NPC ලා වගේ මැරෙනවද? නැද්ද?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ආ.. තට්ටයෙක් බයිලා කියනවා..

    කියන ඕන දෙයක් සාපේක්ෂ බයිලයක් තමයි

    ඔය ගනයෙක් කිව්වුවා නෙද අර නැතිවුන සබ්මැරිනයෙ වෙලා තියෙන්නෙ ලොකු මාලුවෙක් ගිලලා කියලා

    දන්නැ. අපි බන අහන හාමුදුරුවොවරු එහෙම දේවල් කියලා නැ.
    ------ Post added on Sep 23, 2025 at 8:10 PM