Npp ඇත්තටම හොඳයි ද...npp අනාගතය මොකක් වෙයිද....

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Gamwala inna godak unta (SM walin pennanne nathi unta) jeppo penna be. gamwala ina daarama pandithayo jeppo. SM ralla ohoma penuwata mata hitenne unat max 10% ei. Untath ona e gaana tama. Eken donation tawa wadi wela uda inna unta full athal life ekak gewanna puluwan wei (yata inna harak tika hamadaama wage rawatala)

    But landa bolanda jeppo pataw hitan inne wena deyak.

    Jeppo danna kaaley indan kaley kakulen adina eka. Unta baley hambunoth (loweth wenne ne) un dannawa unta return eka hambenne double treble wela. Unuth eka dannaawa (but lapati ponzla eka danne ne)
    JVP එකට කවදාවත් ආණ්ඩු බලයක් එන්නේ නැහැ වැඩිම උනොත් ආසන 30 ක් එයි
    ඊළඟට ඕකුන් කරන්නේ විපක්ෂයේ ගිහින් වාඩි වෙන එක අන්තිමට හැදෙන්නේ සුළුතර ආන්ඩුවක්
    ඕක තමා වෙන්නේ
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ වෙනකොට ජාතික ජන බලවේගයට තිබෙන බවට පෙනෙන රැල්ල ආර්ථිකය බිඳ වැටුණු රටක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සංසිද්ධියක්.

    දේශපාලන වශයෙන් ලංකාව දැන් ගමන් කරමින් ඉන්නේ 2009න් පසු ග්‍රීසිය ගමන් කළ ගමන් පථයට ඉතා ම කිට්ටු ගමන් පථයකයි.

    ලංකාවේ ජාතික ජන බලවේගය වගේ ම ග්‍රීසියේත් ආර්ථිකය බංකොළොත් වුණු පසු වාම ජනප්‍රියවාදී (left-wing populist) බලවේගයක් රැල්ලක් වගේ ඉහළට මතු වී ආවා.

    ඒ බලවේගය හැඳින්වූයේ සිරිසා (Syriza) කියන නමෙන්.

    2009 ආර්ථික අර්බුදය ඇතිවෙනකොට සිරිසා කියන වමේ බලවේගයට තිබුණේ සියයට 4.6ක ඡන්ද ප්‍රතිශතයක්.

    ඒක පහුගිය මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රතිඵලයට සමාන එකක්.

    අර්බුදය ඇති වී වසර තුනක් යනකොට, ඒ කියන්නේ 2012 දී, සිරිසා ව්‍යාපාරය සියයට 26.9ක් ඡන්ද ලබාගත්තා.

    2015 වන විට ඔවුන් එම ප්‍රතිශතය සියයට 36.3 දක්වා වැඩි කරගෙන ආණ්ඩුවක් පිහිටුවන්නට ද සමත් වුණා.

    දැන් පොහොට්ටුව බලයේ ඉන්නවා වගේ ග්‍රීසියේ ආර්ථිකය කඩාවැටෙනකොට බලයේ හිටියේ PASOK කියන පක්ෂයයි.

    2009 ආර්ථිකය කඩාවැටෙන්න කලින් PASOK පක්ෂයට සියයට 43.9ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා.

    2012 වන විට ඒක සියයට 12.3 දක්වා කඩාවැටුණා. 2015 වන විට එය සියයට 4.7ට පහත වැටී පක්ෂය අතුගෑවිලා ගියා.

    ඒ වගේ ම සමගි ජන බලවේගය වගේ ග්‍රීසියේ ඒ වන විට අනෙක් ප්‍රධාන ම පක්ෂය වන 'නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයත්' විශාල නායයාමකට ලක්වුණා.

    මේ වෙලාවේ ලංකාවේ දකින්න ලැබෙන්නේත් ආර්ථිකය කඩාවැටුණු පසු ග්‍රීසියේ දකින්න ලැබුණාට සමාන දේශපාලන තත්ත්වයක්.

    මේ පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ පැවැත්වුණොත් ග්‍රීසියේ 2012 ලැබුණු ප්‍රතිඵලයට සමාන්තර ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි මම අනුමාන කරනවා.

    නමුත් ඇත්තට ම බලන්නට අවශ්‍ය වන්නේ බලයට පැමිණි පසුව ග්‍රීසියේ වාම ජනප්‍රියවාදී පක්ෂයට සිදුවුණේ කුමක්ද කියලයි.

    2015 ලොකු රැල්ලකින් බලයට ආ විදියට ම 2019 වන විට සිරිසා පක්ෂය බලයෙන් වීසි වුණා.

    වාම ජනප්‍රියතාවාදය ආර්ථික අර්බුදයකට විසඳුමක් නොවන බව මිනිසුන් අත්දැකීමෙන් ම තේරුම් ගත්තා.

    ඒ නිසා මේ වන විට ලොකු රැල්ලක් පෙනෙන්න තියෙනවා නම් ඒ රැල්ලට එරෙහිව පීනන්න උත්සාහ කිරීම තේරුමක් නැති දෙයක් වෙන්න පුළුවන්.

    රැල්ල උඩ එන විදියට ම රැල්ල යට යන වෙලාවක් එනවා. දේශපාලන රැලිවල ස්වභාවය ඒකයි. ඒකට හොඳම උදාහරණය වන්නේ ගෝඨාභය බලයට පැමිණි විදියත්, ගෝඨාභය බලයෙන් ගිය විදියත් මතක් කර ගැනීමයි.

    මේ රැල්ලේ මා දකින එක හොඳ ප්‍රතිඵලයක් වන්නේ සජිත් ප්‍රේමදාසට පළාත් පාලන මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නට විශාල පීඩනයක් එල්ල වීමයි.

    එසේ නැතිවුණොත් සමගි ජන බලවේගය කැඩී අලුත් පක්ෂයක් හැදෙන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා.

    ආණ්ඩුව මේ තරම් ජනප්‍රියත්වයෙන් පිරිහී තිබෙන වෙලාවක, රටේ ජනතාව පාරට ඇවිත් ජනාධිපතිවරයා ගෙදර යැවූ වෙලාවක, විපක්ෂ නායකයාට තමන් ගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක කරගන්නට බැහැ කියලා කියන්නේ එම විපක්ෂ නායකයා දේශපාලනයට සුදුස්සෙකු නොවන බවයි.

    එවැනි පසුබිමක ඔහු තවදුරටත් විපක්ෂ නායකකමේ කාලය නාස්ති නොකොට තමන්ට කරන්නට පුළුවන් වෙනත් රැකියාවක් සොයාගත යුතුයි.

    වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි.

    ග්‍රීසිය මේ සම්පූර්ණ ගමන් පථය යන්නට අවුරුදු 10ක් ගත කළා. හුඟ වෙලාවට ලංකාවේ මෙය අවුරුදු 5-6ක් ඇතුළත හෝ ඇතැම් විට ඊටත් කලින් සිදුවෙන්නට පුළුවන් කියා මා හිතනවා.

    ඒ නිසා මේ වන විට අප කළ යුත්තේ ලෝකයෙන් පාඩම් ඉගෙන ගෙන, ඉදිරියේ දී සිදුවන්නට නියමිත පෙරළි සඳහා දේශපාලන වැඩබිම සූදානම් කිරීමයි..

    -

    24 - 01 - 2023

    #lka #SriLanka #life
    මන් ඔය කතාව ටිකක් උඩ ලෙවල් එකේ ඉන්න ජෙප්පෙක් ගෙන් ඇහුවා දැන් ටීක කාලෙකට කලින් . නිකන් සුනිල් හදුන්නෙතී වගේ ලෙවල් එකේ ඉන්න එකක් ගෙන්.
    උන් ට දේශපාලන මන්ඩලෙය්න් නිතරම ඔවා ගැන කියලා දෙනවා. උන් ඔඅය සීන් එක දන්නවා. උන් එකට prepare වෙනවා කියලා තමයී කිවේ. මට කිව්ව වදියට උන් ගොඩක් ම belive කරන්නේ මැද මාවත. Socialism & capitalism අතර මැද. අතයාවශය දේ රජය මගිනුත් අනිකුත් දේවල් පුද්ගලික අංශයෙන් වගේ.
    උන් ගොඩක් ම වියට්නාම් ඉකොනොමී එක ගොඩදාපු හැටී believe කරනවා. ගොඩක් වෙලාවට උන් එක role module එකක් කර ගනී. මොකද උන් දන්නවා උන්ට බලේ ආවොත් අවුරුදු 5ක් ඇතුලත ගේම ගහන්න ඔනී නැත්තම් අනාතයී කියලා. උන් ගේ පැලන එක.
     
    • Like
    Reactions: anuklk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    JVP එකට කවදාවත් ආණ්ඩු බලයක් එන්නේ නැහැ වැඩිම උනොත් ආසන 30 ක් එයි
    ඊළඟට ඕකුන් කරන්නේ විපක්ෂයේ ගිහින් වාඩි වෙන එක අන්තිමට හැදෙන්නේ සුළුතර ආන්ඩුවක්
    ඕක තමා වෙන්නේ
    Itapase, hama ekema ada kuda hoya hoya, strike kara kara, lapati ponnayo set ekata athal ekak didi indi.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    Itapase, hama ekema ada kuda hoya hoya, strike kara kara, lapati ponnayo set ekata athal ekak didi indi.
    ඊළඟට තව අවුරුදු 10 ක් විතර කාලේ නාස්ති කරයි එච්චරයි වෙනෙනේ
    මේකේ ඉන්න JVP වහල්ලුත් අන්න අනුර අයියාගේ බෙට්ට පුක් ගැට්ටෙන් වැටෙන්න ළඟයි කිය කියා මැරෙන්න යයි 🤣

    අනුරට බලේ දුන්නොත් SLPP UNP SJB පක්ෂවල අයත් ලංකාවට ඩොලර් එවන එක නවතී එතකොට ඩුබායි සල්ලි වලින් රට හදන්න ඉන්න ජෙප්පොන් ට පුකෙන් තමා යන්න වෙන්නේ 😛
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    ඊළඟට තව අවුරුදු 10 ක් විතර කාලේ නාස්ති කරයි එච්චරයි වෙනෙනේ
    මේකේ ඉන්න JVP වහල්ලුත් අන්න අනුර අයියාගේ බෙට්ට පුක් ගැට්ටෙන් වැටෙන්න ළඟයි කිය කියා මැරෙන්න යයි 🤣


    අනුරට බලේ දුන්නොත් SLPP UNP SJB පක්ෂවල අයත් ලංකාවට ඩොලර් එවන එක නවතී එතකොට ඩුබායි සල්ලි වලින් රට හදන්න ඉන්න ජෙප්පොන් ට පුකෙන් තමා යන්න වෙන්නේ 😛
    Kohomath wena un munta double karala return eka denne. Mey welawe anith unta rewila inne unge party eka unta pukey arapu nisa. E nisa tama meek ganne natuwa inne. natuwa mey Lapayata love ekata newi.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    "වාම ජනප්‍රියතාවාදයෙන් කටුක පාඩමක් ඉගෙන ගත්තාට පසුව බොහෝ විට මිනිසුන් හැරෙන්නේ මධ්‍ය-දක්ෂිණාංශික පාලනයක් වෙතටයි."

    NPP එකේ දැන් තියන වමෙන් දකුණට බරඋන ලක්ෂණ වාසිදායක වෙන්න බැරිද... NPP 100% වාමාංශික ප්‍රතිපත්ති නැහැ නේද දැන්....

    ඕවට උබට උත්තර දෙයි මේන් කියලා.. 🤭🤭🤭

    Kohomath wena un munta double karala return eka denne. Mey welawe anith unta rewila inne unge party eka unta pukey arapu nisa. E nisa tama meek ganne natuwa inne. natuwa mey Lapayata love ekata newi.

    අන්න ඒ වගේ වල් වේසිගෙ පුතාලට බැනපල්ලකො බනිනව නං. දේශපාලන පක්ෂ වලට කඩේ ගිහින් රටට කෙළවෙන අවජාතක වේසිගෙ පුතාලා තමයි ඒ. නැත්තං ජෙප්පොන්ගෙ ආණ්ඩුවකට සල්ලි නොඑවන්න සාධාරණ හේතුවක් නෑනෙ.

    අපි අනිත් ආණ්ඩුවලට සල්ලි එවන්න එපා කියන්නෙ උන් දූෂිත බව ඇස් ඉස්සරහම පෙණුන නිසා. මහබැංකුව, බැඳුම්කර හොරා කාලා, සුනාමි ආධාර වල ඉඳන් හැම දේකින්ම හොරා කාල අන්තිමට රට බංකොළොත් කරල දාපු නිසා.

    එවුන්ට සල්ලි එවන වේසිගෙ පුතාලා වගේම, ඒවට සම්බන්ධ නැති එවුන්ට සල්ලි එවන්නෙ නෑ කියන වේසිගෙ පුතාලා දෙකම එකයි. හරිනං විනාස වෙලා යන්න ඕන මූසල ජීවිත ඒ.
    ------ Post added on Jan 30, 2023 at 1:15 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    ඕවට උබට උත්තර දෙයි මේන් කියලා.. 🤭🤭🤭



    අන්න ඒ වගේ වල් වේසිගෙ පුතාලට බැනපල්ලකො බනිනව නං. දේශපාලන පක්ෂ වලට කඩේ ගිහින් රටට කෙළවෙන අවජාතක වේසිගෙ පුතාලා තමයි ඒ. නැත්තං ජෙප්පොන්ගෙ ආණ්ඩුවකට සල්ලි නොඑවන්න සාධාරණ හේතුවක් නෑනෙ.

    අපි අනිත් ආණ්ඩුවලට සල්ලි එවන්න එපා කියන්නෙ උන් දූෂිත බව ඇස් ඉස්සරහම පෙණුන නිසා. මහබැංකුව, බැඳුම්කර හොරා කාලා, සුනාමි ආධාර වල ඉඳන් හැම දේකින්ම හොරා කාල අන්තිමට රට බංකොළොත් කරල දාපු නිසා.

    එවුන්ට සල්ලි එවන වේසිගෙ පුතාලා වගේම, ඒවට සම්බන්ධ නැති එවුන්ට සල්ලි එවන්නෙ නෑ කියන වේසිගෙ පුතාලා දෙකම එකයි. හරිනං විනාස වෙලා යන්න ඕන මූසල ජීවිත ඒ.
    ------ Post added on Jan 30, 2023 at 1:15 PM
    ewanne naththe ban ekata eka karana nisa.

    Ehenam jeppantath baninna ona ponnayo wage kakulen adina nisa hama tissema. hadunnetti/lalkantha ponzla kiwwe nadda salli ewanna epa kiyala?

    Mun okkoma hadanne balaya aran apita pukey arinna ban. Godak samajawadi unta tiyenne debidi jiwitha. Boruwata eliayta pennanawa kanna bonna ne kiyala.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    ewanne naththe ban ekata eka karana nisa.

    Ehenam jeppantath baninna ona ponnayo wage kakulen adina nisa hama tissema. hadunnetti/lalkantha ponzla kiwwe nadda salli ewanna epa kiyala?

    Mun okkoma hadanne balaya aran apita pukey arinna ban. Godak samajawadi unta tiyenne debidi jiwitha. Boruwata eliayta pennanawa kanna bonna ne kiyala.

    සල්ලි එවන්න එපා කියන්න ඕන තමයි.
    මේ මම නං දැනුත් කියනවා. එවපු වේස බල්ලො රටට විනාසයක් කරේ හොර ආණ්ඩු වලට ගැලවෙන්න ඔක්සිජන් දීලා. රටට කෙලවපු වේසාවො හැටියට උන්ව ඉතිහාසයට එකතු වෙන්න ඕන හරි නං.

    මහබැංකුව කොල්ලකාපු, බැඳුම්කර වංචා කරපු මූසල පොන්න බල්ලෙක්ට සල්ලි එවන්න මන්ද මානසික නොවෙන එකෙක්ට පුලුවන්ද??

    සුනාමි ආධාර, රටේ සල්ලි බිලියන ගාණක් හොරා කාලා, රට බංකොළොත් කරපු මූසලයින්ට සල්ලි එවන්න මන්ද මානසික නොවෙන එකෙක්ට පුලුවන්ද?

    පක්ෂ අදාළ නෑ. ජෙප්පො උනත් එහෙම උනා නං ඒකම තමයි කතාව. නමුත් ජෙප්පො එහෙම නෑ. එහෙම වෙයිද කියලා අපි දන්නෙ නෑ. ඒක දැනගන්න වෙන්නෙ ආවම. ආවෙ නැති එකෙක්ට උබට හිතෙනව වැරදි කිය කිය ගහන්න තියෙන උවමනාව මොකක්ද කියලයි මට තේරෙන්නෙ නැත්තෙ. මට තේරෙන එකම උවමනාව හාමු කෙනෙක්ට කෙළවෙන දුකට කඩේ යෑම විතරයි.

    අපිට පුකේ අරින්නද නැද්ද කියල ඇරියම කියපන්. අරින්න කලින් උබ කොහොමද ඒක හරියටම කියන්නෙ? ඒ මදිවට මෙච්චර කල් ඇරපු එවුන්ට තව ඇරපන් තව ඇරපන් කියල පුක දික්කරන ගමන් ඈත එනව පේන මිනිහෙක් මට අරියිද කියල බයයි වගේ උකන කතාවක්නේ බන් ඔය කියන්නෙ. 🤣🤣🤣🤣
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Up

    JVP එක කරන්නේ අවස්ථාවාදී දේශපාලනයක් නේ
    වෙලාවේ හැටියට මොනවා හරි කියනවා මයික් එක පැලෙන්න .


    ලංකාවේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් එකට මොනවා ද JVP එක ළග තියෙන විසදුම් මොනවත් ම නැහැ 🤭 ඇහුවොත් කියන්නේ හොරු අල්ලනවා කියලා 🤣🤣
    2009 අවුරුද්දේ ලංකාව මෙන් අර්ථිකය කඩාවැටී, බංකොළොත් රටක් බවට පත්වුණු ග්‍රීසිය දැන් ඉතා ම වේගයෙන් නැවත පිබිදෙමින් තියෙනවා.

    ගිය අවුරුද්දේ ග්‍රීසියේ ආර්ථික වර්ධන වේගය 6% යි. මේ වන විට ග්‍රීසියේ ආර්ථිකය යළිත් පණ ගැන්වී තියෙනවා. උද්ධමනය අඩු වී අපනයන ආදායම වැඩිවී තිබෙනවා. සංචාරකයන් වැඩි වී තිබෙනවා. විරැකියාව සියයට 11 දක්වා අඩු වී තියෙනවා.

    ග්‍රීසිය අර්බුදයෙන් එළියට ආවේ දක්ෂිණාංශික කඳවුරේ අගමැතිවරයෙකු වන මිට්සොටකිස් යටතේ යි. මිට්සොටකිස් බලයට පත් වුණේ ව්‍යාපාර කේන්ද්‍රීය ප්‍රතිසංස්කරණ ( Business-oriented reforms) ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනවරමක් සහිතවයි.

    2019 දී බලයට පත් වූ මිට්සොටකිස් මේ වන විට ග්‍රීසියේ අර්ථිකය දශකයකට පසු හොඳ අතට හරවා තිබෙනවා.

    ග්‍රීසිය කියන්නේ රට බංකොළොත් වීමෙන් පසු වාමාංශික එක්ස්පරිමෙන්ට් එකක් කරන්නට ගොස් අත පුච්චාගත් රටක්.

    ග්‍රීසිය බංකොළොත් වුණාට පසු වාම ජනප්‍රියවාදී රැල්ලක් මතුවී, එහි ප්‍රතිඵලයක් ලෙස වමේ දේශපාලන පෙරමුණක් වන "සිරිසා ව්‍යාපාරය" 2015 දී ග්‍රීසියේ බලය පිහිටෙව්වා.

    ඒත් වාමාංශිකයන්ට ග්‍රීසියේ ප්‍රශ්නයට උත්තර තිබුණේ නැහැ.

    එහි ප්‍රතිඵලයක් ලෙස 2019 දී මධ්‍ය දක්ෂිණාංශික පාලනයක් ග්‍රීසියේ ඇතිවුණා. අවුරුදු හතරක් තුළ ග්‍රීසියේ ආර්ථිකය හරි පීල්ලට දමාගන්නට මිට්සොටකිස්ට පුළුවන් වුණා.

    වාමාංශිකයන්ට උත්තර නැති බව දැනගෙන ආර්ථිකය හරි පීල්ලට දමාගන්නා විට ග්‍රීසියේ ජනතාවට ඔවුන් ගේ ජීවිතයෙන් හරියට ම දශකයක් අහිමි වුණා. ඒ නැතිවුණු අවුරුදු දහය ඔවුන්ට යළිත් ලැබෙන්නේ නැහැ.

    ඊයේ පෙරේදා තිබ්බ මැතිවරණයෙන් මිට්සොටකිස්ට වැඩි බලයක් ලැබුණා. ඒත් බොහෝ විට ඔහු ජූලි මාසයේ නව මැතිවරණ නීති යටතේ නැවත මැතිවරණයකට ගොස් වඩාත් ශක්තිමත් ජනවරමක් සමග ඉදිරි වසර හතර සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවන්නට ඉඩ තියෙනවා.

    මේ පාර මැතිවරණයෙන් 2015 දී බලයට ආ වාමාංශික "සිරිසා ව්‍යාපාරය" බිමට සමතලා වුණා.

    ලෝකයේ කොහෙත් ජනප්‍රියවාදීන්ට කයිවාරු ගැසිය හැකියි. හැඟීම්බර කතා කියමින් මිනිසුන් ගේ හැඟීම් ඇවිළවිය හැකියි. ඒත් අවසානයේ ඔවුන් නිර්මාණය කර යන්නේ තිබුණාටත් වඩා විශාල අවුලක්. කවි, සින්දු, විවේචන මිසක් ඔවුන්ට කිසිම දෙයකට උත්තර නැති යැයි අප කියන්නේ ඒ නිසයි.

    ලෝකයේ හැම තැන ම යළි යළිත් තහවුරු වන්නේ මේ සත්‍යයමයි.

    -
    ------ Post added on May 27, 2023 at 5:27 PM