NPP කතාව ඇහුවම පුදුම හිතුනා

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.
    ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා.
    මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial එකක් .. මූ කියනවා

    1. JVP එකට කොහොමත් තනි බලයක් එන්නේ නැති නිසා අනිවා පක්ෂයක් හෝ පිරිසක් සමග එකතු වෙනවා

    2. JVP එකට ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් උනොත් ආයෙත් අව්රුදු 30-40ක් යනකන් කිසිම හේතුවක් නිසා ආපහු ආණ්ඩුවකට ගන්න බැරි වෙන්න process එක හදනවලු. ඒකලු උන්ගේ target එක

    3. සියලුම නගර ආසන්නයේ තියන පව්ද්ගලික ඉඩම් රජයට පවර ගන්නවලු

    2,3 කරුණු ඇහුවම මට හික් ගෑඋනා කියහන්කෝ ..
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒක තමා ඵහෙනම් රනිල්ටම දෙමු නේද බං.😐

    තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම් මේ ව&#353

    > ප්‍රධාන ප්‍රශ්නය ඔබේ ජාතික ලැයිස්තුව තුළ ත්‍රස්තවාදියෙකු සිටීම නොවේ. එය නොදන්නාකම නිසා වූ අතපසුවීමක් යැයි මොහොතකට සිතමු. එහෙත් එදා පටන් කිසිදු මුස්ලිම් අන්තවාදයක් රටේ නැතැයි කියමින්, නැති බෞද්ධ අන්තවාදයකට පහර දෙමින් ඔබේ පක්ෂය අනුගමනය කළ පිළිවෙත කුමක්ද? මුස්ලිම් අන්තවාදයට නොනවත්වා මතවාදී ආරක්ෂාව සැපයීම ත්‍රස්තවාදියෙකු ජාතික ලැයිස්තුවේ තබාගෙන සිටීමට වඩා අතිශයින් විනාශකාරීය.

    > සියල්ල සක්සුදක් සේ හෙළිදරව් වී තිබියදී පවා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට බැරිවූ වැඩ බැරි පාලකයන්ට දැන් බැණ වැදීමෙන් පලක් නැත. වැඩ බැරි දාසලාට රට ගොදුරු කිරීම වෙනුවෙන් ඔබේ නායකයා රටට කී බොරු කන්දරාව මඳකට සිහියට නඟාගන්න.

    > ඔබ පසුගිය දිනවල වැස්ස පින්න නොබලා සම්මත කරගැනීමට වෙහෙසුණු නව ව්‍යවස්ථාවේ විනාශකාරී බව දැන්වත් ඔබට නොවැටහේද? රට කෑලි නමයකට බෙදා, පරිපාලනය දුර්වල කොට, පොලිස් බලතල නැගෙනහිර ජාතිවාදීන් අතට ලබා දී තිබුණේ නම් මේ ත්‍රස්ත තර්ජන හමුවේ රට කුමන ඉරණමකට ගොදුරු වනු ඇත්දැයි ඔබම සිතා බලන්න.

    > ඔබ විසින් කර තබාගෙන ආ විස්ස සම්මත කොට ජනාධිපතිගේ බලතල ජාතිවාදී ඇමතිවරුන් සහිත මේ විගඩම්කාර පාර්ලිමේන්තුවට පවරා දී තිබුණේ නම් මේ වන විට කුමක් සිදුවනු ඇතිද? කිසිදු සෘජු හා දැඩි තීන්දුවක් ගත නොහැකි ආකාරයට රටේ රාජ්‍ය ව්‍යූහය දුර්වල කර අස්ථාවර කර දැමීම කාගේ වුවමනාවක්ද? තව නොබෝ දිනකින් ත්‍රස්තයින් මැඬලීමට හෝ බුර්කා තහනම් කිරීමට ජනපතිට බලතල නැතැයි කියමින් ඔබේ පක්ෂය ඇතුළු රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන ශ්‍රේෂ්ඨාධිකරණයට වුවද යාමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න.

    > පසුගිය කාලයේදී ඔබේ පක්ෂය මහා උගතුන් ලෙස කරට ගත් පුද්ගලයන් කවුදැයි දැන්වත් හඳුනාගන්න. මේ මොහොතේ හෝ නිර්මාල්, අමරකීර්ති වැනි ඇදුරන්ගේ පුවත්පත් සංවාද, පේස්බුක් ප්‍රොපයිල මොහොතකට පරීක්ෂා කර බලන්න. ත්‍රස්ත ප්‍රහාරවලට වඩා හාමුදුරු කෙනෙකුගේ වචන වැරදීම ප්‍රශ්නයක් වී ඇති මේ ඔල්මාදකාරයන්ගේ හිස් ඔළු තුළ ඇත්තේ උතුරා හැලෙන බෞද්ධ විරෝධය හා සමාජ වෛරය පමණක් බව ඔබටම වටහාගත හැකිවනු ඇත. තමන්ගේ ආත්මීය ප්‍රශ්නයක් වන සිංහල විරෝධය වෙනුවෙන් ලෝකයේ ඇති ඕනෑම ජාතිවාදයක් සුරැකීමට ඔබේ මහා උගතුන් සූදානම්ය. නොබෝ දිනකින් මේ උගතුන්ගේ නිවෙස්වල තිබී බෝම්බ, කඩු කිනිසි පොලීසියට හසුවුවහොත් ඒ ගැනද පුදුම නොවන්න.

    > පසුගිය කාලයේදී හමුදාවට අටපාස් කොල්ලන් යැයි ගරහමින්, කොටි සැමරීමට කොළඹ ඉටිපන්දම් පත්තු කළ අලුත් පරපුරු පෙන්දන් ඔබේ පක්ෂයේ මැතිවරණ ආධාරකරුවන් වූ බව මොහොතකටවත් අමතක නොකරන්න. මෙවැනි හිඟන්නන් ඔබේ මැතිවරණ වේදිකාවට නංවා ගැනීමෙන් ඔබට අත්වන විශිෂ්ට ජයග්‍රහණ ගැන අප කල් තියා අනාවැකි කීවෙමු. ඒ සියල්ල නැවත නැවතත් නිවැරදි වූයේ කෙසේදැයි මඳකට සිතා බලන්න.

    > සිරියාවේ, ලිබියාවේ සිදුවූ අරාබි වසන්ත එදා ඔබේ පක්ෂයට පෙනුනේ කම්කරු පන්තියේ විප්ලවකාරී නැගිටීම් ලෙසය. ඔබේ පක්ෂයේද සාදර දායකත්වයෙන් දියත් වූ ලංකාවේ ජනවාරි අට විප්ලවය ඔබට පෙනුනේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ජයග්‍රහණයක් ලෙසය. මේ සෑම වසන්තයකටම පසු ඇමරිකාවත් අයිඑස් ත්‍රස්තවාදයත් ඒ රටවල් ගිලගත් ආකාරය ඔබට මතකද? මේ ඔබේ පක්ෂයේ පට්ට දේශපාලන විග්‍රහයන්ගේ නිවැරදිභාවය ගැන එක් උදාහරණයක් පමණි. තනියම කල්පනා කරන්න.

    > ඡායාරූපයක් පෙන්වමින් මුස්ලිම් ත්‍රස්තවාදය ගෝඨාභයට සම්බන්ධ කරන්නට යාමට වඩා ඔබේ පක්ෂය පසුගිය කාලය පුරා සිදුකළ දේශපාලනයේ විනාශකාරී බව ගැන මඳකට කල්පනා කර බලන්න. ගෝඨාභය යනු මේ රටේ ජාතිවාදය හා ත්‍රස්තවාදය ප්‍රායෝගිකව පරාජය කළ නායකයෙකි. ගෝඨාභය යුද්ධ කරන විට ඔබේ පක්ෂය කළේ ඊට එරෙහිව ගල් පැලෙන බොරු වරුසා වපුරුවමින් ආණ්ඩු පෙරළන්නට තැත් කිරීමය. ඒ දීන ඉතිහාසය අමතක නම් යුද්ධය අවසාන කාලයේ පළවූ නියමුවා පත්තර, ගිනිසිළුව පත්තර, ලංකා පත්තර නැවත පෙරළා බලන්න.

    >මේ සියල්ල මේසා පැහැදිලිව කීමෙන් පසුත් ඇත්ත පිළිගැනීමට ඔබේ මමංකාරය ඔබට ඉඩ නොදේ නම් එය අපේ ප්‍රශ්නයක් නොව ඔබේ ප්‍රශ්නයකි. දේව කන්‍යාවියන් වෙනුවෙන් ජීවිතය බිලිදෙන ත්‍රස්තවාදියෙකු සහ ජෙප්පෙකුගේ මතවාදී තන්හාව අතර වැඩි වෙනසක් තිබේදැයි ඔබම කල්පනා කර බලන්න.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    කාටවත් නොදී ඉන්න තමයි වෙන්නෙ

    ඔව් මේකේ ඵහෙම කියලා රනිල්ට දෙමු..රනිල් දිනලා කෙලවනකොට අපිට මේකේ ශේප් ඵකේ ඉන්න පුළුවන්.නේද @sakuntha1996👍
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.
    ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා.
    මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial එකක් .. මූ කියනවා

    1. JVP එකට කොහොමත් තනි බලයක් එන්නේ නැති නිසා අනිවා පක්ෂයක් හෝ පිරිසක් සමග එකතු වෙනවා

    2. JVP එකට ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් උනොත් ආයෙත් අව්රුදු 30-40ක් යනකන් කිසිම හේතුවක් නිසා ආපහු ආණ්ඩුවකට ගන්න බැරි වෙන්න process එක හදනවලු. ඒකලු උන්ගේ target එක

    3. සියලුම නගර ආසන්නයේ තියන පව්ද්ගලික ඉඩම් රජයට පවර ගන්නවලු

    2,3 කරුණු ඇහුවම මට හික් ගෑඋනා කියහන්කෝ ..

    LOL

    Pacha widinawa UNP ponnaya.. :lol:

    2, 3 thiyena Link 1k daapan puluwannm.

    E ekkama kiyapan, wisaduma kawuda? awurudu 80 naki pappada? :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අමෝ අමෝ නේත. උයා JVP එකට දෙන්නද හිටියේ. :(

    JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.

    මේ වැකිය දැන් ටිකක් කොමන් වැඩි ටිකක් වෙනස් approach එකක් ගන්න තිබ්බ. but අවුලක් නෑ. ආයේ ට්‍රයි එකක් දෙමු

    එකම විකල්පය ගෝඨා පමණි ...!
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඉතිං දැනුත් වෙනසක් නෑනේ බං.
    එකම වර්ගයේ දෙවර්ගයක් අවුරුදු 70 ක් ගාණක්ම අපිට හික් ගෑවෙන්න නන්ස්ටොප් දෙන්නේ....
    ඒ හින්ද මේ පාර වෙනසකට කියල මාලිමාවටම දෙමු....
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    මේ වගේම ත්‍රෙඩ් ගෝඨාභය ජනාධිපති කරන්න කලිනුත් මේකේ වැටුනා බං.ඒවට රැවටිලා තමා උකාගත්තේ...btw nice try.:lol:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    මේ වගේ ත්‍රෙඩ් ගෝඨාභය ජනාධිපති කරන්න කලිනුත් මේකේ වැටුනා බං..btw nice try.:lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,595
    113
    මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.
    ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා.
    මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial එකක් .. මූ කියනවා

    1. JVP එකට කොහොමත් තනි බලයක් එන්නේ නැති නිසා අනිවා පක්ෂයක් හෝ පිරිසක් සමග එකතු වෙනවා

    2. JVP එකට ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් උනොත් ආයෙත් අව්රුදු 30-40ක් යනකන් කිසිම හේතුවක් නිසා ආපහු ආණ්ඩුවකට ගන්න බැරි වෙන්න process එක හදනවලු. ඒකලු උන්ගේ target එක

    3. සියලුම නගර ආසන්නයේ තියන පව්ද්ගලික ඉඩම් රජයට පවර ගන්නවලු

    2,3 කරුණු ඇහුවම මට හික් ගෑඋනා කියහන්කෝ ..
    හරි මචං එළ. මුළු රටෙම ඉඩම් රජයට පවරගත්තත් අවුලක් නෑ. අපි මේ පාර ගම් නගර පිටින් මාලිමාවට
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේ comments දාපු එකෙක්වත් මම කිව්ව එකේ gravity එක තේරුම් අරන් නෙවෙයි කියන්නේ.. එකෙක් කියනවා දාර UNP ලු. එකෙක් කියනවා baiyek ලු. අනේ මන්ද බන් මේකේ ඉන්න උන් නම්. මම 2005 දුන්නේ මහින්දට ..2010ත් මහින්දට..2015 ගෝටට. JVP එකට දෙපාරක් දීල තියනවා පළාත් සබා වලදී .. තාමත් මම හිතල නැහැ JVP එකට නොදී ඉන්න. හැබැයි මේවා ඇහුවම බය හිතෙනවා.
    JVP උන් අනෙක කිසිම වෙලාවක හරි plan එකක් කියල නැහැ. මම උන්ට දුන්නත් දෙන්නේ වෙන එකෙක් නැති කමට මිසක් උන්ට තියන විස්වාසෙකට නෙවෙයි . උන් ආණ්ඩුවක් හැදුවොත් මිනිස්සුන්ට 4 /5 months වලින් එපා වෙනවා. අනෙක උන් ඒක දන්නවා.. UNION ටික සතුටු කරන්න ලේසි නැහැ උන්ට reality එකට ආවම . JVP එකට මම දෙනවනම් දෙන්න main reason එක මේ දැන් යන track එක වෙනස් වෙලා අඩුම ගානේ අලුත් track එකකට මාරු වෙයි කියන විස්වාසයෙන් ...ඊට පස්සේ එන ආණ්ඩුව හරි අලුත් track එකකට shift වෙයි කියන මතයෙන්

    හරි මචං එළ. මුළු රටෙම ඉඩම් රජයට පවරගත්තත් අවුලක් නෑ. අපි මේ පාර ගම් නගර පිටින් මාලිමාවට
    උඹ ඔහොම කියන්නේ එහෙම ඉඩම් උඹට නැති නිසා. එහෙම තියෙන එකෙක් නම් චූ යනවා ඕක ඇහුවම
    ------ Post added on Apr 3, 2024 at 4:19 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    එකම විකල්පය ගෝඨා පමණි ...!

    නයිස් ට්‍රයි හුත්තිගේ පුතෝ නයිස් ට්‍රයි 🤣

    wishwaya-pura.gif