NPP ඡන්ද ප්‍රතිශතයට අනුමාණ ආසන සංඛ්‍යාව

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    (මගේ අනුමාන කිරීමක් පමණි)

    42% = 105
    44% = 110
    45% = 113
    46% = 115
    48% = 120
    50% = 125
    52% = 130
    54% = 138
    56% = 144
    58% = 150
    60% = 155
    42% ta 105 k nam enna widiyak na
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    42% ta 105 k nam enna widiyak na
    ගිය චන්දෙ NPP ගත්තේ 42%යි බන්. ඒ චන්ද ගානට කට්ටිය ආසන ගාන හරියටම හදල තබුන. 105ක් එනවා ඒ විදියටම චන්ද වැටුනානම් මේ පාර
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගිය චන්දෙ NPP ගත්තේ 42%යි බන්. ඒ චන්ද ගානට කට්ටිය ආසන ගාන හරියටම හදල තබුන. 105ක් එනවා ඒ විදියටම චන්ද වැටුනානම් මේ පාර
    mamath haduwa mata aweth 105

    kohomath paradina nisa aduwena vote walin asana gana wadi wenawa misak adu wenne na.
     
    • Like
    Reactions: haunte

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    113-120 අතර ආවා නම් ඈති. එතකොට ආණ්ඩුව කරන් යන්න පුලුවන් නේ. නෑත්නම් අච්චාරුවක් තමා. වඩා හොදයි එක්කෝ කාලා දාන්න හරි නෑත්නම් ගොඩ දාන්න හරි උන්ටම පාර්ලිමේන්තු බලය දෙන එක. හරියට කලොත් ඊලග පාරත් එයි නෑත්නම් අතුගෑවිලාම යයි.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    113-120 අතර ආවා නම් ඈති. එතකොට ආණ්ඩුව කරන් යන්න පුලුවන් නේ. නෑත්නම් අච්චාරුවක් තමා. වඩා හොදයි එක්කෝ කාලා දාන්න හරි නෑත්නම් ගොඩ දාන්න හරි උන්ටම පාර්ලිමේන්තු බලය දෙන එක. හරියට කලොත් ඊලග පාරත් එයි නෑත්නම් අතුගෑවිලාම යයි.
    120n nawathinawa kiyanne 50% enne ne. ethakota aaye gas bayiyaange andiyawa ahan inna wenawa. ita wada hodayi 50% ewilla 135k aawath

    Last edited: