NPP කියන්නෙ වැඩි දියුණු කල ටොයි ප්‍රභේදයක් ?

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    nppකියන්නෙ කලවන් මැල්ලුමක් වගෙ එකක්. කොල ජාති 50ක් විතර දාපු.
    ඒ කොලමැල්ලුමෙ කොල වත් අනික් කොල මොනාද දන්නෙ නැ අදුරන්නෙ නැ පෑහෙන්නෑ ඉතින් එකාවන්ව ගමනක් යන්න අමාරුයි. එහෙම නොපෑහෙන මැල්ලුමක් හදන්න උනේ කලින් හිටි හරක් ජාති 2ක් 3න ඔක්කොම හූරා කපු නිසා.. ඕව මේ රටේ ඉරනම උරුමෙ.. මේ මැල්ලුම 97% යුඑන්පී සුවදයි 3%වගෙ රතු තම්පලා😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    ජෙප්පො වෙනයි, Convert වෙච්ච බයියෝ වෙනයි බන්.
    වමේ ඉන්නවා real dial ආයේ ලොවෙත් නැති.
    තාර බැරල් එකට වැටුනා වගේ තමයි. දෙකෝටියෙන් හැට අට ලක්සයක් අඩු කරාම එක්කෝටි තිස් දෙලක්සයයි. ඒ ඉන්නෙ අපේ උන්(යූඇන්පී සජබ පොහොට්ටු). උන්ටික හදාගෙන ගේමක් ගහමු.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සීය ඇවිල්ල දශක දෙකක් තිස්සෙ කොරයි කියල බලං හිටපු ටික ටොයියන්ටත් කරල දෙන, නාකි මයිනා දශකයක් තිස්සෙ කොරල දෙයි කියල බලං හිටපු ටික බයියන්ටත් කරල දෙනව කියලද මේ කියෙන්නෙ ? :ROFLMAO:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් ඔය 3% ඉදපු සෙට් එක ආවෙ. ඕකම තමා වෙන්නෙ. එහෙම ලොකු effort එකක් ඕනි වෙන්නෙ නෑ රැල්ලක් එක්කම ආව නන්. වෙනස් කරන්නම අමාරු අය ඉන්නෙ ඕනිම පැත්තකට 2~3% තමා
    ඔතන තමයි ඔය එන්න ඉන්න නායකයෝ වරද්දා ගන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් ජාජබ උන් උන්ගේ සන්විදාන ගම් මට්ටමට කොච්චර ගෙනියලද කියලා... effort එකක් නැතිව රැල්ලට මුන් ආවා කියලා හිතන එකෙන්ම තමයි ඔය කියන දක්ශිනාන්ශික උන් වැඩේ අනාගන්නේ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,597
    100,823
    113
    ඔතන තමයි ඔය එන්න ඉන්න නායකයෝ වරද්දා ගන්නේ... පොඩ්ඩක් හොයලා බලපන් ජාජබ උන් උන්ගේ සන්විදාන ගම් මට්ටමට කොච්චර ගෙනියලද කියලා... effort එකක් නැතිව රැල්ලට මුන් ආවා කියලා හිතන එකෙන්ම තමයි ඔය කියන දක්ශිනාන්ශික උන් වැඩේ අනාගන්නේ...
    දක්ශිනාන්ශික උන් වාමාංශික උන් කියල කට්ටිය ලංකාවේ ඉන්නේ 3% යි. ඒ කියන්නේ කැපුවත් කොළ කැපුවත් රතු අය. අනික් ඔක්කොම තියෙන ප්‍රශ්න උඩ තියෙන බෙස්ට් ඔප්ශන් එක කියල හිතෙන එක තෝරාගන්නවා.

    ඔය කැමපෙන් ගිය අයගෙන් අහල බලන්න තිබ්බ ප්‍රතිචාර මොනවද කියලා. එන්නත් කලින්ම කියන්නේ අපි මේ පාර මාලිමාවට තමා කියල. අඩුම ප්රතිපත්ති ප්‍රකාශයක් කියන එකක් අතට අරන් බලලා නැතුව ඇති ලක්ෂ 10ක්වත් ඔය ඡන්ද දුන්න අයගෙන්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දක්ශිනාන්ශික උන් වාමාංශික උන් කියල කට්ටිය ලංකාවේ ඉන්නේ 3% යි. ඒ කියන්නේ කැපුවත් කොළ කැපුවත් රතු අය. අනික් ඔක්කොම තියෙන ප්‍රශ්න උඩ තියෙන බෙස්ට් ඔප්ශන් එක කියල හිතෙන එක තෝරාගන්නවා.

    ඔය කැමපෙන් ගිය අයගෙන් අහල බලන්න තිබ්බ ප්‍රතිචාර මොනවද කියලා. එන්නත් කලින්ම කියන්නේ අපි මේ පාර මාලිමාවට තමා කියල. අඩුම ප්රතිපත්ති ප්‍රකාශයක් කියන එකක් අතට අරන් බලලා නැතුව ඇති ලක්ෂ 10ක්වත් ඔය ඡන්ද දුන්න අයගෙන්.
    ඕක තමයි බං මාත් කියන්නේ... බහුතරය චන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශවත්, දකුනෙද වමේද කියලා හිතලා වත් නෙවෙයි... එහෙම උන්ගේ චන්ද ගන්න යාන්ත්‍රනයක් තියෙන්න ඕන... එක්කො සල්ලි විසික් කරලා ලොකු මිඩියා කැම්පේන් එකකින්... නැත්නම් සන්විදාන ජාලයක් හදලා ලගට ගිහින් කතා කරලා...

    මෙච්චර කල් කලේ මිඩියා වලින් සහ බිම් මට්ටමේ සන්විදාන වලින්... මේ පාර ජෙප්පොන්ට පුලුවන් උනා උන්ගේ සන්විදාන වලින් කරන්න ලොකු මිඩියා සපොර්ට් එකක් නැතිව... ඊලග පරත් ඔය ක්‍රම දෙකෙන් තමයි...

    මම කියන්නෙ ඔය පිබිදෙන දකුනේ එහෙම කරගන්න පුලුවන් එකෙක් තාම නෑ... (රනිල් හරි සජිත් හරි දකුනේ කියලා ගනන් අරගෙන නෑ)