වැඩි නෑනෙ 15 - 15
42% - 47% වෙලා ... අනවශ්‍ය බලයක් නොදී, ආසන 120 විතර දුන්නං ඇති කියපුව කරල පෙන්නන්න
120 කියන්නෙ සුළුතරයක්ද මෝඩ ජෙබයියෝහා හොඳමයි බයියෝ
බහුතරේ නැතුව කියපුවා කරල පෙන්නන්නෙ පුකෙන්ද?![]()

මොන පනත් ද මචං?එකෙක් දෙකෙක් සල්ලි දීලා බා ගන්නේ නැතුව දැන් කොහොමද පනතක් සම්මත කරගන්නේ![]()
![]()
මම quote කරේ 9.56ට උබේ post එක last edited at 9.57එඩිට් කරන කොට පරිස්සමින් හොදේ![]()
![]()
මිනිස්සු ගානට ශෝට් එක දීලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට වඩා වැඩියි විපක්ෂ මන්ත්‍රී එකතුව
මේ විදියටම පාර්ලිමේන්තු මැතිවරණය මංත්‍රිලා ටිකත් සෙට් උනොත් මරු NPP එකට ව්‍යවස්ථා ජාතික කොඩි ජාතික ගීය වෙනස් කරලා පිස්සු කෙලින්න බැහැ
NPP එකතුව 15
විපක්ෂ මන්ත්‍රීන් එකතුව 15
![]()
මම quote කරේ 9.56ට උබේ post එක last edited at 9.57. So edit කරනකොට පරිස්සමෙන් හොඳේ
![]()
මරු ගනන් හැදිල්ල
අරගලය කාලේ වීඩියෝ ඇති යූටියුබ් එකේ. බලපන්.ආණ්ඩු පක්ෂයක් මෙහෙම චෝර වෙනවා දැක්කේ නෑ මෙතුවක් කාලෙට
මිනිස්සු ගානට ශෝට් එක දීලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට වඩා වැඩියි විපක්ෂ මන්ත්‍රී එකතුව
මේ විදියටම පාර්ලිමේන්තු මැතිවරණය මංත්‍රිලා ටිකත් සෙට් උනොත් මරු NPP එකට ව්‍යවස්ථා ජාතික කොඩි ජාතික ගීය වෙනස් කරලා පිස්සු කෙලින්න බැහැ
NPP එකතුව 15
විපක්ෂ මන්ත්‍රීන් එකතුව 15
![]()
පච මාලිම්මවේ උන් මෙහෙම කෙදිරිගාන නිසා තමා පච අනුර මුලින්ම කිව්වේ කෙදිරිගාන්න එපා කියලාඅරගලය කාලේ වීඩියෝ ඇති යූටියුබ් එකේ. බලපන්.
කෙදිරිය ඉවරයක් නෑ.. උන් මලිමාවට සප් කරන්නේ නැහැලුස්වාධීන අපේක්ෂකයො දෙන්නා ජනාධිපතිවරණයෙදි මාලිමාවට සපෝර්ට් කරපු අය. ඒ දෙන්නා මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්නෙ.
පොඩි එකාට ඒවා මේ වෙලාවේ තේරෙන්නේ නෑ..2/3 ගත්තු නිසා ඩම් වෙලා ඩුම් වෙලා ඉන්නේපනත් = තීරණ
පොඩි එකාට ඒවා මේ වෙලාවේ තේරෙන්නේ නෑ..2/3 ගත්තු නිසා ඩම් වෙලා ඩුම් වෙලා ඉන්නේ
![]()