NPP එකට ඡන්දය දෙන හැමෝම බුද්ධිමත් මිනිස්සුද

HyroProto

Member
Dec 17, 2021
19
15
3
Are they not a part of the same goons?
no... what they did, they had a reason that could be argued was the correct one from their perspective... some were dead wrong & at least they admit that they were wrong

comparing whats left, JVP is the least corrupt. And even if they come to power, they will be the ones who will be robbing the least... that's at least the bare minimum we can expect from the kind of politicians we are left with
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඔය ඉන්නෙ වීරයා හොයන ෆෑන් බේස් එක නෙ බන්..
    හැට නම ලක්ශෙන් භාගයක් විතර දැන් ජාජබ ට හැරිල ඉන්නෙ, ඒ හැරුනත් උන් තාම හොයන්නෙ උන්ගෙ වීරයව,ගැලවුම්කාරයව..
    නැතුව මේ ජාජබ ප්‍රතිපත්ති කියවල , ඒ ගැන පැහැදිලා එන වුන් නෙවෙයි.. ඒ උනාට මට නං කෙක්කෙන් හරි කොක්කෙන් හරි කමක් නෑ මේ පාර උන් දිනනව නං ඒ ඇති..
     
    HyroProto

    Member
    Dec 17, 2021
    19
    15
    3
    මෙච්චර දෙයක් වෙලත් තාමත් දේශපාලන රැලි, මීටින් අස්සෙ යන්නෙ මනුස්සයො වෙන්න බෑ.

    තාමත් කිසිම පක්ෂෙකින් ආයෝජන වැඩි කරන්න විසදුමක්, තියන Skilled Workforce එකෙන් වැඩ ගන්න විසඳුමක්, බුද්ධිගලනය වලක්වන විසඳුමක් ගැන කතාවක්වත් දැක්කෙ නෑ.

    දූශනය මාකට් කර කරම ඉන්නව. දූශනය Branch problem එකක් විතරයි. ඕනෙ Root Cause එකට විසඳුම්. මුල හැදුවම අතු නිකන්ම හැදෙනව

    පාලන ක්‍රමය. ( චක්‍රලේඛ ක්‍රමය, Creative නැති Art කල Administration එක.)
    චන්ද ක්‍රමය.
    විගණණය
    නීතිය
    ව්‍යවස්තාව
    etc වල ප්‍රශ්න වලට තාම විසඳුම් නෑ.
    ayi yako..oya tikama thamai jeppo hama thanama kiya kiya yanne.. building a skilled work force, investing on competetive local buisnesses, government auditing, ect.

    uba unge interviews balala na ehenam lagakadi
     
    • Like
    Reactions: Sabren

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මුළු රචනෙම කියෙව්වා. බැලන්ස් එකට තිබ්බ. මෙන්න මෙතනින් පොඩ්ඩක් අවුල් උනා හැබැයි. හේතුව මම පහල දැම්ම
    මුළු රචනෙම කියෙව්වාට reply කරලා තියෙන්නෙත් මං කියපු දේමනෙ 🤔 රණවිරුවෝ ගැන රට ජාතිය ගැන voice cut දුන්න දේශප්‍රේමින් campaign එක ඉවර වෙලා cake කාලා visa හදාගෙන මාරු වුණා. ඒවට රැවටිලා රට බේරගන්න ගෝඨාට ඡන්දෙ දුන්න සාමාන්‍ය මිනිස්සුට අද යන්න රටකුත් නෑ ඉන්න රටකුත් නෑ.

    හැබැයි මේවා විශ්වාස කරලා චන්දෙ දුන්න නේ
    උපන්දා සිට මෝඩ වැඩ ගොඩක් කරලා තියෙනවා, තාමත් කරනවා, ඉස්සරහටත් කරයි. ඒත් රට ජාතිය ආගම බේරගන්න රාජපක්ෂ පවුලෙ කෙනෙක්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ වෙලා නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    ayi yako..oya tikama thamai jeppo hama thanama kiya kiya yanne.. building a skilled work force, investing on competetive local buisnesses, government auditing, ect.

    uba unge interviews balala na ehenam lagakadi
    Mm kathakale attracting international businesses. eken thamai buddigalanaya adu karanna puluwan.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    මම නම් හිතන්නෙ යහපාලන සීන් එක ගෙනාපු චන්දෙ තමා සිරාවටම සිද්ධ උන කැම්පේන් එක. ඒකෙන් බලය අල්ලන් හිටපු හැත්ත බුරුත්ත එහෙම්ම ගලවලා දැම්ම.

    2019 වෙන්න තිබුනෙ ඒ ප්‍රතිපත්තියටම යන අලුත් කැම්පේන් එකක්. ඒ කියන්නෙ මහින්දගෙ අති දූශිත පාලනය ගලවලා විසි කරල යහපාලනෙ ගෙනාව වගේම 2019 වෙන්න තිබුනෙ යහපාලනේ ගලවලා ඊට වඩා අලුත් එකක් ගේන තැනට වැඩ කරගන්න. එහෙම නැතුව ගොබ්බ හරක් බයියො එකතු වෙලා අර මහින්දගෙ හොර හැතිකරේ ගෙනත් පැල කරා. 2015 කරපු දේ එහෙම්ම වතුරෙ ගියා විතරක් නෙවෙයි රටම බංකොලොත් වෙලා අප්පට හිකිල යන තැනටම වැඩ සිද්ධ උනා.

    ජෙප්පොන්ට රට දීම. වෙනසක් තමයි. නමුත් ඕක නෙවෙයි රට ඔනෙ/අවශ්‍ය වෙනස. ඕකුන්ගෙ ප්‍රතිපත්ති වලින් රට දියුණු වෙයි කියල උබල හිතනව නම් බලපන් 2030 වෙනකොට අප්පට හිකිල ආය නාමල් සර්ට උබල ගොන්නු රැල ගිහින් චන්දෙ දෙනව.

    නමුත් ඔකෙන් වෙන හොද දේ තමා සමාජවාදය කියන එක තිත්ත වෙලා ලංකාවෙන් 2030 වෙනකොට තුරන් වෙලා බොහෝ දුරට රටේ නමට දාගෙන තියන සමාජවාදී කියන කෑල්ලත් ගලවලා දාන තැනට එනව. ඒ අතින් නම් හොද දෙයක් ඒක. ආය ජෙප්පෙක්ට පාරක බැහැල යන්න බැරි වෙන එක දිගු කාලිනව රටට හොද දෙයක්. ඒක නිසා ගහපන් කතිරෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    හොර රාජපක්ෂ කල්ලියෙන්ම ආපු ජාතිවාදී මිනීමරු මෝඩ ගෝඨාව දිනවල රටට අමුතු ආශ්චර්යක් උනා වගේ තාප්ප බෝක්කු road sign වල චිත්‍ර ඇඳගෙන හැමිනුණු ගොන්නු සෙට් එක තමයි අපි NPP ගග වැලලෙන්නේ දැන් 😁

    ඔය උබ කියපු තාප්ප, බෝක්කු සෙට් එක පාර්ලිමේන්තුවට පත් කරලා යවපු උන් තමා පොනිල් මාත්තයව වැඩි ඡන්දෙන් ජනාධිපති කරේ. 🤣🤣🤣

    උබ ඒක බොරු කියනව නං මට ප්‍රශ්න කීපයක් තියෙනව එතකොට. පුලුවන් නං උත්තර දීපන්. 🤭

    1. ජෙප්පො තුනයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කියන්නෙ බොරුද?
    2. නැත්තං පෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආපු උන් දැන් ජෙප්පොද?
    3. පෝට්ටු හැත්ත නෙවෙයි නං පොනිල්ව ජනාධිපති කරේ පොනිල්ගෙ ඡන්ද ටික ආවෙ කොහෙන්ද?
    4. පෝට්ටුවො ජෙප්පන්ට පොනිල් හාමුගෙ රතු අලි කියන එක හරිද? නැත්තං පොනිල් හාමුගෙ බත්බැලයො ජෙප්පොන්ට චිත්‍ර ඇඳපු පෝට්ටු ගොන්නු කියන එකද හරි?
    5. දෙකම හරි නං දැන් ජෙප්පො ඡන්දෙ දැම්මම ඒක පෝට්ටුවටයි, පොනිල් ටීම් එකටයි දෙකටම කවුන්ට් කරනවද?
    6. එතකොට ජෙප්පොන්ට වැටිල තියෙන ඡන්ද ටික කොහෙන්ද??

    පිස්සු හැදුණ බන් උබල කියන ඒව හිතන්න ගිහින්. 🙆‍♂️🙆‍♂️
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම නම් හිතන්නෙ යහපාලන සීන් එක ගෙනාපු චන්දෙ තමා සිරාවටම සිද්ධ උන කැම්පේන් එක. ඒකෙන් බලය අල්ලන් හිටපු හැත්ත බුරුත්ත එහෙම්ම ගලවලා දැම්ම.

    2019 වෙන්න තිබුනෙ ඒ ප්‍රතිපත්තියටම යන අලුත් කැම්පේන් එකක්. ඒ කියන්නෙ මහින්දගෙ අති දූශිත පාලනය ගලවලා විසි කරල යහපාලනෙ ගෙනාව වගේම 2019 වෙන්න තිබුනෙ යහපාලනේ ගලවලා ඊට වඩා අලුත් එකක් ගේන තැනට වැඩ කරගන්න. එහෙම නැතුව ගොබ්බ හරක් බයියො එකතු වෙලා අර මහින්දගෙ හොර හැතිකරේ ගෙනත් පැල කරා. 2015 කරපු දේ එහෙම්ම වතුරෙ ගියා විතරක් නෙවෙයි රටම බංකොලොත් වෙලා අප්පට හිකිල යන තැනටම වැඩ සිද්ධ උනා.
    මේ ටිකට නම් එකඟයි.

    මෙතන වැඩේ කෑවේම අර ගොබ්බ සිරා.

    ඊළඟ ටිකට මටත් හිතෙන්නෙ 2030 නෑමෝල් එයි කියලා.
    ඒත් ජවිපෙ ප්‍රතිපත්ති හින්දා නෙමෙයි කෙලවෙන්නෙ.

    මේ රැල්ලට චූන් වෙච්චි හැත්ත බුරුත්ත හිතන්නෙ දින්නදාට පහුවදා ඉඳන් ඔක්කොම හරි යන්න ඕනෙ කියලා. ඉතින් උන් කලකිරෙනවා ටික දවසක් යද්දි.

    කොහොමහරි ජවිපෙ දිනලා උන් කියන විදිහට නීති ටිකවත් හදාගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ප්‍රජාත්න්තරවාදය බුද්ධිමතුන්ගේ කැඩපතද වගේ ප්‍රස්නයක් ඇහුවොත් උත්තරේ මොකක් ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ප්‍රජාත්න්තරවාදය බුද්ධිමතුන්ගේ කැඩපතද වගේ ප්‍රස්නයක් ඇහුවොත් උත්තරේ මොකක් ද?
    ජෙප්පෙක් ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ම ඌ කියන්නේ හොරු අල්ලනවා කියලා
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,145
    113
    ulan bator
    මගෙ සෙට් එකෙ ඉන්න ගන්ජා කාරෙයො / පවුල් ජිවිතෙ කෙලව ගනිපු උන් / හීන මාලිගා හදපු උන් / රැල්ලට ගොටා පස්සෙ ගිය උන් / නිකම්මු /පිරමිඩ් පස්සෙ ගිය උන් බුරුතු පිටින් මාලිගාවට! අති මහත් බහුතරෙ ජිවිතෙ ෆෙල් වෙච්ච උන්. තව සෙට් එකක් 8-5 ජොබ් බලාගෙන පවුල් හදපු උන්. උන්ගෙ අනික් අවුල ලන්කාවෙන් පිට ඉටිගෙඩිය ක් දන්නෙ නැති උනාට සියල්ල දත් වගෙ පොර ටොක් දිම. ගොඩක් උන්ට මලපොතෙ ඉන්ග්‍රිසි අකුරක් බැහැ.

    උන්ගෙ ෆෙල් විමට උන්ගෙ අයතා ක්‍රියා කාරකම් බලපාල කියල උන් පිලිගන්නෙ නැහැ. උන් හිතන්නෙ ආන්ඩුවෙ වැරැද්ද කියල. ගෙමක් ගහ ගනිපු කම්මැලි නැති සෙට් එකම වෙන වෙන පක්ස වලට සප් එක
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    දකින දකින හැම ත්‍රීවිල් එකේම පිටිපස්සෙ - මේ සැරේ අපි මාලිමාවට

    දැක්කමත් බඩ දඟලනව දැන්නම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,936
    113
    එකමත් එක රටක
    මෙතන වැඩේ කෑවේම අර ගොබ්බ සිරා.
    හැබයි ඉතින් සිරා ඉන්න කාලේ රටේ උන්ට මහා ලොකු ආර්ථික ප්‍රශ්නයක් නම් තිබ්බේ නෑ නේද ?
    බොම්බෙයි , ලංකාවේ උන් අතින් දාගත්ත ජාති / ආගම් ප්‍රශ්න ඇරෙන්න මිනිස්සු අවුලක් නැතුව හිටිය .
    එක පාර රට බේරගන්න ඕන උනා නේ .

    දකින දකින හැම ත්‍රීවිල් එකේම පිටිපස්සෙ - මේ සැරේ අපි මාලිමාවට

    දැක්කමත් බඩ දඟලනව දැන්නම්
    අලුත් ස්ටිකර් ටිකක් ප්‍රින්ට් කරල විකුනපං . . මරු බිස්නස් එකක් . ලස්සන වදනක් ඕනේ හැබයි .
    ------ Post added on Aug 22, 2024 at 11:14 PM
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,955
    2,134
    113
    මගෙ සෙට් එකෙ ඉන්න ගන්ජා කාරෙයො / පවුල් ජිවිතෙ කෙලව ගනිපු උන් / හීන මාලිගා හදපු උන් / රැල්ලට ගොටා පස්සෙ ගිය උන් / නිකම්මු /පිරමිඩ් පස්සෙ ගිය උන් බුරුතු පිටින් මාලිගාවට! අති මහත් බහුතරෙ ජිවිතෙ ෆෙල් වෙච්ච උන්. තව සෙට් එකක් 8-5 ජොබ් බලාගෙන පවුල් හදපු උන්. උන්ගෙ අනික් අවුල ලන්කාවෙන් පිට ඉටිගෙඩිය ක් දන්නෙ නැති උනාට සියල්ල දත් වගෙ පොර ටොක් දිම. ගොඩක් උන්ට මලපොතෙ ඉන්ග්‍රිසි අකුරක් බැහැ.

    උන්ගෙ ෆෙල් විමට උන්ගෙ අයතා ක්‍රියා කාරකම් බලපාල කියල උන් පිලිගන්නෙ නැහැ. උන් හිතන්නෙ ආන්ඩුවෙ වැරැද්ද කියල. ගෙමක් ගහ ගනිපු කම්මැලි නැති සෙට් එකම වෙන වෙන පක්ස වලට සප් එක

    Campaign karaddi hari user name ekakwath hadaganin.

    Mama danna educated okkoma me paara denne Anurata. Horunge palane athi wela thiyenne.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    ඔය උබ කියපු තාප්ප, බෝක්කු සෙට් එක පාර්ලිමේන්තුවට පත් කරලා යවපු උන් තමා පොනිල් මාත්තයව වැඩි ඡන්දෙන් ජනාධිපති කරේ. 🤣🤣🤣

    උබ ඒක බොරු කියනව නං මට ප්‍රශ්න කීපයක් තියෙනව එතකොට. පුලුවන් නං උත්තර දීපන්. 🤭

    1. ජෙප්පො තුනයි පාර්ලිමේන්තුවෙ ඉන්නෙ කියන්නෙ බොරුද?
    2. නැත්තං පෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආපු උන් දැන් ජෙප්පොද?
    3. පෝට්ටු හැත්ත නෙවෙයි නං පොනිල්ව ජනාධිපති කරේ පොනිල්ගෙ ඡන්ද ටික ආවෙ කොහෙන්ද?
    4. පෝට්ටුවො ජෙප්පන්ට පොනිල් හාමුගෙ රතු අලි කියන එක හරිද? නැත්තං පොනිල් හාමුගෙ බත්බැලයො ජෙප්පොන්ට චිත්‍ර ඇඳපු පෝට්ටු ගොන්නු කියන එකද හරි?
    5. දෙකම හරි නං දැන් ජෙප්පො ඡන්දෙ දැම්මම ඒක පෝට්ටුවටයි, පොනිල් ටීම් එකටයි දෙකටම කවුන්ට් කරනවද?
    6. එතකොට ජෙප්පොන්ට වැටිල තියෙන ඡන්ද ටික කොහෙන්ද??

    පිස්සු හැදුණ බන් උබල කියන ඒව හිතන්න ගිහින්. 🙆‍♂️🙆‍♂️

    ප්‍රශ්නෙ අහලා අවුරුදු දෙකක් වෙන්න එනවා. තාම ටොබයි බැල්ලිගෙ පුතාලට උත්තර නෑ 😹😹

    මෙහෙ වරෙවු ටොබයියො
    @monson @hirashgeff @EVC @tharakaf @2osama @Asmodeus