NPP ආර්ථික කමිටුවට එන්න බැරිද??

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    එම නම් මහින්ද මුලු පවුලකටම පට්ටම් දීලා රජයේ මුදල් වලින් සැප දුන්නේ , ඒවා කැපද ?

    හැම නායකයම තමන්ට හිතවත් එකාට තමා ලගම ඒවා දෙන්නේ.
    Ewa kapath na mewa kapath na. Mahinda ehema karapu nisa thamai uwa gedara ariye. Ranilwa gedara arinna onith rate minissunta ballonta wage badu gahala uge hora minissunta sapa dena nisa thamai
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    සිරාම කතාව මාලිමාවට ආර්ථිකේ ගැන කියන්න දෙයක් නෑ. උංගෙ අයිඩියෝලොජි අතරෙ උන් හිරවෙලා ඉන්නෙ. කොහොමද කරන්නෙ කියල පැහැදිලි දැක්මක් නෑ. සජබයෝ ක්‍රියාවෙන් කෙසේවෙතත් ටිපිකල් ධනවාද කතා කියල මැච් එක ගොඩදාගන්න පුළුවන්.

    නායකයො දෙන්න ගත්තම සජියට අනුරයා එක්ක කථා කරන්න තියා ලගටවත් එන්න බෑ. ඌට ඔය ධනවාදී කතන්දර ටිකවත් කියවන්න බෑ. තාත්ත ජනාධිපති නෙවේනම් ගෙදර පිංබත් කකා ඉන්න නිකමෙක් ඕක. අනුරයාට කටින් මැච් එක ගහන්න පුළුවන්. ක්‍රියාත්මක හොඳ reform policy එකක්වත් ideology එකක්වත් ඌට තියෙනව කියල මම හිතන්නෙ නෑ.

    රනිල්ට මොනම ටීම් එකක්වත් නෑ. උගෙ පස්සෙ ඉන්නෙ එහෙයි ගාන මැටි මෝල්ලු ටිකක් උන් දන්න ආර්ථිකයක් නෑ. රනිල කරන්නෙ එදා වේල ටුවර් එකක්. ප්‍රස්ථාර economy.

    So either way කැත සිංහල්ලු fked
    meka thama reality, sinhalu tika thaama bedila maragannawa 😂