NPP එකේ සුළුතර ආන්ඩුව🤣🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    වැඩි නෑනෙ 15 - 15

    42% - 47% වෙලා ... අනවශ්‍ය බලයක් නොදී, ආසන 120 විතර දුන්නං ඇති කියපුව කරල පෙන්නන්න

    හා හොඳමයි බයියෝ 😹😹

    බහුතරේ නැතුව කියපුවා කරල පෙන්නන්නෙ පුකෙන්ද? 🤣
     
    • Dislike
    Reactions: 2osama and netudara

    Sen-lu

    Well-known member
  • Ga3H-c2aQAElldC
    මොකක්ද ඕයි මේක කරල තියෙන්නෙ 😂
     
    • Haha
    Reactions: netudara

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මිනිස්සු ගානට ශෝට් එක දීලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට වඩා වැඩියි විපක්ෂ මන්ත්‍රී එකතුව🤩
    මේ විදියටම පාර්ලිමේන්තු මැතිවරණය මංත්‍රිලා ටිකත් සෙට් උනොත් මරු NPP එකට ව්‍යවස්ථා ජාතික කොඩි ජාතික ගීය වෙනස් කරලා පිස්සු කෙලින්න බැහැ♥️♥️

    NPP එකතුව 15
    විපක්ෂ මන්ත්‍රීන් එකතුව 15

    1729965601-w_L.jpg
    🤣 මරු ගනන් හැදිල්ල
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මම quote කරේ 9.56ට උබේ post එක last edited at 9.57 😂. So edit කරනකොට පරිස්සමෙන් හොඳේ 😂

    මොකද බන් මේ කෙදිරි ගාන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පච අනුර කිව්වා නේ අල්ලද්දී කෙදිරි ගාන්න එපා කියලා :ROFLMAO::ROFLMAO:

    462565741_1752485695563901_6514939106670384214_n.jpg

    🤣 මරු ගනන් හැදිල්ල
    462565741_1752485695563901_6514939106670384214_n.jpg

    ------ Post added on Oct 27, 2024 at 11:27 AM
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ආණ්ඩු පක්ෂයක් මෙහෙම චෝර වෙනවා දැක්කේ නෑ මෙතුවක් කාලෙට
    අරගලය කාලේ වීඩියෝ ඇති යූටියුබ් එකේ. බලපන්.
     
    • Haha
    Reactions: netudara

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    මිනිස්සු ගානට ශෝට් එක දීලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට වඩා වැඩියි විපක්ෂ මන්ත්‍රී එකතුව🤩
    මේ විදියටම පාර්ලිමේන්තු මැතිවරණය මංත්‍රිලා ටිකත් සෙට් උනොත් මරු NPP එකට ව්‍යවස්ථා ජාතික කොඩි ජාතික ගීය වෙනස් කරලා පිස්සු කෙලින්න බැහැ♥️♥️

    NPP එකතුව 15
    විපක්ෂ මන්ත්‍රීන් එකතුව 15

    1729965601-w_L.jpg

    ස්වාධීන අපේක්ෂකයො දෙන්නා ජනාධිපතිවරණයෙදි මාලිමාවට සපෝර්ට් කරපු අය. ඒ දෙන්නා මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    අරගලය කාලේ වීඩියෝ ඇති යූටියුබ් එකේ. බලපන්.
    පච මාලිම්මවේ උන් මෙහෙම කෙදිරිගාන නිසා තමා පච අනුර මුලින්ම කිව්වේ කෙදිරිගාන්න එපා කියලා

    ස්වාධීන අපේක්ෂකයො දෙන්නා ජනාධිපතිවරණයෙදි මාලිමාවට සපෝර්ට් කරපු අය. ඒ දෙන්නා මාලිමාවට සම්බන්ධ වෙලා ඉන්නෙ.
    කෙදිරිය ඉවරයක් නෑ.. උන් මලිමාවට සප් කරන්නේ නැහැලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: අනික පචයෝ හොරුන්ගේ සහය ගන්නේ නැහැනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Oct 27, 2024 at 11:30 AM