point eka hithapan lolමූ කියන්නේ අනුරයට හොද නැති නිසා අල්ලන්න ඕන උන් අල්ලන්න එපා කියලා ද ??
පොලිසියේ උන් උන්ව අල්ලලා තියන හේතුව මොකද්ද ?
සුද්දෙ දාන මගුලක් නෙවෙයි . . මූ කියන්නේ පෙරට්ටෝ හිරේට ගන්න එපා කියලා එකෙන් අනුරයට අවුලක් වෙයි කියලා .point eka hithapan lol
AKD unath sudde damme naththan, gov service eke inna parana gotto tika karagena yanna denne naha kiyana eka
5:30 indan issaraha tika ahapanසුද්දෙ දාන මගුලක් නෙවෙයි . . මූ කියන්නේ පෙරට්ටෝ හිරේට ගන්න එපා කියලා එකෙන් අනුරයට අවුලක් වෙයි කියලා .
අනුරය්ව බේරන්න ද දැන් මිනිස්සු හිරේ දානව ද නැද්ද කියන එක බලන්න ඕනේ ??
දැන් උබ කියපන් මුන්ව අරගෙන තියන හේතුව මොකද්ද කියලා . ?
ඉතින් ඌ ඔය සුද්ද කරන කතාවට එන්නේ ජනාදිපති අප්‍රසාදයාට පත් වෙන්ව කියන තැන ඉදල .5:30 indan issaraha tika ahapan
එහෙනම් උබටත් තේරෙන්නෙ නෑ.ඉතින් ඕකම තමයි බන් අවුල .. මුන්ට චන්දෙ දීපු උන්ට ඕක තේරෙන්නේ නෑ .