NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,262
    5,332
    113
    Panadura
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.
    කවුද විද්වත් කමිටුවේ ඉන්නේ ?
    එහෙම එකක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියල තියෙනවද ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,942
    113
    කියවලා බලපන්
    මෙන්න මෙච්චරයි කියල තියෙන්නේ.

    02.png

    කවුද උබට ඔය විද්වත් කමිටු පචේ කිව්වේ :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,057
    113
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.
    විද්වත් කමිටුවේ හැම එකාටම එකම දේද හිතෙන්නේ? එහෙම නැති උනොත් කොහොමද තීරනය ගන්නේ? ඒ තීරයන වැරදි උනොත් කවුද වගකීම ගන්නෙ? සාමුහිකව ගන්න කැමති වෙයිද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,057
    113
    නැතුව වෙන කවුද ඉන්නේ NPP එකේ ආර්ථිකය ගැන දන්න එකෙක්?
    යකෝ මෙච්ච කල් කත් ඇදලා මූට දුන්නේ නැත්තන් මු පුකේ ඇඟිලි ගහ ආහ් අමතක උනා , එල්ලෙයි 🤭 🤭