සහන දෙන් නෑ කියපු හින්දනෙ බේසියෙ උන්ට චන්දෙ දුන්නෙ. රනිල අච්චරක් පඩි වැඩි කරනව මෙච්චරක් පඩි වැඩි කරනව කිවුවෙ නැත්තන් අසරණ සීයට තව චන්ද ලක්ෂ දෙක තුනක් හරි ගන්න තිබ්බ. වංචා දූෂණ නැති කරලා බඩු වල ගණන් අඩු කරනවා කියලා කවුද http stage වල මයික් පැළුවේ 🤣