NPP ආණ්ඩුව ලබා දුන් සහන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    ගිය සැරේ පෝයට කිව්වා නේද සමහරු දුක් විදින අන්තිම පෝය කියලා
    දැන් සැපේ ද ඉන්නේ කට්ටිය ?
    NPP එකට ඡන්දෙ දුන්න හැමෝම සැපේ ලු
     
    • Like
    Reactions: Nadun26

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ගිය සැරේ පෝයට කිව්වා නේද සමහරු දුක් විදින අන්තිම පෝය කියලා
    දැන් සැපේ ද ඉන්නේ කට්ටිය ?
    Parana Sereppu, sapaththu ehema ekathu karanne nadda bn dan
     
    • Haha
    Reactions: Clockwork

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ගිය සැරේ පෝයට කිව්වා නේද සමහරු දුක් විදින අන්තිම පෝය කියලා
    දැන් සැපේ ද ඉන්නේ කට්ටිය ?
    ඇසළ නිකිණි බිනර අනුර බිත්තර මුද්දර
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අරුන් අවුරුදු 76 තොපේ පුප පැලුවා මාරුවෙන් මාරුවට... ගානක්වත් නෑ... කරපු පුපපුත් නෑ.. හොරාකාලා.. හිටපන් තාමා මාසයයි
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    https://elakiri.com/threads/දවස්-6-න්-මු-කරපු-කෙලි-කාරකම්.2177434/

    මෙ ඇවිල්ල සතියට කරපුව....

    තව හොරු අල්ලගෙන යනව.....
    රජයෙ හිටපු හොරුන්ට තව නඩු දැම්ම
    විස්රමික අයට 3000ක් වැඩි කරනවලු ඉස්සරහට

    කොච්ච්ර නම් දෙව්වල් වුනාද ඔය මතක හිටින ටිඋක


    තව හොර දේසපලුවො හුගක් මෙ සරෙ චන්ද්ඩෙ ඉල්ලන්නෙත් නැ මෙ වෙනස නිසා

    මොඩ ගෝටගෙ කාලෙ වගෙ කටින් බතල හිටෙව්වෙ නැ මෙ ආන්ඩුව තව ඉස්සරහට තව වැඩ කරයි
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    ගිය සැරේ පෝයට කිව්වා නේද සමහරු දුක් විදින අන්තිම පෝය කියලා
    දැන් සැපේ ද ඉන්නේ කට්ටිය ?
    api nam sape ubata dan sereppiwakuth nane thani kakulen batta pana panada yanne? kohomda aluth gedara :ROFLMAO:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    අරුන් අවුරුදු 76 තොපේ පුප පැලුවා මාරුවෙන් මාරුවට... ගානක්වත් නෑ... කරපු පුපපුත් නෑ.. හොරාකාලා.. හිටපන් තාමා මාසයයි
    මොකෝ බං නහයෙන් අඬන්නේ
     
    • Haha
    Reactions: Clockwork

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    රනිල් සහන දුන්නේ නැති නිසා පැරදුනේ
    රනිල් දුන්නේ නැහැ කියල අඬපු නිසා තමයි අනුරයියට ගැහුවේ
    දැන් අනුරයියටත් බැහැ ද?
    ටිකක් ඉවසුම කියයිද
    බබා හම්බවෙන්න කල් යනවා නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,552
    72,753
    113
    මාලඹේ
    රනිල් දුන්නේ නැහැ කියල අඬපු නිසා තමයි අනුරයියට ගැහුවේ
    දැන් අනුරයියටත් බැහැ ද?
    ටිකක් ඉවසුම කියයිද
    බබා හම්බවෙන්න කල් යනවා නේ
    අනුර වංචාව දූෂණ ය නැති කරලා සහන දෙනවා කිව්ව්වා වගේ මට මතකයක් තියෙනවා හැබැයි හරියටම මතක නැහැ
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    1. උත්තරානන්ද මාවත ඇරීම
    2. කුටි කඩා පාර පළල් කිරීම
    3. ජනාධිපති මාවත ඇරීම
    4. බස්ගස්තුව අඩු කිරීම
    5. ඉන්ධන මිල පහත දැමීම
    6. කොත්තු මිල පහල දැමීම
    7. බිත්තර මිල පහල දැමීම සහ ඉහල දැමීම
    8. ගංවතුර සහනාධාර ලෙස රුපියල් 5000ක් දීම
    Sahena wada karala thiyenawa.sabama dakshayek

    අනුර වංචාව දූෂණ ය නැති කරලා සහන දෙනවා කිව්ව්වා වගේ මට මතකයක් තියෙනවා හැබැයි හරියටම මතක නැහැ
    Thama na ban apita ewa purudu na kiyaida danne na.
    ------ Post added on Oct 17, 2024 at 3:19 PM
     
    • Wow
    Reactions: 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    සහන දෙන් නෑ කියපු හින්දනෙ බේසියෙ උන්ට චන්දෙ දුන්නෙ.
    රනිල අච්චරක් පඩි වැඩි කරනව මෙච්චරක් පඩි වැඩි කරනව කිවුවෙ නැත්තන් අසරණ සීයට තව චන්ද ලක්ෂ දෙක තුනක් හරි ගන්න තිබ්බ.