NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    උබලා තමයි පොඩි constructive critisism එකක් දැම්මම , හීන් නූලෙන් අලුගසා දාල එන බය්යෝ.
    රජය පවත්වගෙන යන වියදම නෙමේ ලොකුම ප්‍රශ්නේ උනේ. Projects වලින් 50% විතර ගසා කෑම. ඒක වෙන්නේ නෑ කියලා නම් දන්නවා npp ආන්ඩුව යටතේ
    ලංකාවෙි බයියෙක් ලෙස ජිවත් වීම පට්ට පහසුයි
    ලංකාවේ ගූඇන්පියෙන් ලෙස ජීවත් පට්ට වීමත් පහසුයි.
    ලංකාවේ "හාඩ්කෝ කොමියුනිස්ට් කාරයෙක්" ලෙස ජිවත් වීමත් පට්ට පහසුයි.

    හැබැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදය විස්වාස කරලා වෙනස් කරන්න හදනවා නේද.
    මැරෙන එක පහසුයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    tirange case eka nisa mun maha chande asana 100 vada ganne na...ponna jepponva fund karanne tiran..oka thamai ara vaparaya tirange nama kiyanna gihin maga arala giye...ponna jeppo thama aluthma baiyo...paw itin..
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබලා තමයි පොඩි constructive critisism එකක් දැම්මම , හීන් නූලෙන් අලුගසා දාල එන බය්යෝ.
    රජය පවත්වගෙන යන වියදම නෙමේ ලොකුම ප්‍රශ්නේ උනේ. Projects වලින් 50% විතර ගසා කෑම. ඒක වෙන්නේ නෑ කියලා නම් දන්නවා npp ආන්ඩුව යටතේ
    npp එකට චන්දෙ දුන්නෙ බයියො විතරයි, ටොයියො දුන්නෙ නැ දෙන්නෙත් නැ, දකුනෙ මිනිස්සුන්ව පාවලා දිලා අනුර කාතා කරාට අනුරට දුන්නෙ නැ,

    රජයෙ සෙවකයන්ට පඩි දිමනා පැන්ශන් ගෙවුවෙ අච්චු ගාගහා දැන් එක නැ, ටැක්ස් වලින් හොයන්නෙ, ඔය ටැක්ස් එක්ක මිනිස්සුන්ට දැනෙන්න වෙනසක් කරන්න පුලුවන් කමක් නැ, මිනිස්සුන්ගෙ ලොකුම බාලාපොරොත්තුවක් එලවලු ටික දැනෙන්න අඩු වෙන එක, එවා කරන්න නම් හැම පැත්තෙන්ම හැම දෙම අඩු කරන්න ඔන,

    රජයෙ බදු ආදායම අඩු කරන්නෙ නැතුව ඔය කිසි දෙයක් දැනෙන වෙනසක් කරන්න බැ,
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ටොක්සික් එකේ ඡන්දය දුන්න උන්ට තමයි, බයියොන්ට ටොයිටොන්ට වඩා කැසිල්ල මේ වෙලාවේ මේවා කියද්දි. වැරදි දෙයක් කිව්වම කෙලින්ම භුමිතෙල් ගහපු ගැරඩි වගේ දගලනවා.

    Npp එක දන්නවා මම මොකෙක්ද කියලා. නැත්තම් උන් එන්න කියයිද. උබලා වගේ චරිත සහතික ඕනා නැ, උබ කියන දේවල් ආදාලත් නැ. උබට බලෙන් බෙහෙත් පොවන්න ආවත් නැනේ. ඒ නිසා පැත්තෙන් දෙන්න එපා.
    එලිපිට පුක දෙන උන්ට වඩා හොරෙන් හොරෙන් ගෙවල් වලට පැනල පයි උරන උන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්නෝන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටිරාන් කියන්නෙ කෙලින්ම පාතාල ඩයල් එකක්. Kingpin චරිතයක්.

    ඕකට ගේම අදින්න දන්න හැමෝම බයයි. කොච්චරද කියනවා නම් මයිනත් බයවුනා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    එලිපිට පුක දෙන උන්ට වඩා හොරෙන් හොරෙන් ගෙවල් වලට පැනල පයි උරන උන්ගෙන් තමා වැඩියෙන්ම පරිස්සම් වෙන්නෝන.
    ඒක ඇත්ත ආ. ඒකම තමා අපි මේ කියන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනිත් ජනාධිපතිලාටත් කෙල වෙව්වේ ඔහොමම තමයි.
    අනුරගේ වචනයෙන්ම කිව්වොත්
    පොඩ්ඩක් කල්පනාකරලා බලන්න.
    හදිසි නොවී ඉන්ට. දශක දෙකක හොරු දවස් දෙකෙන් අල්ලන්න බෑනේ
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    හදිසි නොවී ඉන්ට. දශක දෙකක හොරු දවස් දෙකෙන් අල්ලන්න බෑනේ
    කලබලය නෙවෙයි ප්‍රශ්නය.
    පාර වරද්දගන්න හදන එකයි ප්‍රශ්නය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    කලබලය නෙවෙයි ප්‍රශ්නය.
    පාර වරද්දගන්න හදන එකයි ප්‍රශ්නය.
    උඹල කියන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න ලක්ෂ 14ම අයින් කරල අලුතෙන් ගේන්න කියලද?. ඉස්සෙල්ලම ඉන්න අයගෙන් වැඩගන්න ක්‍රමයක් හදන්න වෙනව

    Ignore කරල දාපන් ඉතිං වෙන මොනා කරන්‍නද උඹලා වගේ වැඩ බැරි ජෙප්පෝ😹😹
    කෝ බන් අර වොක්ස්වැගන් ෆැක්ටරියෙ හදපු වෑන් ටික
    ------ Post added on Oct 1, 2024 at 7:31 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    උඹල කියන්නෙ රාජ්‍ය සේවෙ ඉන්න ලක්ෂ 14ම අයින් කරල අලුතෙන් ගේන්න කියලද?. ඉස්සෙල්ලම ඉන්න අයගෙන් වැඩගන්න ක්‍රමයක් හදන්න වෙන
    ඔන්න සිරිලංකා⁣වේ සාක්ෂරතාව
     
    • Like
    Reactions: batwise

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    සෝෂල් science phd යක් නෙහ් තියෙන්නෙ තිතටම දෙනවා හරිනි !

    මොඩ පෙනුමක් තිබ්බට ඇත්තටම මෝඩ නෑ කියලා හිතුවේ

    අවිත් සතියකින් මෙච්චට චොර වෙලාද?
    ------ Post added on Oct 1, 2024 at 7:52 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මොඩ පෙනුමක් තිබ්බට ඇත්තටම මෝඩ නෑ කියලා හිතුවේ
    ------ Post added on Oct 1, 2024 at 7:52 PM
    මෝඩකම ම නෙමෙයි අත්දැකීම් නැතිකම. හරිනිලා වගේ අයට තියෙන්නේ උගත්කම සහ සංකල්ප විතරයි. ඒවා මහපොළොවේ හරියටම පැලකරන්න දන්නෙ නෑ. රාජ්‍ය නිලධාරි තන්ත්‍රය එක්ක සෙට්වෙලා ඔෆිස් වල ප්ලෑන් කරන හැම දේම සමාජයේ වැඩකරන්නේ නැතිබව තේරුම්ගන්න ඕන. අනුරට උගත්කම වගේම සමාජ දේශපාලන අත්දැකීම තියෙන නිසා වැඩ ටිකක් ගොඩ දාගනිවී කියලා හිතනවා. හැබැයි හරිනිලා වගේ අගමැතිලා ඇමතිලා එක්ක ඉදිරියේ වැඩ කරගෙන යන්න ලේසි වෙන එකක් නෑ. චන්දෙන් පස්සේ අගමැති කම විජිත වගේ කෙනෙකුට දුන්නොත් හොද වෙයි කියලා හිතෙනවා. නැත්නම් අර කැම්පේන් උන් කිවුව වගේ ගෝටා පාර්ට් 2 වෙනවා ඔහොම ගියොත්
     
    විජිත ඊටහපන්
     
    • Dislike
    Reactions: flag au: