NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මේ රට දියුනු කරන්න බෑ කියන එක තව අවුරුද්දකින් විතර ඔය නටන උන්ටත් තේරෙනවා.ඊට පස්සේ අපි නම් චන්දෙ දුන්නේ නෑ කියන ගානට වැටෙනවා.පහුගිය රජයෙන් කරන් ආපු ටික ක්‍රියාත්මක කරලා වාහන පෙන්නලා මීඩියා ශෝ දැම්මා ඇර රටේ දියුනුවට අවශය වෙන කිසිම වැදගත් තීරනයක් ගත්තේ නෑ.මෝඩ ජෙප්පන් හිතන් ඉන්නවනම් වාහන පර්මිට්,පොලිස් ආරක්ශා අයින් කලාම රටවල් දියුනු වෙනවා කියලා පව් උන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425

    උබ හිතන හැටියට රට දියුණු කරන්න මොනවද කරන්න ඕනේ?
     
    • Like
    Reactions: P Starlin

    ශ්‍රී ලංකාව ආර්ථිකව දියුණුවක් කරගැනීමට ප්‍රතිපත්තිමය තීරණ ගත හැකි ක්‍රම රැසක් ඇත. මෙහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ කිහිපයක්:

    1. **කෘෂිකාර්මික සංවර්ධනය**: කෘෂිකාර්මික නිෂ්පාදනය විශාල කර, විදේශ විනිමය ආරම්භ කිරීම සහ දේශීය පරිභෝජනය සෑම පරිදිම වර්ධනය කළ හැකිය. නව තාක්ෂණික ක්‍රමවලට හා කෘෂිමය නවීකරණ වලට ඇතුල් වීම ප්‍රතිඵලදායිතාවය වැඩි කරයි.

    2. **අධි කාර්මිකරණය සහ තාක්ෂණික නවෝත්පාදන**: පරිශීලක කාර්මිකරණය සහ තාක්ෂණ නවීකරණය මඟින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වැඩි කරගත හැකිය. මෙය විදේශීය ආයෝජන සඳහා දැක්මක් සමග අවශ්‍ය වේ.

    3. **අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය**: ශ්‍රී ලංකාවට අවශ්‍ය නිෂ්පාදක ක්‍රියාවලියන් සඳහා පලවෙනි ශ්‍රම බලකායක් ඇති කිරීම සඳහා අධ්‍යාපන හා වෘත්තීය පුහුණුවක් නිරන්තරයෙන් අනුගමනය කළ යුතුය.

    4. **ප්‍රවාහන සහ යටිතල පහසුකම් සංවර්ධනය**: ආර්ථික වර්ධනය සඳහා ප්‍රමාණවත් හා කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් මෙන්ම නව යටිතල පහසුකම් සංවර්ධනයක් වැදගත් වේ.

    5. **ආයෝජන හා කර්මාන්ත ප්‍රවර්ධනය**: විදේශීය හා දේශීය ආයෝජන වලට මෙන්ම ව්‍යාපාරික පාරිභෝගික ක්ෂේත්‍රයන්ට දිරිගැන්වීමේ ක්‍රම සකස් කිරීමත්, බදු සහන හා ආයෝජන ආකර්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් ඉතා වැදගත් වේ.

    6. **අධිකරණ සහ රජයේ පාලන පද්ධති නවීකරණය**: පාලන පද්ධති නවීකරණය කර ප්‍රමාද නැති ව්‍යාපාරික හා ආයෝජන ප්‍රවේශයන් ඇති කිරීම, සහ නීතිමය ස්ථාවරත්වය පවත්වාගෙන යාම වැදගත් වේ.

    7. **නවෝත්පාදන හා ව්‍යාපාරික විලාසිතා ප්‍රවර්ධනය**: නව ව්‍යාපාරික අවස්ථා හා නවෝත්පාදන නිර්මාණය කිරීමට සහ මුල්‍ය සහාය ලබා දීමට තීරණාත්මක පියවර ගත යුතුයි.

    මෙම ක්‍රියාමාර්ගයන් සමඟ රටේ ආර්ථිකය සුවිශේෂි ලෙස සවිවීමේ හැකියාව වැඩිවේ.
     
    ඉතින් උබේ මේ යෝජනා රනිල් මහත්තයට දුන්නේ නැද්ද?
     
    • Dislike
    Reactions: P Starlin

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    Oya prasna walata aniwa Uttara hamba wenawa ,
    horunta berumak na
    Kudu & pathaleta shot eka denawa ,

    Mewa aniwaryenma kerena wada
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඉතින් උබේ මේ යෝජනා රනිල් මහත්තයට දුන්නේ නැද්ද?
    මගේ නෙමේ chat gpt එකේ.රනිල් එයාට දුන්න ජොබ් එක හරියට කලා.රට වැටෙන්න ගිය වලෙන් බේරගත්තා.ඒකේ cost එක තමා ණය වැඩි වුන එක.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,390
    113
    උන් දේශපාලනය කරලා යම් අත්දැකීම් තියෙන මිනිස්සුනේ
    ඒ වුනට අඩුම ඉන්ග්‍රිසි චනයක් හරි කතා කරන්න පුලුවන් එකෙකුත් ඉන්න එපඇයි බන් නැත්නම් ඉස්සරහට රට් ගිහින් ලන්කාවේ නම නොකියා තමයි ඉන්න වෙන්නේ නෝන්ඩියට
     
    • Like
    Reactions: AKI-SL

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    මේ රට දියුනු කරන්න බෑ කියන එක තව අවුරුද්දකින් විතර ඔය නටන උන්ටත් තේරෙනවා.ඊට පස්සේ අපි නම් චන්දෙ දුන්නේ නෑ කියන ගානට වැටෙනවා.පහුගිය රජයෙන් කරන් ආපු ටික ක්‍රියාත්මක කරලා වාහන පෙන්නලා මීඩියා ශෝ දැම්මා ඇර රටේ දියුනුවට අවශය වෙන කිසිම වැදගත් තීරනයක් ගත්තේ නෑ.මෝඩ ජෙප්පන් හිතන් ඉන්නවනම් වාහන පර්මිට්,පොලිස් ආරක්ශා අයින් කලාම රටවල් දියුනු වෙනවා කියලා පව් උන්.
    ඡන්දෙට කලින් ඉතින් කොච්චර කතා කිව්වද වේසිගෙ කොල්ලො. එකක්වත් උනාද? නිකන් ඉදපන් එක එකාගෙ පුකවල් ලෙවකන්නෙ නැතුව
     
    • Dislike
    Reactions: P Starlin

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,850
    113
    එකමත් එක රටක
    වාහන කේස් එකේදි වගේම ටිරාන් ගේ කේස් එකෙත් නාන තැනට ගෙනාවේ, වසන්ත සමරසිංහ වගේ පරන සෙට් එක.
    උන්ට තමයි මයික් අල්ලන්නේ . උන් තමයි දේසපාලනේ කරන්න දන්නේ .
    ගෝටා ගේ කාලේ වියත් මගේ උන් දන්නේ නෑ දේසපාලනේ කරනන් . මුන්ගේත් ඔය අලුත් සෙට් එක දන්නේ නෑ .
    මයික් අල්ලන්නේ පරන උන්ට . උන් තමයි චන්දෙන් පස්සේ එළියේ රගන්නේ .

    උබ හිතන හැටියට රට දියුණු කරන්න මොනවද කරන්න ඕනේ?
    උබේ රට වෙනස් කරපං දියුණු රටකට :baffled:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    උන්ට තමයි මයික් අල්ලන්නේ . උන් තමයි දේසපාලනේ කරන්න දන්නේ .
    ගෝටා ගේ කාලේ වියත් මගේ උන් දන්නේ නෑ දේසපාලනේ කරනන් . මුන්ගේත් ඔය අලුත් සෙට් එක දන්නේ නෑ .
    මයික් අල්ලන්නේ පරන උන්ට . උන් තමයි චන්දෙන් පස්සේ එළියේ රගන්නේ
    දන්නැ නෙවෙයි, දෙන්න අදිමදි කරනවා. මනාප ගැන කේස් එකක් ඇතුලේ යනවා සැරට. සංග්‍රහය සැරට.
    ඕවා කිව්වම ඇතුලේ වෙන කිසි දෙයක් නොදන්න, ළඟ නැවුනු ටොක්සික්කු ටික අපිව පන්ති සතුරෙක් ගානට දානවා.
    උන්ම දන්නැ අනාගතේ උන්ගේ හිස්මතට වැටෙන්න යන ගල් ලෝඩ් එක අපි අද මේ බාලා දෙන්න හදන්නේ කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,850
    113
    එකමත් එක රටක
    දන්නැ නෙවෙයි, දෙන්න අදිමදි කරනවා. මනාප ගැන කේස් එකක් ඇතුලේ යනවා සැරට. සංග්‍රහය සැරට.
    ඕවා කිව්වම ඇතුලේ වෙන කිසි දෙයක් නොදන්න, ළඟ නැවුනු ටොක්සික්කු ටික අපිව පන්ති සතුරෙක් ගානට දානවා.
    උන්ම දන්නැ අනාගතේ උන්ගේ හිස්මතට වැටෙන්න යන ගල් ලෝඩ් එක අපි අද මේ බාලා දෙන්න හදන්නේ කියලා.
    දන්නේ නැති සින් එකකුත් තියනව . .
    ඔය රස්සාවල් කර කර ඉදල එක එකපාර දේශපාලන පක්ෂේක්ට චද්යක් කාලේ ප්ලග් වෙච්ච සෙට් එකට අනිත් උන් කරන දේශපාලනේ කරන්න බෑ ලංකාවේ මිනිස්සු එකතු කරගෙන . එහෙම පුළුවන් නම් වියත් මගේ සෙට් එක එකතු වෙලා වෙනම ඉල්ලනවා . උන්ට එහෙම බෑ , උන් කරේ සෙට් එකක් සජිත් ට , රනිල් ට කැඩිලා ටික දෙනෙක් පොහොට්ටුවේ ඉතුරු උන් එක.
    ඕනවට වඩා උගත් , දේශපාලනේ නොකරපු සෙට් එකක් විතරක් එක මතයකට ඇවිත් වැඩ කරන එකත් අමාරුයි ලංකාවේ වගේ රටක . උන් උන්ගේ තනි තනි මත වල ඉන්නව . ego කේස් වැඩි . ඔය දේවල් බැලන්ස් කරල කට්ටිය එකට තියාගන්න පුලුවන් අර සම්ප්‍රදායික දේශපාලනේ කරපු සෙට් එකට . උන් නැතුව මේ උගත් කියන සෙට් එකට තනි පැවැත්මක් නෑ දේශපාලනේ ඇතුලේ ලංකාවේ .
     
    ඔක කවුරුත් දේශපාලනය කලා බං. කවුරුත් අලුත් නැ. අරුට බැ මුට බැ පරණ එකාට පුලුවන් කියන්නේ ඉතින් දාපුවා.ඔය මොන පක්ෂයටත් වඩා එක මතවාදයක් අල්ලං හිටපු උන් ඔතන ඉන්නේ.
    පරණ සාම්ප්‍රදායික එකාට බැරිවුන නිසායි පක්ෂය ප්‍රතිසංවිධානය කලේ.
    අවුරුදු ගනන් පැරදි පැරදි ඉදලා, චාන්ස් එක ආවාම ඒ ආවේ කොහොමද කවුරු නිසාද කියලා අමතක කරලා , සාම්ප්‍රදායික පරාජිත දේශපාලනඥයින්ටම තැන දෙන්න යනවා. දැනට සුලුතර පරණ එකා තමා ගේම කන්නේ ඇතුලේ.
    බලමු.
     
    • Like
    Reactions: batwise

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මෝඩකම ම නෙමෙයි අත්දැකීම් නැතිකම. හරිනිලා වගේ අයට තියෙන්නේ උගත්කම සහ සංකල්ප විතරයි. ඒවා මහපොළොවේ හරියටම පැලකරන්න දන්නෙ නෑ. රාජ්‍ය නිලධාරි තන්ත්‍රය එක්ක සෙට්වෙලා ඔෆිස් වල ප්ලෑන් කරන හැම දේම සමාජයේ වැඩකරන්නේ නැතිබව තේරුම්ගන්න ඕන. අනුරට උගත්කම වගේම සමාජ දේශපාලන අත්දැකීම තියෙන නිසා වැඩ ටිකක් ගොඩ දාගනිවී කියලා හිතනවා. හැබැයි හරිනිලා වගේ අගමැතිලා ඇමතිලා එක්ක ඉදිරියේ වැඩ කරගෙන යන්න ලේසි වෙන එකක් නෑ. චන්දෙන් පස්සේ අගමැති කම විජිත වගේ කෙනෙකුට දුන්නොත් හොද වෙයි කියලා හිතෙනවා. නැත්නම් අර කැම්පේන් උන් කිවුව වගේ ගෝටා පාර්ට් 2 වෙනවා ඔහොම ගියොත්
    මේ උඹමද බන් කතා කරන්නේ
    පරණ thread කියවන්න ආසයි
     
    • Haha
    Reactions: hesian99 and Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,850
    113
    එකමත් එක රටක
    ළඟ නැවුනු ටොක්සික්කු ටික අපිව පන්ති සතුරෙක් ගානට දානවා.
    උන්ම දන්නැ අනාගතේ උන්ගේ හිස්මතට වැටෙන්න යන ගල් ලෝඩ් එක අපි අද මේ බාලා දෙන්න හදන්නේ කියලා.
    ආ උන් ටික තමයි අනාගතේ පක්ෂේ කන මම අර කියන චුන් සෙට් එක .
    උන්ගේ mode දෙකයි තියෙන්නේ . එක්කෝ අතිශය ලෙස චුන් වෙලා හැමදේම උස්සන එක . නැත්නම් අතිශය ලෙස පසුතැවෙන එක . දැන් ඉන්නේ පලවෙනි mode එකේ . උන් තමයි ඔය අනුර අඩුවෙන් වාහන වල යද්දී , ආරක්ෂකයෝ අඩු වෙන් පාවිච්චි කරද්දී , වාහන ෂෝ වල ට හුරේ දාල උඩ දාන්නේ .
    ආණ්ඩුව මුන්ව සතුටු කරන එක පුරුද්දක් ඇබ්බැහියක් වෙච්ච දවසට ආණ්ඩුව ඉවරයි . ආණ්ඩුවට එහෙම නොකර බැරි මුන්ගේ mode 2යි තියෙන්නේ . කරේ නැත්නම් අර උඩ කිව්වා දෙවැනි mode එකට ගිහින් , ඊළගට හැදෙන ඕනෑම රැල්ලකට නිකන්ම එකතු වෙනවා ,... :rofl:
    එතන ඉදන් ඒ රැල්ල වෙනුවෙන් mode1 වල ඉන්නේ ...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දන්නේ නැති සින් එකකුත් තියනව . .
    ඔය රස්සාවල් කර කර ඉදල එක එකපාර දේශපාලන පක්ෂේක්ට චද්යක් කාලේ ප්ලග් වෙච්ච සෙට් එකට අනිත් උන් කරන දේශපාලනේ කරන්න බෑ ලංකාවේ මිනිස්සු එකතු කරගෙන . එහෙම පුළුවන් නම් වියත් මගේ සෙට් එක එකතු වෙලා වෙනම ඉල්ලනවා . උන්ට එහෙම බෑ , උන් කරේ සෙට් එකක් සජිත් ට , රනිල් ට කැඩිලා ටික දෙනෙක් පොහොට්ටුවේ ඉතුරු උන් එක.
    ඕනවට වඩා උගත් , දේශපාලනේ නොකරපු සෙට් එකක් විතරක් එක මතයකට ඇවිත් වැඩ කරන එකත් අමාරුයි ලංකාවේ වගේ රටක . උන් උන්ගේ තනි තනි මත වල ඉන්නව . ego කේස් වැඩි . ඔය දේවල් බැලන්ස් කරල කට්ටිය එකට තියාගන්න පුලුවන් අර සම්ප්‍රදායික දේශපාලනේ කරපු සෙට් එකට . උන් නැතුව මේ උගත් කියන සෙට් එකට තනි පැවැත්මක් නෑ දේශපාලනේ ඇතුලේ ලංකාවේ .
    එක නෙමේ බන් මට තියෙන අවුල
    සැර nnp කොල්ලෝ සෙට් එකක්ම දැන් මැද මාවතේ කතා කරනවනේ
    පොඩ්ඩක් මේක ආයේ මුල සිට කියවලා බලපන්
    අපි ඒ දවස් වල කියෝපුවා දැන් උන් කියනවා පිලිවෙලට
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,464
    166,850
    113
    එකමත් එක රටක
    ඔක කවුරුත් දේශපාලනය කලා බං. කවුරුත් අලුත් නැ. අරුට බැ මුට බැ පරණ එකාට පුලුවන් කියන්නේ ඉතින් දාපුවා.ඔය මොන පක්ෂයටත් වඩා එක මතවාදයක් අල්ලං හිටපු උන් ඔතන ඉන්නේ.
    පරණ සාම්ප්‍රදායික එකාට බැරිවුන නිසායි පක්ෂය ප්‍රතිසංවිධානය කලේ.
    අවුරුදු ගනන් පැරදි පැරදි ඉදලා, චාන්ස් එක ආවාම ඒ ආවේ කොහොමද කවුරු නිසාද කියලා අමතක කරලා , සාම්ප්‍රදායික පරාජිත දේශපාලනඥයින්ටම තැන දෙන්න යනවා. දැනට සුලුතර පරණ එකා තමා ගේම කන්නේ ඇතුලේ.
    බලමු.
    මම කිව්වේ ඔය මිනිස්සු ගම් වල ඉදන් සංවිධානය කරගෙන , රැලි ගිහින් සෑහෙන කාලයක් බලය නැතුව උනත් , චන්දෙ කාලෙට ස්ටේජ් ගහගෙන රට වගේ ගිහින් දෙන්න පුලුවන් බැරි පොරොන්දු දීල කරන දේශපාලනේ ඒ විදියට කරනන් බෑ අර රස්ස්වල් කරල එකපාර ආපු , ආචාර්ය / මහාචාර්ය ලෙවල් එකේ ඉන්න සෙට් එකට .
    ඒකට ෆුල් ටයිම් දේශපාලනෙම බැහැල ඉන්න , අර ලංකාවේ මඩ දේශපාලනේ හොදට ඉදපු උන් වෙන්න ඕනේ ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මේ උඹමද බන් කතා කරන්නේ
    පරණ thread කියවන්න ආසයි
    චන්දයක් වගේ විශේෂ අවස්ථාවක තමන්ගේ පැත්තට අවාසි දේවල් එච්චර මතු කරන්නේ නෑ. චන්ද ඉවර වෙලත් එහෙමම කරගෙන යනවා නම් අවුලක්