NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    munwa peththaka thiyapanko, hitapu මුදල් ඇමති ugath ewunda kiyapanko?????
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    යකෝ මෙච්ච කල් කත් ඇදලා මූට දුන්නේ නැත්තන් මු පුකේ ඇඟිලි ගහ ආහ් අමතක උනා , එල්ලෙයි 🤭 🤭
    මුට මුදල් ඇමති කම දුන්නේ නැත්නම් NPP එක දෙකට කැඩෙනවා බන්
    හරි මු නැතුව වෙන එකෙක් ට දෙනවා කියලා හිතමු කෝ කවුද වෙන ආර්ථිකය ගැන දන්න එකෙක් ඉන්නේ NPP එකේ දේශපාලනයේ🤦

    කවුද NPP එකේ මහබැංකු අධිපති අලුත් එක්කෙනෙක් දානවා ද නැත්නම් ගෝඨාභය ගේ නන්ද ලාල් දිගටම තියේගෙන ඉන්නවා ද? මේවාට උත්තර නැහැ ජෙප්පන්ට 🤣
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජෙප්පෝ නම් පච පච නම් ජෙප්පෝ

    ඔය උඩ ජෙප්පෙක් කියල තියෙන්නේ විද්වත් කමිටුවකට දෙන්නේ කියල :ROFLMAO:
    ------ Post added on Sep 17, 2024 at 9:55 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    හොර හොරා රනිල් හොරා....​

    හොර හොරා රනිල් හොරා....​

    88/89 පරණ දේවල් වලින් වැඩක් නෑ ඒව පරණ කතන්දර. රනිල් බටලන්ද මිනී මරුවා...​

    • Like
    • Haha
    Reactions: 2osama and Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    ජෙප්පෝ නම් පච පච නම් ජෙප්පෝ

    ඔය උඩ ජෙප්පෙක් කියල තියෙන්නේ විද්වත් කමිටුවකට දෙන්නේ කියල :ROFLMAO:
    ------ Post added on Sep 17, 2024 at 9:55 AM
    ලංකාවේ ව්‍යවස්ථාව දන්නේ නැති මෝඩ ජෙප්පෙක්
    ලංකාවේ ව්‍යවස්ථාවේන් පත් කරන්න පුළුවන් ඇමති කෙනෙක් මිසක් විද්වත් කමිටු බැහැ

    එහෙම පත් කළොත් ඒක ව්‍යවස්ථාවට අනුකූල නැහැ
     
    • Haha
    • Like
    Reactions: shenat and Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මුට මුදල් ඇමති කම දුන්නේ නැත්නම් NPP එක දෙකට කැඩෙනවා බන්
    හරි මු නැතුව වෙන එකෙක් ට දෙනවා කියලා හිතමු කෝ කවුද වෙන ආර්ථිකය ගැන දන්න එකෙක් ඉන්නේ NPP එකේ දේශපාලනයේ🤦

    කවුද NPP එකේ මහබැංකු අධිපති අලුත් එක්කෙනෙක් දානවා ද නැත්නම් ගෝඨාභය ගේ නන්ද ලාල් දිගටම තියේගෙන ඉන්නවා ද? මේවාට උත්තර නැහැ ජෙප්පන්ට 🤣
    මුන්ගෙ ලොන්තයෝ ඌට කුනු බැනුම් බැනල තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඌව යවයි. යවලා මුන්ගෙම තව පන්ඩිතයෙක්ව දාවි. මම හිතන්නේ නෑ මූ ඉඳී කියලා. මූවත් ආර්තික ගාතකයෙක් ලෙවල් එකට දාල තියෙන්නෙ. මූ හිඳ තමා inflation එක බැස්සේ. මූ කෙලින්ම කියව කියව හිටියේ නෑ, කරන්න ඕන එක කිව්වා, ඒක කලා. අර වේසිගෙ පුතාලගෙ ඉතින් කුහකකම නිසා හුම්ම් ගාන්නෙ නෑ.
     
    • Haha
    Reactions: shenat

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,542
    113
    Panadura
    ජෙප්පෝ නම් පච පච නම් ජෙප්පෝ

    ඔය උඩ ජෙප්පෙක් කියල තියෙන්නේ විද්වත් කමිටුවකට දෙන්නේ කියල :ROFLMAO:
    ------ Post added on Sep 17, 2024 at 9:55 AM

    මම ජෙප්පෙක් නෙමෙයි. 69 ලක්ෂෙන් එකෙක්. මේ රට හදන්න අවංක උවමනාවක් තියෙන්නේ 69 ලක්ෂෙටයි, මාලිමාවටයි විතරයි. ඒකයි අපි අනුර එක්ක හිටගත්තේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ට දීලා test කරන්න දෙයක් නැහැ. අවොත් ආපහු පෝලිමේ තමයි

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    මුන්ගෙ ලොන්තයෝ ඌට කුනු බැනුම් බැනල තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඌව යවයි. යවලා මුන්ගෙම තව පන්ඩිතයෙක්ව දාවි. මම හිතන්නේ නෑ මූ ඉඳී කියලා. මූවත් ආර්තික ගාතකයෙක් ලෙවල් එකට දාල තියෙන්නෙ. මූ හිඳ තමා inflation එක බැස්සේ. මූ කෙලින්ම කියව කියව හිටියේ නෑ, කරන්න ඕන එක කිව්වා, ඒක කලා. අර වේසිගෙ පුතාලගෙ ඉතින් කුහකකම නිසා හුම්ම් ගාන්නෙ නෑ.
    NPP එක ආපු ගමන් නන්දලාල් නම් ගෙදර 100% ශුවර්

    JVP එකේ අති පණ්ඩිත කම නිසා මුන්ට කඩේ ගිය එකෙක් මහා බැංකු අධිපති කරනවා රට දැනට Stable නිසා ඌ පම්පෝරි ගහා ගහා මාස 6 ක් වගේ රට ඇදගෙන යයි ඊට පස්සේ තමා ටික ටික බැරි අමාරු කම් දැන්නෙන පටන් ගන්නේ 🤣🤣
    ( ලංකාවේ ඉන්න එකම මහා බැංකුවේ අධිපති වෙන්න පුළුවන් එකා අජිත් නන්දලාල් කියලා මේ කෙන් මම කියන්නේ නැහැ ඒත් නන්දලාල් කියන්නේ ඕනෑම කුණාටුවක නැවක් අරගෙන යන්න පුළුවන් කැපට්න් කෙනෙක් කියලා පෙන්වලා ඉවරයි)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    චතුරංග, හර්ෂණ, අනිල් සහ තව එක එක වුන් ඇති අපි නොදන්න.
    මේ චතුරංග ද ?
    2UXWazc.jpeg

    vE2vkTW.jpeg

    i8ULK9f.jpeg
     
    • Haha
    Reactions: 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මම ජෙප්පෙක් නෙමෙයි. 69 ලක්ෂෙන් එකෙක්. මේ රට හදන්න අවංක උවමනාවක් තියෙන්නේ 69 ලක්ෂෙටයි, මාලිමාවටයි විතරයි. ඒකයි අපි අනුර එක්ක හිටගත්තේ.
    එහෙමනම් ඉතින් පච කියන්නේ නැතුව හිටපන්. පච විදිනකොට හිතෙන්නේ උබත් ලපයා වගේ ජෙප්පෙක් කියලා
     
    • Haha
    Reactions: 2osama

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    NPP එක ආපු ගමන් නන්දලාල් නම් ගෙදර 100% ශුවර්

    JVP එකේ අති පණ්ඩිත කම නිසා මුන්ට කඩේ ගිය එකෙක් මහා බැංකු අධිපති කරනවා රට දැනට Stable නිසා ඌ පම්පෝරි ගහා ගහා මාස 6 ක් වගේ රට ඇදගෙන යයි ඊට පස්සේ තමා ටික ටික බැරි අමාරු කම් දැන්නෙන පටන් ගන්නේ 🤣🤣
    ( ලංකාවේ ඉන්න එකම මහා බැංකුවේ අධිපති වෙන්න පුළුවන් එකා අජිත් නන්දලාල් කියලා මේ කෙන් මම කියන්නේ නැහැ ඒත් නන්දලාල් කියන්නේ ඕනෑම කුණාටුවක නැවක් අරගෙන යන්න පුළුවන් කැපට්න් කෙනෙක් කියලා පෙන්වලා ඉවරයි)
    මම හැමදාම කියන එක තමා crisis එකකදි ගොඩ දාන, දාල යන්නෙ නැති එකා තමා සුපිරි ඩයල් එක කියලා. අනිත් උන් වැඩක් නෑ බන්. මූට කෙලින්ම බෑ කියන්න තිබ්බනේ. මූ ausi ආතල් එකේ ඉන්නකොටනේ මෙහෙට ආවේ ඒවා දාල.
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,639
    72,846
    113
    මාලඹේ
    චතුරංග, හර්ෂණ, අනිල් සහ තව එක එක වුන් ඇති අපි නොදන්න.
    ඒක එක එවුන්ට රටේ මුදල් ඇමති කමක් කරන්න බැහැ බන් අනිත් එක ඔය නම් කියන සෙට් එකේ Facebook එකට ගිහින් බලන්න කෝ සමාජවාදය කියා කියා වැලපෙන හැටි🤣

    ඔය වගේ එවුන් මුදල් ඇමති උනොත් ලංකාවත් කියුබාවක් තමා 🤦