Novak Djokovic saga finalised as Serbian tennis star's visa cancelled; will miss upcoming Australian Open

arunat

Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    Novak Djokovic



    Novak Djokovic has unanimously lost his appeal in the Federal Court, and his visa has been cancelled.
    The 34-year-old will now be deported and miss the upcoming Australian Open, despite being drawn to play in the first round by tournament organisers.
    The case was heard in front of the full bench of the Federal Court on Sunday with three judges on hand to make the final decision.

    https://www.sportingnews.com/au/ten...8ZjXqIIR2iMtkhEDwsMb4ZsWpeShEoYOVqfIgcziUyrPk
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තටම මූ බොරු කියලද එන්න හදල තියෙන්නෙ?
    බොරු ඩොකියුමන්ට්ස් නොදී exception එකක් ඉල්ලුව නම් ලැබෙන්න ඉඩ තිබුනෙ නැද්ද? මෙච්චර ප්‍රසිද්ධ world top class player කෙනෙක්ට එහෙම නොදී ඉන්න එකක් නෑ.

    බොරුව දාල ආපු එකෙන් ආණ්ඩුව ලකුනු දාගත්තා. මෙච්චර කල් එන්න නොදීපු අනිත් අයටත් කියන්න පුලුවන්නෙ මූට උනත් එන්න දුන්නෙ නෑ කියල. බොරුව කරල තියෙද්දිත් එන්න දුන්න නං ආණ්ඩුවෙ ලකුණුත් කැපෙනව, ලොකු විරෝධෙකුත් එයි. ආණ්ඩුවට ඩීසන්ට්ලි ලකුණු දාගන්න විදියක් NoVac හදල දුන්නා. මට හිතෙන්නෙ එහෙමයි.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Visa issue karapu hinda thamayi othana case eka.
    වෙලා තියෙන්නෙ උන්ගෙ ඇප්ලිකේෂන් එක අනුව විසා දුන්නට ට්‍රැවල් කරන දවසෙ ඉමිග්‍රේෂන් එකේදී ඔප්පු කරන්න ඕන විසා ඇප්ලිකේෂන් එකේ දීලා තියන තොරතුරුවල නිරවද්‍යතාවය.
     
    • Like
    Reactions: shenat and TCB Rox