aeka 1.7715 rank aeka isalnda 1615 district 508(colombo)mama dan wayamba uni aeke inne ;)
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    :sorry::sorry: arts kello lassanada pute :love::love:
    අයෙත් අහනවා ..results එනකන් -ගොඩක් science එවුන් ගේ වගේ ලොකු සීන් නැහැ උන්ගේ .ඕන එකෙකුට ටෝක් කරන්න පුළුවන් :P:Pහැබැයි මුල් සතියේ විතරය් ඒ අතල් එකත්:baffled: :sorry::sorry: .. ඊට පස්සේ උන් කොල්ලොන්ටත් වඩා කළු වෙන්ව:lol::lol: ..:baffled::baffled:අව්වේ ඉදලා:(:(.ඒ දවස් වල dream star එකේ හිටපු කෑල්ලකුත් හිටිය :love::love::love:.. අම්මේ voice එක :cool::cool:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    [FONT=&quot]"Third Batch January 28, 2014 - February 18" යකොව් එතකොට මේ සැරේ එවුන් ගන්නේ feb 18 න් පස්සෙද ?:growl::growl::growl::growl::growl::growl: :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::frown:
    [/FONT]
     
    78I2

    Banned
    Mar 17, 2013
    243
    10
    0
    mamath giya awurudde giya..1st group aeke..dan campus inne..machan oka wadak naha kiyala samahara aya kiyanawa..aeth machan gihin balapan..sirama fun aekak ganna puluwan..api hitiye trinco logistic camp aeke..maarama experince aekak machan hambune..ae wagema supiri fun aekakuth gaththa...umbata campus yanna puluwan baya wenna aepa..mama last year 1st shy mage Z aeka 1.7715 rank aeka isalnda 1615 district 508(colombo)mama dan wayamba uni aeke inne ;)

    uba comm da?

    machan mama island 1490 ...mama wayamba dammeth na...

    mgt - japura , colombo , kalani
    b.con - japura damme