NPP ඒකේ හැදිච්ච දරැවෙක්.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,202
    113
    Ohio, USA
    2ZYOTzI.jpeg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,196
    113
    Mahinda uncle wayasata giyata podi ekek wage politics walata kade yanne.. LOL

    අදාල නෑ බන්. මූට නාකියා කියනවනම් එහෙනම් ටිල්වින්/ලාල්කාන්ත වගේ උන්ටත් නාකියා කියන්න කියපන්. තමන්ගෙ මතේට විරුද්ධ එකාට ගරු කරන්න බැරි උන් රට හදන්න කතා කරනවා. දේශ්ප්‍රිය කාරය කඩේ යන්නේ උගෙ අයිතියට, මූ කඩේ යන්නෙ මුගෙ අයිතියට.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,879
    4,282
    113
    මහින්ද දේශප්‍රිය නම් අති පණ්ඩිතයෙක්.. අපෙ උන්ම තමා උඩ දාගෙන ඉන්නෙ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ඕන තෙත පසක පනුවෙක් ඉන්නව පුතා. NPP එකේ ඉන්නෙත් උබල අපි වගේ මිනිස්සු. Pohottu /SJB එකත් එහෙමයි.

    දැන් බලපන් රනිල් ගේමක් ගහගෙන එනකොටම වජිරය කොහේ හරි ගිහින් ගොන් කතාවක් කියල හානවා.

    NPP එකෙත් අනුරයියා ගේමක් ගහන් එනකොට ලාල්කාන්ත හරි හදුන්නෙත්ති හරි කොහේ හරි ගිහින් හානවා.

    සජියා නම් ඌම හාගන්නවා ආයෙ වටේ ඉන්න උන්ට කරන්න දෙයක් නෑ.

    මේ වගේ කොමෙන්ට් වලට රිප්ලයි කරන්න තරම් මැකෝ අමු ගවයා ඈ..
     
    • Like
    Reactions: ob_server

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,947
    113
    අසමජ්ජාතියො!!! මේක දැක්කට පස්සේ තීරණය කරා ආයේ JVP එකට ඡන්දෙ දෙන්නේ නෑ කියලා.

    JVP = ජාතික වේසිගේ පුතාලා

    ඊරිසියාකාර හීනමාන මුඩුක්කු හැත්ත

    Allāhu ʾakbar! Allāhu ʾakbar!! Allāhu ʾakbar!!!