NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,034
    10,362
    113
    මම ගොඩක් තැන්වල දැකපු දෙයක් තමයි මම මේ පාර NPP කිව්වෙ නැත්තන් කැපීයනවා. Social media වල උනත් NPP විරුද්ධව වචනයක් කිව්වොත් දායක සභාව කැලඹිලා රිප්ලයි වැටෙනවා හෝ ගාලා. පහලින් ඇටැච් කරන්නෙ සන්ගීත් ස්ටේජ් එකට නැගලා කරපු කතාවට දාලා තිබුන කමෙන්ට් එකක් සහ ඒකට තිබ්බ රිප්ලයි.

    Screenshot_20230129_130735_Lite.jpg


    සංගීත්ගෙ ඊයෙ හැසිරීම බැලුවම ටිකක් ඒ වගේ ගතියක් නොතිබුනාම නෙවෙයි මට තේරෙන විදියට. ඒත් NPP එකට හෝ ඒකට සපෝට් කරන කෙනෙක්ට විරුද්ධව වචනයක් කිව්වත් ඒකට රියැක්ට් කරන විදියෙන් මට පේන්නෙ ආයෙමත් අර මහින්දට ගෝඨාභයට තිබුනා වගේම ටොක්සික් trend එකක් තියෙනවා හෝ ඇතිවේගෙන එනවා.
    අනික අපේ ගමේ උනත් ඡන්දය දෙන සමහර දෙනෙක් ඡන්දය දෙනවා කියන්නෙ අහවලා ඉල්ලන නිසා, නැත්තන් දෙන්නෙ නෑ.
    මේ විදියට හිතන හැසිරෙන මිනිස්සු එක්ක අපේ රට NPP එක දිනුවත් හදන්ඩ ලැබෙයිද?
    ලොවෙත් ආයෙ චිත්‍ර අඳින හරි ඒ වගේ වැඩක් කරන trend එකක් එයි හිතනවා. උඹලගේ අදහස මොකක්ද ඒ ගැන.

    සැලකිය යුතුයි - ඡන්ද කැඩීමේ අරමුණක් නැත.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අවසිහියෙන් හරි මේ කිව්ව කතාව වැරදිද හරිද කියලා උබ ඉස්සරලා
    කියපන්කො




    උත්තර 2යි

    1. හරි

    2. වැරදි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,791
    28,970
    113
    හොර රාජපක්ෂ කල්ලියෙන්ම ආපු ජාතිවාදී මිනීමරු මෝඩ ගෝඨාව දිනවල රටට අමුතු ආශ්චර්යක් උනා වගේ තාප්ප බෝක්කු road sign වල චිත්‍ර ඇඳගෙන හැමිනුණු ගොන්නු සෙට් එක තමයි අපි NPP ගග වැලලෙන්නේ දැන් 😁
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඕවට කියන්නෙ කාලෙන් කාලෙට එන මැතිවරණ රැලි කියල.
    2014 ඔය වගේම ට්‍රෙන්ඩ් එකක් ගියේ යහපාලනයට.
    ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් ආයිත් 2019 ආව ගෝඨට. ඒකට තමයි මම නම් අහු උනේ හොඳම එකෙන්.
    දැන් ඒ වගේම රැල්ලක් තමයි මේකට යන්නෙ මේ පාර.
    ඔක්කොම එකම ගොම ගොඩේ පක්ෂ ටික. කාලෙන් කාලෙට එක එකාට රැවටෙනව.
    ඒ රැවටෙන කාලෙට හිතාගෙන ඉන්නෙ තමන් තරම් බුද්ධිමතෙක් නෑ කියල. අනිත් උන්ට බනිනව, කිසිම කෙනෙක්ගෙ අදහසකට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.
    මුං ඔක්කොම එකතු වෙලා කරන ඩ්‍රාම එක තේරෙන්න ටිකක් අත්දැකීම් අරගෙන පරිනත වෙන්න ඕන. සමහරවිට දැන් ඔය රැල්ලට කඩේ යන සෙට් එක අනුර ගෙනැල්ල ඌත් ඇරල ගිය දවසට මොලේ පෑදිල මේ එකෙක්වත් වැඩක් නෑ කියන එක තේරුම් ගනියි.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕවට කියන්නෙ කාලෙන් කාලෙට එන මැතිවරණ රැලි කියල.
    2014 ඔය වගේම ට්‍රෙන්ඩ් එකක් ගියේ යහපාලනයට.
    ඒ වගේම ට්‍රෙන්ඩ් එකක් ආයිත් 2019 ආව ගෝඨට. ඒකට තමයි මම නම් අහු උනේ හොඳම එකෙන්.
    දැන් ඒ වගේම රැල්ලක් තමයි මේකට යන්නෙ මේ පාර.
    ඔක්කොම එකම ගොම ගොඩේ පක්ෂ ටික. කාලෙන් කාලෙට එක එකාට රැවටෙනව.
    ඒ රැවටෙන කාලෙට හිතාගෙන ඉන්නෙ තමන් තරම් බුද්ධිමතෙක් නෑ කියල. අනිත් උන්ට බනිනව, කිසිම කෙනෙක්ගෙ අදහසකට රෙස්පෙක්ට් කරන්නෙ නෑ.
    මුං ඔක්කොම එකතු වෙලා කරන ඩ්‍රාම එක තේරෙන්න ටිකක් අත්දැකීම් අරගෙන පරිනත වෙන්න ඕන. සමහරවිට දැන් ඔය රැල්ලට කඩේ යන සෙට් එක අනුර ගෙනැල්ල ඌත් ඇරල ගිය දවසට මොලේ පෑදිල මේ එකෙක්වත් වැඩක් නෑ කියන එක තේරුම් ගනියි.
    Nah thawa ekek ta kiala ara ganna set wenawa
     
    • Like
    Reactions: chami2015

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද?​


    Clear answer NO.
    What do you mean by buddhimath?Intelligence measured by IQ?

    But almost all giving to NPP are wishing for a non-corrupt governance. For a Fair and just country. Most suffered years and years of cumorruption and abuse by corrupt politicians.
    👍
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගෝටාභය ඉල්ලද්දි කුනු කානු වල බැහැගෙන තාප්ප හෝදල චිත්‍ර ඇදපු මරි මෝඩ තරුන කැල ඌ පස්සෙ ගියේ සෝශල් මීඩියා කැම්පේන් වලින් ගෝටාබ්‍ය උස්සපු ඉස්සිල්ලට මිසක් ඒ මිනිහ ඉගෙනගෙන තියන එකෙක්දවත් හොයන්නෙ නැතුව.
    ලක්කාවෙ ඉන්න කෝටි දෙකෙන් ඉදපු සම්පූර්න තරුන සංහතියෙන් කොට්ටාසයක් තමයි ඔය සේරම නාඩගම් නැටුවෙ. ගෝටාබය සහ කන්ඩායම උන්ට එලිමහනේ කෙල නැතුව ඇරියම උංගෙ පුන්චි හීන බොද වෙලා උන්ගෙන් පලිගන්න මේ පාර එන්පීපී එක පස්සෙ යනව.බහුතර ජේවීපී කාරයො ෆේස්බුක් එකේ හැමිනෙන්න එන්නෙ නෑ. මේ එන්න මම අර කිව්ව ඇහින්දාස් සෙට් එක.උන්ගෙ චන්හ ටිකත් ඕන ඉතින් දිනන්න ඉන්න මොකෙක්ටහරි
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,156
    113
    ලංකාවේ බහුතරයක් ඉන්නේ මෝඩයෝ (නැත්තං රටට මෙච්චර හෙන ගැහෙන්නේ නෑනේ)..ඉතින් බහුතරය මොන පක්ශේ ගත්තත් ඒකේ චන්දදායකයෝ සේරම බුද්ධිමත්තු වෙන්න බෑ.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද?​


    Clear answer NO.
    What do you mean by buddhimath?Intelligence measured by IQ?

    But almost all giving to NPP are wishing for a non-corrupt governance. For a Fair and just country. Most suffered years and years of cumorruption and abuse by corrupt politicians.
    👍
    Are they not a part of the same goons?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    Amor amor hichchi Bai cer

    ඒකාධිපතිත්වය පැරදවූ ඒකාධිපතිත්වය

    ඒකාධිපතිත්වය පැරදවූ ඒකාධිපතිත්වය

    මේ කියන්න යන්නෙ අපි කාටත් මතක ලංකාවෙ මෑත ඉතිහාසයේ තිබුණු තීරණාත්මකම ජනාධිපතිවණයක් වුන ජනවාරි 8 වෙනිදා ලක්ෂ 62ක ජනතාවගෙ තිරණෙන්; ඒකාධිපතියෙක් විදියට රට පාලනය කරපු පාලකයෙක්ව ඉවත් කරල පත් කර ගත්ත ඊට හපන් ඒකාධිපති ආණ්ඩුවක් නිසාවෙන් මේ වෙනකම් විතරක් කරපු විනාසයන් ගැනයි.

    සිංහලයින්ට එරෙහි දෙමල්ලු හා මරක්කයො.

    Q - මොකක්ද රට?
    A - ශ්‍රී ලංකාව.
    Q - කවුද ඉන්නෙ?
    A - මහ ජාතිය සිංහල.මුස්ලිම් හා දෙමළ සුළු ජාතීන්.
    Q - ජාතීන් අතර සමගිය එහෙම?
    A - එකා වගේ ජීවත් වෙනව.

    නැගිටපන්... නැගිටපන්... එළි වෙලා... :frown:

    යාපනේ හමුදා කොල්ලො මරනව.
    ඔව් මීඩියා දන්නව.එළි කරන්නෙ නෑ.සහජීවනේ...

    හාමුදුරුවරුන්ට පහර දෙනව.
    හැමෝම දන්නව ඇති සිද්ධි ටික ගෙඩි පිටින්ම.

    දෙමළ වැසියනි නැගිටිවු... (ඔව් එයාගෙ වැකිය තමයි.)
    අයිතියක්. (දේශපාලකයෙකුගෙ අදහසක්)

    සිංහලයිනි නැගිටිවු...
    අන්න අන්න අරූ තමයි ජාතිවාදේ ඇවිස්සුවෙ.ඕකව දාපන් හිරේ. (දේශපාලකයෙකුගෙ අදහසක්)

    රස්සා දීම (ප්‍රමුඛස්ථානය)

    මේකනම් අත්දැකීමක් මේක ගොඩක් තැන්වල වෙනව කියලයි ආරංචිය.

    සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට පැමිණි පෝලිමක් වෙත පැමිණි සම්මුඛ පරීක්ෂණය පවත්වන්නන්ගේ සේවකයෙක් (රජයේ බව කණගා‍ටුවෙන් බව සලකන්න.)

    Q - මුස්ලිම් අය කී දෙනෙක් ඉන්නවද?
    A - 8ක් ඉන්නව ශර්...
    හරි ඔය 8 දෙනා එන්න ඇතුලට.
    (8ම සම්මුඛ පරීක්ෂණයෙන් සමත් විය.පැමිණ සිටි අනෙක් අයගෙන්ද දෙදෙනෙක් බඳවා ගන්නා ලදී.)

    කැලෑ නීතිය

    ගමේ ගොඩේ පොරක් ගහක් කැපුවොත්
    බලධාරීන් - එහෙම නිකන් ආවට ගියාට ගස් කපන්න දෙන්නෙ නෑ.ඒවට පර්මිට් ගන්න ඕනෙ.අනික මේව රජයේ ඉඩම්.හා හා ඒවගෙන් වැඩක් නෑ නගිනව ජීප් එකට.

    අහවල් කෙනාට
    බලධාරීන් - කවුද?කොහෙද?අපිට එහෙම පැමිණිල්ලක් ලැබිල නෑ.අපි ඒ ගැන හොයා බලන්නනම් අපිට ඒ ගැන පැමිණිල්ලක්,පැමිණිල්ල කරන කෙනාගෙ උප්පැන්න සහතිකේ ඔරිජිනල් පිටපතකුයි පොටෝ කොපි දෙකකුයි,අන්තිමට කන්න කැමති කෑමක නමකුයි ඕනෙ.අපිට හිතුන පළියට පරීක්ෂණ තියන්න බෑ.

    තුජෙ බේටා කොයි මේ ඉන්නවාය කියපු සිංහලයො


    කියන්න ඕනෙ නෑනෙ අහවල් ගිවිසුම ගැන.
    මේක ගැනනම් මට තියෙන්නෙ ලොකු ප්‍රශ්නයක්.ඒකාධිපතියෙක් කියන්නෙ හිතු මනාපෙට වැඩ කරන කෙනෙක්ටනම් රටේ 90%ක් ජනතාව විරුද්ධ වෙද්දිත් මේක අත්සන් කරන එක ඒකාධිපතිත්වය නෙවෙයිද? :growl:

    ලිපියක් කිව්වට කෙටියිනම් තමයි.ඒත් හිතන්න දෙයක් තියෙනව අන්තිමට.උත්තරේ කියපල්ල.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113

    NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද?​


    Clear answer NO.
    What do you mean by buddhimath?Intelligence measured by IQ?

    But almost all giving to NPP are wishing for a non-corrupt governance. For a Fair and just country. Most suffered years and years of cumorruption and abuse by corrupt politicians.
    👍
    Na ban.. api jvp api che guvera wage api porawal kiala show eka dena ponz lath innawa
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අවසිහියෙන් හරි මේ කිව්ව කතාව වැරදිද හරිද කියලා උබ ඉස්සරලා
    කියපන්කො




    උත්තර 2යි

    1. හරි

    2. වැරදි

    ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ ඕක ගැන නෙවෙයි බන්
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සරලම උත්තරය: NPP එකට ඡන්දේ දෙන හැමෝම බුද්ධිමත් නැහැ. ඕකත් ගෝටට ආපු රැල්ල වගේ එකක් තමයි. NPP එකට ඡන්දේ දීපු එවුන් වුනත් කළකිරෙයි NPP ආණ්ඩුවක් ඇවිල්ල අවුරුදු 2ක් 3ක් ගියහම. (මම නම් කොහොමත් මේ පාර දෙන්නේ NPP එකට තමා) මිනිස්සු හැම දේම දේශපාලනේට පටවල තමන්ගේ වැරදිවල වගකීමෙන් නිදහස් වෙන්න බලනවා. උන්ට තියෙන්නේ "දේශපාලකයින්ට හැම දේම කරන මැජික් බලයක් තියෙනවා, පාලකයින් උනන්දු නැති නිසයි රට මෙහෙම තියෙන්නේ" වගේ සරල දැක්මක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,925
    113
    බයියෝ දකින දකින තාප්පේ චිත්‍ර අඳින්න ගත්තා වගේ ජෙප්පොත් දකින දකින හොරාව, කුඩු කාරයව කපන්න කොටන්න ගනීද දන්නෙ නෑ. ඕකුන්ට පුරුදු ඔය වගේ වැඩනේ. කුඩු බිස්නස් කාරයෙක්ව ඇතුලට දාන්න ඕනේ එලියෙ තව එකෙක් හදල තමයි. එහෙම නොකරොත් සමාජයම බැලන්ස් නැති වෙනවා.
     
    • Like
    Reactions: lima20

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මිනිස්සු හැම දේම දේශපාලනේට පටවල තමන්ගේ වැරදිවල වගකීමෙන් නිදහස් වෙන්න බලනවා. උන්ට තියෙන්නේ "දේශපාලකයින්ට හැම දේම කරන මැජික් බලයක් තියෙනවා, පාලකයින් උනන්දු නැති නිසයි රට මෙහෙම තියෙන්නේ" වගේ සරල දැක්මක්.
    මෙන්න මේක තමයි සිරාම ඇත්ත බං. මේක තේරුම් යනකල් දේශපාලකයින්ට බැන බැන ඉඳීවි. අපේ එවුන් කම්මැලිකමට, හැඟීමක් නැතුව නිකං ඉඳගෙන රට වල පල්ලට යද්දි ඒකට නිදහසට කරුණක් විදියට ලේසියට කියන්න තියාගත්ත එකක් තමයි මේක. හැමදේම උන්ගෙ අකවුන්ට් එකට දාල අතපිහදගෙන ඉන්නව.
     
    • Like
    Reactions: ndilshan1989

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,034
    10,362
    113
    අවසිහියෙන් හරි මේ කිව්ව කතාව වැරදිද හරිද කියලා උබ ඉස්සරලා
    කියපන්කො




    උත්තර 2යි

    1. හරි

    2. වැරදි

    උත්තරේ හරි.
    මම දෙන්නෙත් NPP. මගෙ යාලුවත් මේ පාර ඡන්දය ඉල්ලනවා. කැන්වසින් ගියා එක දවසක්. ඉල්ලන්නෙත් NPP එකෙන්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,085
    113
    tracing Geo-location.. ... ...
    pissuda ban. mekath rallak witharai. dan wena araganna ekek nathi hinda me sare NPP eken araganna polime yanawa.
    ehema un thamai haali liyannei puka dennei. un chande denne thamange savior me sare wath ei kiyala.
    un kalen kaleta eka ekaa passe yanawa.

    Okunma thamai ilaga para namalta kade yanne.