NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

2osama

Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    system change කියන්නේ ඉතිං ඉන්න එකා බස්සලා අලුත් එකෙක් පුටුවේ ඉන්දන එකම නෙවෙයි ඉතිං ,ජනතාව හැටියට අපි වෙනස් වෙන්ඩ ඕන ටොපි කෝලේ බස් ටිකට් එක සාක්කුවේ දාගන්ඩ ,නැතුව ඉතිං අලුත් එකා ඉන්දවලා,ජනතාව සුපුරුදු utopia ආතල් එක ගත්තෝත් ඉතිං වැඩක් නෑ ඉතිං 🙂
    System Change එක වෙනුවට ලංකාවේ හැම දාම කරේ මොකෙක් හරි එකෙක් ජනාධිපති කරලා ඌ ජනාධිපති පුටුවේ වාඩි කරලා ඌට ආව තේව කරපු එක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මටත් ඔය පුරස්නේම ආවා බන් :lol: . @2osama ඇත්ත කියපන් උබ අනුර නේද?
    ඔය මෝඩ හදුන්නෙතියා ඇරෙන්න වෙන කවුද ඉන්නේ NPP එකේ දේශපාලකයෙක් මුදල් ඇමති වෙන්න🤣🤣
    හරිනි උනත් දැන් සද්දයක් නැහැ උන්ටත් ලැජ්ජා ඇති අපි NPP කියන්න🤣
     
    • Haha
    Reactions: Asmodeus and KDH

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    සැබවින්ම ඔව්.

    රු 5000න් මෙතෙක් කල් ජීවිතේ අමාරුවෙන්ගැටගහගත්ත හිගන කුලීයට ලියන වේසාවොන්ට, අනුර නරක හීනයකි.
     
    • Haha
    Reactions: shenat and chinmak

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    සැබවින්ම ඔව්.

    රු 5000න් මෙතෙක් කල් ජීවිතේ ගැටගහගත්ත හිගන කුලී ලියන වේසාවොන්ට, අනුර නරක හීනයකි.
    අහා අදත් ආවා NPP එක බේරා ගන්න කුලී ලියන්න🤦
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.

    Season 4 Episode 6 GIF by Friends
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.
    වෙලාවට එහෙම එකක් තාම උන් නෑ. එහෙම එකකුත් උනා නන් අපිට දරාගන්න බැරි වෙයි ඒ පාලනය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    Pissu ballek passen enava🤣
    පොන්නයා එන්න බය ත්‍රෙඩ් :rofl:

    https://elakiri.com/threads/කටුණායකත්-අවුල්-ජාලයක්-වගේ.2232333

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂