Now ශ්රී ලංකාව = කේතුමතිය
ලංකාව දැන් සුකිත මුදිත වෙලා ඉවරයි...අපේ රටෙන් දැන් ලෝකේ ඔක්කොම රටවල් ණය ගන්නවා...ඒ වගේම අපි පිනටත් දෙනවා බිලියන ගණන්...අපේ රට දැන් කේතුමතියක්, මිහිපිට සුරපුරයක්...ඒ නිසා ඉදිරි මාස 2ක ඇතුලත රජයේ රැකියා එක්ලක්ෂ පනස්දාහක් දෙන්න හදනවා මාර්තු වලට කලින්. වියදම දල වශයෙන් යාවි මසකට 35000×150000 = 5250000000 (මේ ගාන මීටවඩා වැඩි ඇති මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවෙයි දන්න එවුන් පැහැදිලි කරපල්ලා )...බලපල්ලා අපි කොච්චර ඉස්සරහට ඇවිල්ලද? ඇමරිකාවේ ඉන්න එකක් කියපන් අඩුම තරමේ ඇමරිකාවේ වත් මෙච්චර රජයේ රැකියා දෙනවද කියල නෑ නේ....ඉතින් අපි කොච්චර දියුණුද ? ඇමෙරිකාවට උනත් කියන්නේ රජයේ රැකියා දෙන්න සල්ලි නැත්තම් ලැජ්ජා නැතුව කියපල්ලා අපි උදව් කරන්නම් උඹලට අපේ රට විදියට හැදෙන්න....