NPP ආර්ථික කමිටුවට එන්න බැරිද??

Sen-lu

Well-known member
  • සිරාම කතාව මාලිමාවට ආර්ථිකේ ගැන කියන්න දෙයක් නෑ. උංගෙ අයිඩියෝලොජි අතරෙ උන් හිරවෙලා ඉන්නෙ. කොහොමද කරන්නෙ කියල පැහැදිලි දැක්මක් නෑ. සජබයෝ ක්‍රියාවෙන් කෙසේවෙතත් ටිපිකල් ධනවාද කතා කියල මැච් එක ගොඩදාගන්න පුළුවන්.

    නායකයො දෙන්න ගත්තම සජියට අනුරයා එක්ක කථා කරන්න තියා ලගටවත් එන්න බෑ. ඌට ඔය ධනවාදී කතන්දර ටිකවත් කියවන්න බෑ. තාත්ත ජනාධිපති නෙවේනම් ගෙදර පිංබත් කකා ඉන්න නිකමෙක් ඕක. අනුරයාට කටින් මැච් එක ගහන්න පුළුවන්. ක්‍රියාත්මක හොඳ reform policy එකක්වත් ideology එකක්වත් ඌට තියෙනව කියල මම හිතන්නෙ නෑ.

    රනිල්ට මොනම ටීම් එකක්වත් නෑ. උගෙ පස්සෙ ඉන්නෙ එහෙයි ගාන මැටි මෝල්ලු ටිකක් උන් දන්න ආර්ථිකයක් නෑ. රනිල කරන්නෙ එදා වේල ටුවර් එකක්. ප්‍රස්ථාර economy.

    So either way කැත සිංහල්ලු fked
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උන් බත්තරමුල්ලේ පොල් ගානවද 🤣😃
    උන්ට ආර්ථික විවාදයට යන්න කියපන් හුත්තෝ

    බත්තරමුල්ලේ උබේ අම්මට පෝලිමක් දානවා ආර්ථික කරුණු පැහැදිලි කරනගමන්. ආවම අහගනින් 😃
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    බත්තරමුල්ලේ උබේ අම්මට පෝලිමක් දානවා ආර්ථික කරුණු පැහැදිලි කරනගමන්. ආවම අහගනින් 😃
    අඩෝ මේ රට හදන ජෙප්පෙක් නේද කියාගන්න දෙයක් නැතුව කුණුහරපෙන් බනින්නේ🤣🤣🤣
     
    • Dislike
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අඩෝ මේ රට හදන ජෙප්පෙක් නේද කියාගන්න දෙයක් නැතුව කුණුහරපෙන් බනින්නේ🤣🤣🤣

    ආර්ථික කරුණු උබේ අම්මගෙන් අහගනින් හති දදා ගෙදර දිව්වා අන්න 😂
     
    • Dislike
    Reactions: 2osama and EVC

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පච ලපයාට තුනත් නැති වෙයි වගේ මේ යන හැටියට.
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    විවාදේ 6 තියෙනවා. ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ සජියා. ඒ නිසා බුවා එක්ක තමයි කරන්න සුදුසුම




    අනිවා මුත් එක්ක තමා විවාදේ තියෙන්නම ඕන , මු ජනාදිපති උනොත් හර්ෂල කැලේ 😂 මන් පොර මානසිකත්වයෙන් ඉන්න ගොබ්බයෙක්
     
    • Haha
    Reactions: Xi Jinping

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    දෙගොල්ලොම බොරුව කියලා පේනවනේ උබලට . කටින් බතල වැඩ පෙන්නුවේ රනිල් විතරයි ක්‍රියාවෙන්
    Ranil wada pennuwa sagalata nam:lol::lol::lol::lol:
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මොකක් උනත් අන්තිමට කැත සිංහළු fucked ×2
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Wenna ethi sexuality politics walata gawaganna adu kule manasikathwayak thama lankawe gon baiyannta thiyenne
    Sexuality politics walata gawa gatte api newei Ranil. Janadipathi upadeshaka kenekta mahajana mudal wiyadam karala anawashya adika arakshawak dunne ai ? Jathika arakshawa sambanda upadeshaka kamak dunne ai ? Ranil jathika arakshawa gana nodanna Sagala danna monawa hari tiyenawada ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    Sexuality politics walata gawa gatte api newei Ranil. Janadipathi upadeshaka kenekta mahajana mudal wiyadam karala anawashya adika arakshawak dunne ai ? Jathika arakshawa sambanda upadeshaka kamak dunne ai ? Ranil jathika arakshawa gana nodanna Sagala danna monawa hari tiyenawada ?
    එම නම් මහින්ද මුලු පවුලකටම පට්ටම් දීලා රජයේ මුදල් වලින් සැප දුන්නේ , ඒවා කැපද ?

    හැම නායකයම තමන්ට හිතවත් එකාට තමා ලගම ඒවා දෙන්නේ.