Now ශ්‍රී ලංකාව = කේතුමතිය

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Now ශ්‍රී ලංකාව = කේතුමතිය

    ලංකාව දැන් සුකිත මුදිත වෙලා ඉවරයි...අපේ රටෙන් දැන් ලෝකේ ඔක්කොම රටවල් ණය ගන්නවා...ඒ වගේම අපි පිනටත් දෙනවා බිලියන ගණන්...අපේ රට දැන් කේතුමතියක්, මිහිපිට සුරපුරයක්...ඒ නිසා ඉදිරි මාස 2ක ඇතුලත රජයේ රැකියා එක්ලක්ෂ පනස්දාහක් දෙන්න හදනවා මාර්තු වලට කලින්. වියදම දල වශයෙන් යාවි මසකට 35000×150000 = 5250000000 (මේ ගාන මීටවඩා වැඩි ඇති මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවෙයි දන්න එවුන් පැහැදිලි කරපල්ලා )...බලපල්ලා අපි කොච්චර ඉස්සරහට ඇවිල්ලද? ඇමරිකාවේ ඉන්න එකක් කියපන් අඩුම තරමේ ඇමරිකාවේ වත් මෙච්චර රජයේ රැකියා දෙනවද කියල නෑ නේ....ඉතින් අපි කොච්චර දියුණුද ? ඇමෙරිකාවට උනත් කියන්නේ රජයේ රැකියා දෙන්න සල්ලි නැත්තම් ලැජ්ජා නැතුව කියපල්ලා අපි උදව් කරන්නම් උඹලට අපේ රට විදියට හැදෙන්න....:yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇමරිකාවට කියන්නේ ඉරානෙට ගහන්න සල්ලින් නැත්තම් කියපන් ඩෝ ලැජ්ජාවේ ඇඹරෙන්න නැතුව, සල්ලි අපි දෙන්නම් :dull::dull::dull:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    ඇමරිකාවට කියන්නේ ඉරානෙට ගහන්න සල්ලින් නැත්තම් කියපන් ඩෝ ලැජ්ජාවේ ඇඹරෙන්න නැතුව, සල්ලි අපි දෙන්නම් :dull::dull::dull:

    එහෙම ඕනේ නෑ බන්. අපි ඔය රටවල් දෙකටම ගහමු. අපේ warship ටික බැස්සුවම උන් සැලෙන්ඩර්.
    අන්න ට්‍රම්ප් ඊයේ ඇවිත් හිටියා central bank එක පැත්තේ ණයක් ඔනේ කිය කියා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    එහෙම ඕනේ නෑ බන්. අපි ඔය රටවල් දෙකටම ගහමු. අපේ warship ටික බැස්සුවම උන් සැලෙන්ඩර්.
    අන්න ට්‍රම්ප් ඊයේ ඇවිත් හිටියා central bank එක පැත්තේ ණයක් ඔනේ කිය කියා

    අලුතෙන් ගන්න 150000 ඇමරිකාවට අනුයුක්ත කරමු පවනේ බන්, ණයත් දෙන්න කියමු...ඇමෙරිකාව මේ දවස් වල කොර වෙලා ඉන්නේ සෙල්ලම් ගානක්ද උපාධිධරීන්ම 50000ක්...:dull::dull::dull:
     
    • Like
    Reactions: ukkuwa

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    ලංකාව දැන් සුකිත මුදිත වෙලා ඉවරයි...අපේ රටෙන් දැන් ලෝකේ ඔක්කොම රටවල් ණය ගන්නවා...ඒ වගේම අපි පිනටත් දෙනවා බිලියන ගණන්...අපේ රට දැන් කේතුමතියක්, මිහිපිට සුරපුරයක්...ඒ නිසා ඉදිරි මාස 2ක ඇතුලත රජයේ රැකියා එක්ලක්ෂ පනස්දාහක් දෙන්න හදනවා මාර්තු වලට කලින්. වියදම දල වශයෙන් යාවි මසකට 35000×150000 = 5250000000 (මේ ගාන මීටවඩා වැඩි ඇති මම ආර්ථික ඔස්තාර් කෙනෙක් නෙවෙයි දන්න එවුන් පැහැදිලි කරපල්ලා )...බලපල්ලා අපි කොච්චර ඉස්සරහට ඇවිල්ලද? ඇමරිකාවේ ඉන්න එකක් කියපන් අඩුම තරමේ ඇමරිකාවේ වත් මෙච්චර රජයේ රැකියා දෙනවද කියල නෑ නේ....ඉතින් අපි කොච්චර දියුණුද ? ඇමෙරිකාවට උනත් කියන්නේ රජයේ රැකියා දෙන්න සල්ලි නැත්තම් ලැජ්ජා නැතුව කියපල්ලා අපි උදව් කරන්නම් උඹලට අපේ රට විදියට හැදෙන්න....:yes::yes::yes:

    :D:D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500

    Source?