ලංකාවෙි බයියෙක් ලෙස ජිවත් වීම පට්ට පහසුයිඋබලා තමයි පොඩි constructive critisism එකක් දැම්මම , හීන් නූලෙන් අලුගසා දාල එන බය්යෝ.
රජය පවත්වගෙන යන වියදම නෙමේ ලොකුම ප්රශ්නේ උනේ. Projects වලින් 50% විතර ගසා කෑම. ඒක වෙන්නේ නෑ කියලා නම් දන්නවා npp ආන්ඩුව යටතේ
ලංකාවේ ගූඇන්පියෙන් ලෙස ජීවත් පට්ට වීමත් පහසුයි.
ලංකාවේ "හාඩ්කෝ කොමියුනිස්ට් කාරයෙක්" ලෙස ජිවත් වීමත් පට්ට පහසුයි.
හැබැයි සමාජ ප්රජාතන්ත්රවාදය විස්වාස කරලා වෙනස් කරන්න හදනවා නේද.
මැරෙන එක පහසුයි.