NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    NPP ගෑණියෙක් කියනවා ප්‍රතිපත්ති වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව බෑලූ. 😪.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මූ කියන්නේ අනුරයට හොද නැති නිසා අල්ලන්න ඕන උන් අල්ලන්න එපා කියලා ද ??
    පොලිසියේ උන් උන්ව අල්ලලා තියන හේතුව මොකද්ද ?
    point eka hithapan lol
    AKD unath sudde damme naththan, gov service eke inna parana gotto tika karagena yanna denne naha kiyana eka
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,857
    113
    එකමත් එක රටක
    point eka hithapan lol
    AKD unath sudde damme naththan, gov service eke inna parana gotto tika karagena yanna denne naha kiyana eka
    සුද්දෙ දාන මගුලක් නෙවෙයි . . මූ කියන්නේ පෙරට්ටෝ හිරේට ගන්න එපා කියලා එකෙන් අනුරයට අවුලක් වෙයි කියලා .
    අනුරය්ව බේරන්න ද දැන් මිනිස්සු හිරේ දානව ද නැද්ද කියන එක බලන්න ඕනේ ??

    දැන් උබ කියපන් මුන්ව අරගෙන තියන හේතුව මොකද්ද කියලා . ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    සුද්දෙ දාන මගුලක් නෙවෙයි . . මූ කියන්නේ පෙරට්ටෝ හිරේට ගන්න එපා කියලා එකෙන් අනුරයට අවුලක් වෙයි කියලා .
    අනුරය්ව බේරන්න ද දැන් මිනිස්සු හිරේ දානව ද නැද්ද කියන එක බලන්න ඕනේ ??

    දැන් උබ කියපන් මුන්ව අරගෙන තියන හේතුව මොකද්ද කියලා . ?
    5:30 indan issaraha tika ahapan
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,017
    167,857
    113
    එකමත් එක රටක
    5:30 indan issaraha tika ahapan
    ඉතින් ඌ ඔය සුද්ද කරන කතාවට එන්නේ ජනාදිපති අප්‍රසාදයාට පත් වෙන්ව කියන තැන ඉදල .
    යකෝ මිනිස්සු පොලිසියෙන් අල්ලන්න ඕන ජනාදිපති ට වෙන අප්‍රසාදය ගැන හිතල ද ?? වැරද්දක් කරල නම් හිරේ දන්නා නෙවෙයි ද ඕනේ ??

    ඔන්න ඔහොම හැම එකෙන්ම තමගේ පක්ෂේ , ආණ්ඩුව බොරුව ට සුද්ද කරන්න ගිහින් කෙළවෙන එක තමයි මේ ත්‍රෙඩ් එකෙත් කියන්නේ .
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,941
    2,551
    113
    colombo
    ඉතින් ඕකම තමයි බන් අවුල .. මුන්ට චන්දෙ දීපු උන්ට ඕක තේරෙන්නේ නෑ .
    එහෙනම් උබටත් තේරෙන්නෙ නෑ.
    උබත් අනුරට දෙනවා කියලනේ කිව්වේ
    රහසින්ම රනිල්ගේ පුක ඉම්බා නේ 🤭
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    bubble bath GIF