dan npp eka avit karapu hoda dewal monada jeppo? horu alluwada? kiyapnko venasa mokakda kiyala
මම ජෙප්පෙක් නෙවයි. මම මහින්දට දීල තියෙනවා සරත් ෆොන්සේකා දිනන එක නවත්වන්න. ඊට පස්සේ මෛත්‍රීපාල\රනිල් දීල තියෙනවා මහින්ද ගිය ගමන හොඳ නැති නිසා උන්ව නවත්වන්න.
ඊට පස්සේ 2019 NPP එකට දුන්න ගොටභයට විරුද්දව (සජිත් ට දුන්නේ නැත්තේ සජිත්, ගොටභයට වැඩිය මෝඩයා නිසා).
2024 NPP එකට දුන්නේ, දැන් තියෙන දුෂිත දේශපාලන ක්‍රමය නවත්වන්න, මොකද සජිත් රනිල් දෙන්නම ඒ ක්‍රමය රකින නිසා.
ඉදිරි බලාපොරොත්තුව, NPP එක වැඩි බහුතරයකින් දිනන එක සහ සජිත්, රනිල්,චද්රිකා, නාමල් එකට එන සන්දානයට ඉතා සුළු මන්ත්‍රී අසන ගානක් යන එක (NPP එකට 2/3 නෙවේ), ඊට පස්සේ මේ හිඩැස පුරවන්න, NPP එකට මතවාදීව කරට කර ඉන්න දක්ෂිණාංශික අලුත් දේශපාලන පක්ෂයක් එන්න ඕනේ. ඊට පස්සේ NPP එක ඊළඟ අවුරුදු 5 වැඩ කරන විදිහ අනුව, ඊලග පාර්ලිමේන්තුව වෙන්නේ, වාමාංශික NPP හා අලුත් දක්ෂිණාංශික දේශපාලන පක්ෂය. මේ වෙනකොට සම්ප්‍රදායික මඩ ගහන, දේශපාලකයන්ට වැද ගෙන උන් ගෙන් යැපී ගෙන උන් මත්තේ නැහි ගෙන කරන දේශපාලන ක්‍රමය වඳ වෙලා තියෙන්න ඕනේ.
මෙන්න මේ වගේ වෙනසක් තමයි මම (මන් හිතනවා NPP එකට චන්දෙ දීපු, පරණ JVP 3% හැර, අනිත් උනුත් ) බලාපොරෝතුතු වෙන්නේ. නැතුව මුන් අපු ගමන් හැම ලබ්බක් ම අඩු කරන්න නෙවයි, මොකද එහෙම අඩු කරන්න පුළුවන් පොහොසත් රටක් නෙවෙයි නේ අපිට තිබුනේ
සති දෙකකින් මොකෙක්ටටවත් මොකුත් කරන්න වෙන්නේ නැ.
මේ වගේ දෙයක් තේරුම් ගන්න උඹට පුලුවන්ද මන්ද, විශේෂයෙන් ම සජිත් ට චන්දෙ දුන්න නම්.
රනිල් ට දුන්න නම් තේරුම් ගන්න පුළුවන් වෙයි, රනිල් මොලේ තියෙන එකෙක්, වැරැද්ද උට back කරපු එවුන් ඔක්කොම පොහොට්ටුවෙන් පැනපු අවස්ථාවදියෝ
අනික මේකට කුණු හරුප කියාගෙන, කිසි තේරුමක් නැති comment එකක් දැම්මොත්, උ රු 5000/- thread ලියන එකෙක්, උන්ට ඕනේ එවෙලාවට සල්ලි විතරයි, නැතුව තමන් කැප කිරීමක් කරලා අනාගත පරම්පරාවට හොඳ රටක් හදන එක නෙවෙයි